Menu Close

Tag: Uncategorized

නොමැත වර්තමානයක්

අතීතය මතකයකි සිතීමෙන් පලක් නැතිඉදිරියද මුලාවකි සිතුවත් සිතාගත නොහැකිනොවේ වර්තමානයක් මේ මොහොත යයි අප සිතනඇත්තේ එක ක්ෂණයක්ය එයද අප දමා දුවන

බිස්නස් ඩීල් හා මංකොල්ලකෑම

  පිටකොටුවෙ මාකට් එකේ පදික වෙළෙදුන්ගෙන් විතරක් නෙවෙයි ලොකු ලොකු ව්‍යාපාරිකයන්ගෙන් පවා කප්පම් ගන්න එක සෑහෙන කලෙක හිටන් සිද්ද වෙන දෙයක්. රණසිංහ ප්‍රේමදාසගෙ කාලෙ මැනිං…

මොකක්ද සිද්ධ වූ විප්ලවය?

වෙනසක් ඉල්ලා උද්ඝෝෂණයක යෙදුන ජනතාවකට ලැබුණ වෙනස කුමක් වූයේද? අපේ ජීවිත කාලයේ දකින්නට ලැබුණු උද්ඝෝෂණ වලින් පසුව වෙනස් කරන ලද නීති රෙගුලාසි වලින් ඉල්ලා සිටි…

ඇමෙරිකන් ෆ්ලොයිඩ් සහ බ්‍රිතාන්‍ය කොල්ස්ටන් -අපේ කාලයේ වීරයෙක් සහ දුෂ්ටයෙක්

නිදහසේ සිටි ජනතාවක් නිවාස අඩස්සියේ රඳවා තැබූ ප්‍රජාපීඩනයෙන් ඔවුන් මිදෙන්නේ කෙසේදැයි කියා, ‘අදහස් ප්‍රකාශයට’ ඉඩ ඇති සෑම රටකින්ම පාහේ දකින්නට ලැබුණා යැයි අද කියන්නට පුළුවනි.…

ඊ ළඟ පරිච්ඡේද දෙක සහ ඡායාරූප එකතුවක්

‘කොමියුනිස්ට් කළු පොතේ’ පරිවර්තනය කරපු ඊ ළඟ පරිච්ඡේද දෙක: “සමාජමය පිටස්තර බලපෑම් සහ මැඬලීම් චක්‍ර” සහ “මහා භීෂණය (1936-1938)” එකතු කර ඇත. එය මෙතැනින්. එසේම…

ටියෙනමන් චතුරශ්‍රයේ සිද්ධ වූ බියකුරු ඝාතනයේ 31 වැනි සංවත්සරයයි!

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුල් වූ සැණෙකින් බොබ් නැමති ඇමෙරිකන් ගගනගාමීයා ගුරුත්වාකර්ෂණය නැති වුවද “බිමට වැටී” නළල වද්දා ගත් හැටි ලෝක ජනගහනය දුටුවහ. පෞද්ගලික රොකට් එකකින්…

ගෝටා ව්‍යාපෘතියේ අසමත්කම හා වයින් වීදුරු වලින් රා බීම

  ආචාර්ය Nirmal Dewasiri පවසන පරිදි 2019 දී රාජ්‍ය බලය ගත්ත ගෝටා ව්‍යාපෘතිය අසාර්ථක වෙලා. බලය අරගෙන වසරක් යන්නත් කලින් දේශපාලන විචාරකයකු විසින් මෙවැන්නක් නිරීක්ෂණය කිරීම බරපතල…

ශ්‍රමබලය පිටමං කිරීමේ ඝෝර වියවුල

ලංකාවේ හැදෙන වැඩෙන දරුවෙකුට, ඉතා මෑත කාලයක් තෙක් වාර්ෂිකව ට්‍රොට්ස්කි, ලෙනින්, ස්ටාලින් යන අයගේ දැවැන්ත ඡායාරූප ඔසවාගෙන ගිය විප්ලවීය සටන්කාමීන්ව, දකින්න ලැබුණි. ඉන්ටනෙට් යුගයේ සත්‍ය…

