විද්‍යා විශයට ලොකු අභිප්‍රේරනයක් ඇති වෙන්න හේතු වෙච්චි පොතක් ගැන තමයි අද කතාව. ඒ තමයි අනුර සී පෙරේරා මහත්මයාගේ විද්‍යා විනෝදය.
මම ඉස්සල්ලම කොම්පියුටර් ක්ලාස් ගියේ 1999 අවුරුද්දේ. අවුරුද්දක් පුරාවට ගිය ඔය කෝස් එකට ගෙවපු මිල රුපියල් 660/-. මුලින්මකොම්පියුටරයක් අල්ලන්න චාන්ස් එක හම්බුනෙත් ඔය ක්ලාස් එකෙන්. මුලින්ම මෙහෙයුම් පද්ධති විදිහට ඉගෙන ගත්තේ ඩොස්, වින්ඩෝස් 95 සහ වින්ඩෝස් 98.
මම දැන් පාවිචිචි කරන ලැප මම මිලදී ගත්තේ 2016 අවුරුද්දේ අග. මේක ගන්නකොට උනත් මේක වෙලඳපොලේ තිබ්බ හොඳම එක නොවුනත් … More
“ජනිත් ඔය experiment එක ආයේ එහෙම කරන්න හදන්න එපා. මාරි කියුරි වගේ මැරෙන්නද හදන්නේ?” උගුරේ පොඩි ආසාදනයක් ඇවිත් කන්න බොන්න … More