1890 ජූලි 27 (දිනය උදා වී හෝරාවකට පමණ පසුව ) ඒක තරු පිරිච්ච අහසක්. චිත්‍රෙ වගේමයි. වචනයෙන් කිව නොහැකි සාංකාසහගත ශෝකයක් සහ බරක් විනීගේ පපුවේ…
ඔහු ඇයව වැළඳගත්තේ ය. ඔහුගේ දෑත්, ඉදිරියේ වූ හිස් අවකාශය වටකොට, යළිත් ඔහු වෙතටම ආවේ ය. වායුසමීකරණයෙන් නිකුත් ව, මුළු රැය පුරාම වාහනයේ පැතිර තිබූ…
ඔහු සිටියේ මහල් නිවාස සංකීර්ණයේ වහලය මත හිඳගෙන ය. ඔහුගේ දෙපා, බොහෝ පහළින් පෙනෙන, දුහුවිලි වැකුණු නගරය දෙසට දිගු වී තිබුණි. විවිධ උස මට්ටම්වල ගොඩනැගිලිවල…
W. Eugene Smith විසින් 1971 වර්ෂයේදී ගත් Tomoko Uemura ගේ ඡායාරූපයක් 1956 දවසක ජපානයේ ප්‍රාදේශීය රෝහලක නේවාසික රෝගියෙකුගේ ඇඳ වටා වෛද්‍යවරුන් රැස්වී සිටියා. අතපය…
වලාකුළු පොරවගෙන නිදාසිටි හිරු ඇහැරෙයි, සඳ පාන්දර හැදූ උණු තේ හාද්දක් ලැබ, ඇකිළුණු කමිස ඉස්තිරික්ක වෙයි. දවස දිගහැරෙයි. වලාකුළු පොරවගෙන නිදාසිටි හිරු ඇහැරෙයි, සඳ…
අම්මා… හැමදේම අමතකද ? මේ මිණිපිරී මගේ දුව ! මම නෙමෙයි අම්මා – ඉස්කෝලෙ ගිහින් ඉවරයි මම. . . කණ්ණාඩියෙන් බැලුවම අඳුනන්න පුලුවන්ද ? රැළි…
සාරදායි සංකල්පයි නුවර එළියෙ මල් වත්තක මල් ගස් වටේ කැරකෙමින් නටනවා. පසුබිමින් ඇහෙන ලස්සන සංගීතෙට මල් වත්තෙ මලුත් නටනවා. ටිකක් දුරින් ඉඳන් මේ දෙන්නගෙ නැටුම…