‘කෙල්ලෝ දෙන්නෙක් බැලන්ස් කරන එක ටැලන්ට් එකක්’ කියපු එක අවුල් ගියා ඕයි #ShamelessJournal #Page9

| 2020.05.30 මේ සතියම සයිට් එක රෝල් කෙරුවේ තින්නටයි, රැහැන් මාරාටයි, මකරිටයි, අමා අක්කටයි ස්තූති වන්ත වෙන්න. මගේ අතේ කිසිම අකුරක් ඉතුරු වෙලා තිවුණේ නෑ…

දැන් හොංකොං ගැන වැඩියෙන් අහන්න ලැබේවිද?

චීනය මට්ටු කරන්නට හොංකොං වෙත මුල්‍ය ගණුදෙනු කටයුතු ගැන සම්බාධක ගෙනෙන බව අද සවස මාධ්‍ය හමුවේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේය. ඒ, ලෝක සෞඛ්‍ය…

බොලො යැයි නිග්‍රහ කාඩ් වැදිච්ච බොල්ෂෙවික්වාදීන්

ට්සාර්වාදී රෙජිමයේ දී මැක්සිම් ගොර්කිව කිහිප වතාවක්ම අත් අඩංගුවට ගෙන තිබුණි. 1902 දී සාහිත්‍ය ගෞරවයක් හිමි වෙද්දී එය දෙවැනි ට්සාර් නිකලස් විසින් අහෝසි කළේය. ඇන්ටන්…

කෝවිඩ් 19 හා එය ප්‍රජාගත නොවීමේ සතුට

නිල වශයෙන් ප්‍රකාශ කරන විදිහට දැන් කෝවිඩ් ආසාදිතයන් වාර්තා වෙන්නෙ රට ගිහිල්ල ඇවිල්ල නිරෝධායනය වෙන මධ්‍යස්ථාන වලින් විතරයි. ප්‍රජාව තුළින් කෝවිඩ් ආසාදිතයන් වාර්තා වෙන්නෙම නැහැ.…

නිපුණ මුදලාලිගෙ පිංකම් හා සාධාරණ වී මිලක්.

අනෙක් හැම ක්ෂේත්‍රයකම වගේ සහල් නිෂ්පාදන ක්ෂේත්‍රයෙත් විශාල මාෆියාවක් පවතින බව ඇත්ත. මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් විශාල ලාභ රේට්ටුවක් ගන්නෙ ඒකයි. එහෙම විශාල ලාභයක් ගන්න…

කළු සල්ලි හා වසල වෙළෙද කුලය

1978න් පස්සෙ ආර්ථිකයේ වැඩි කොටස මූල්‍යකරණයට ලක්වූවාට පසුව මුදල් වලින් මුදල් මැවීමේ ප්‍රාග්ධන උත්පාදනයක් පටන් ගත්ත. ඒක ආර්ථිකයේ කළු පැත්ත එහෙම නැත්නම් උපයන් මුදල් වලින්…

ඕයි ආණ්ඩුව. තමුසෙල අපට ඉන්ධන විකුණන්නෙත් සාධාරණ මිලකට ද?

දැන් ගොඩක් දෙනෙක් මහ ලොකුවට උඩ දාන කතාවක් තමයි දේශීය නිෂ්පාදකයා රැක ගන්න ඕන කියන එක. නමුත් එහෙම කියන මිනිස්සුම සහල් ප්‍රශ්නය මත ඩඩ්ලිට කෙලවන්නත්…

කොළඹ සමාජයේ පාදඩ කල්ට් බිහිවීම

2011 තරම් ඈතක දී එක්තරා පුද්ගලයෙක් තම ෆේස්බුක් වෝලයේ තබා තිබුණේ මෙවැනි සටහනක්. “මම ඉන්නෙ ගල්කිස්සෙ. හවසට මා එක්ක බොන්න කැමැති කෙනෙක් ඉන්නව ද?” එදින…

මොකද, උඹට ජීවිතයක් එහෙම්පිටින්ම ණයයි !

