ජනවාරි මස 13දා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ කැරලිකරුවන් අගනුවර වන බන්ගුයි නගරයට ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කලහ.එක්සත් ජාතීන්ගේ හමුදා ඔවුන්ගේ ප්‍රහාරය ව්‍යර්ථ කල බව වාර්තාවේ. ජනපති ෆවුස්ටන්…
මර උගුල් නිර්මාණය කිරීම අතින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානය ඉහළින් සිටින බව අවස්ථා ගණනාවකදී පෙන්වා දී තිබේ.කිසිවෙක් නොසිතන තැනක ඔවුන්ගේ මර උගුලක් තිබිය…
පසුගිය වසරේ සිරියාව තුල සිදු කල සිය මෙහෙයුම්වල සාරාංශයක් ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් 2021 ජනවාරි මස 6දා අමාක් පුවත් සේවය හරහා ප්‍රසිද්ධ කර තිබිණි.එම වාර්තාවට අනුව…
ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ දී ඊජිප්තු හමුදාවේ වාහනයක් ඉලක්ක කරගෙන ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් එල්ල කල මර උගුල් ප්‍රහාරයකට අදාල ඡායාරූප කිහිපයක් අමාක් නම් පුවත් සේවය…