ඒ උනාය කියපු මළ ගෙදර මැරුණු අයට අවුරුදු විසි හතරක්, ජීවත්ව ඉඳියා නම් අපේ ගැන්සියේ ඉන්න ඕනෑ කොල්ලෙක්, ඒත් එයාට ඒකට වාසනාව පින උපතින්ම තිබුණේ…

‘අපිත් මිතුරෝ තමයි යකෝ’ ගෘප් එක මළගෙවල් වල හැසිරෙන හැටි !

දුක – සතුට ඇත්තටම එකම කාසියක දෙපැත්තක්, සමහර දුක්ඛ දෝමනස්ස මතකයන් ඉරේස් වුණු ගමන්ම සතුට සමාදානයට අපි හුරු පුරුදු වෙනවා. ඉබේ ඉබේ ආයෙම දුක එනවා,…

ජවිපෙ අහෝසි වෙයිද?

මා කුඩා කළ ලංකා සමසමාජ පක්ෂයේ හා කොමියුනිස් පක්ෂයේ සාමාජිකයන් සමග කතා කරද්දී ඒ හැටි සුභ සාධනවාදය ගැන විශ්වාසයකින් කතා නොකළහ. ඔවුන් කතා කලේ ලෝකයේ…

යුද්දයෙන් බිහි කරන්නේ නිවටයන් ය.

බුදුන් වහන්සේගේ දේශනාව අනුව යුද්දය ප්‍රතික්ශේප කිරීම සම්බන්ධයෙන් බොහෝ අයට ශක්තිමත් පිළිතුරක් ලබාදිය නොහැක. එනිසා බොහෝ අය නිෂ්ශබ්දව සිටිති. තවත් අය රට පටලවා ගනිති. තමන්…

යුද්දය – ඒ කුමක් ද?

ලංකාවේ කිසිම ආණ්ඩුවක් එල්ටීටීඊය සමග අවංකව සාම ක්‍රියාදාමයකට ගියේ නැහැ. එල්ටීටීඊය ද අනුගමනය කළේ එම උපක්‍රමයමයි. මේ පාර්ශ්ව දෙකම සාමය සදහා යමක් කළා නම් කළේ…

අලුත් ගමනකට ජවිපෙ සූදානම් ද?

වාම ජනප්‍රියවාදය අසාර්ථක දේශපාලනයක් වන්නේ ධනේශ්වර අවකාශයක වැඩ කරන්නට මේ මොහොත තුළ වාමවාදීන්ට ඉඩක් නොමැති බැවිනි. උදාහරණයකට සමගි පෙරමුණු යුගයේ ඉඩම් ජනසතු කළ ක්‍රියාව දැන්…

පරෝපාකාර සමිතියක් වූ ජවිපෙ

ජනාධිපතිවරණයන්ට තරග නොකිරීමේ පුරුද්ද අත්හල ජනතා විමුක්ති පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයට තරග කළේ මහත් වූ උද්යෝගයෙනි. එහෙත් සියළු උද්දච්ඡ කතා පරාජය කරමින් ඔවුන් ලබා ගත්තේ වලංගු…

අඩු වූ නීති රෙගුලාසි පසුපස එන සීඝ්‍ර ආර්ථික වර්ධනය

යම් පුරවැසියෙක් තමා ජීවත්වන රටේ ආර්ථිකයට එරට ආණ්ඩුව ඉහළම වැදගත් ස්ථානය දෙනවා යැයි විශ්වාස කරන්නේ නම් එය මහත් ලෙසින් මුලාවී සිටීමකි. ආණ්ඩුව, නැත්නම් බලයේ සිටින…