Menu Close

Tag: Softwares

Pixel devices සඳහා පමණක් ලබාදී තිබුණු Google Photos සේවාවේ ඇතැම් පහසුකම් Google One පරිශීලකයින් හට ලබාදීමට Google සමාගම කටයුතු කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ Pixel ජංගම දුරකථන මාලාව වෙනුවෙන් ලබාදී තිබුණු Pixel exclusive පහසුකම් කිහිපයක් මේ වන විට Pixel devices භාවිතා නොකරන, නමුත් Google One…

අප්‍රේල් 13 වැනි දින පැරණි Edge Browser එක Windows 10 පරිගණක වලින් uninstall කිරීමට Microsoft සමාගම තීරණය කරයි

Microsoft සමාගමේ අලුත් Edge Browser එක පිළිබඳව පසුගිය වසරක පමණ කාලය තුළ අපි ඔබව වාර ගණනාවකදී දැනුවත් කිරීමට කටයුතු කළ අතර, මේ වන විට ලොව…

2017 වර්ෂයේදී නිකුත් කළ Galaxy ජංගම දුරකථන 4ක් සඳහා security updates ලබාදීම නතර කිරීමට Samsung සමාගම කටයුතු කරයි

Samsung සමාගම විසින් මේ වන විට අන් කවරදාටත් වැඩියෙන් ඔවුන්ගේ ජංගම දුරකථන සඳහා software updates ලබාදීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව දැකගත හැකි වෙනවා.…

iCloud Passwords සඳහා Chrome extension එකක් නිළ වශයෙන් හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ iCloud Keychain එක තුළ store කරන ලද passwords, Chrome වල Windows සහ Mac සංස්කරණ ද්විත්වය තුලදීම භාවිතා කළ හැකි වන ලෙස…

Huawei සමාගමේ Harmony OS එක වෙනත් ජංගම දුරකථන නිශ්පාදකයින් හට ද ලබාදීමට Huawei සමාගම සූදානම් වෙයි

Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතිය වෙනුවට Huawei සමාගම විසින් නිර්මාණය කරමින් තිබෙන Harmony OS එක පිලිබඳව ඔබ මේ වන විටත් බොහෝ තොරතුරු දන්නවා ඇති. Huawei…

අලුත් Android 11 update එක install කිරීමෙන් පසු Mi A3 ජංගම දුරකථන නැවතත් on කළ නොහැකි තත්ත්වයට පත් වන බව වාර්තා වෙයි

Xiaomi සමාගම විසින් දින කිහිපයකට පෙර ඔවුන්ගේ Mi A3 ජංගම දුරකථන සඳහා Android 11 update එක නිකුත් කිරීමට කටයුතු කරනු ලැබූ අතර මේ වන විට…

Google Chrome 87 සංස්කරණය සමඟින් Chrome Actions නම් වූ නව විශේෂාංගයක් හඳුන්වාදීමට කටයුතු කරයි

Google සමාගම විසින් මේ වන විට Google Chrome වල 87 වන සංස්කරණය සඳහා අලුත් පහසුකම් රාශියක් එකතු කිරීමට කටයුතු කර ඇති අතර, මෙම update එක…

Windows 7 වලට Chrome සඳහා සහාය ලබාදීමේ කාලසීමාව දීර්ඝ කිරීමට Google සමාගම තීරණය කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ Chrome Browser එක Windows 7 මෙහෙයුම් පද්ධතිය සඳහා සහාය දීම 2021 වර්ෂයේ ජුලි මස 15 වැනි දින දක්වා පමණක් ලබාදෙනු ලබන…

Harmony OS Stable version එක ලැබෙන දුරකථන මාදිලි පිලිබඳව තොරතුරු නිකුත් කිරීමට Huawei Central වෙබ් අඩවිය කටයුතු කරයි

Huawei සමාගම විසින් Android OS එක වෙනුවට develop කරමින් සිටින OS එකක් වෙන Harmony OS නැතිනම් Hongmeng OS පිලිබඳව අපි කිහිප වරක්ම ඔබව දැනුවත් කර…

macOS එකේ අලුත්ම සංස්කරණය වන macOS Big Sur සංස්කරණය නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කරයි

පසුගිය ජුනි මස 22 වැනි දින පැවති Apple WWDC event එක අතරතුරදී නිවේදනය කරනු ලැබූ, Apple සමාගමේ macOS එකේ 11 වැනි සංස්කරණ‍ය, එනම් macOS Big…

2016 දී නිකුත් කල Galaxy S7/S7 Edge series එක සඳහා නව security patch update එකක් ලබාදීමට Samsung සමාගම කටයුතු කරයි

Samsung සමාගම විසින් Samsung galaxy S7 හා S7 Edge flagship series එක නිකුත් කරන ලද්දේ 2016 මාර්තු මසදී වන අතර එය එළඹෙන 2021 මාර්තු මාසය…

Funtouch OS හා JoviOS වෙනුවට Origin OS නමින් නවතම Android Interface එකක් හඳුන්වාදීමට Vivo සමාගම සූදානම් වෙයි

ඔබ දැනටමත් දන්නා පරිදි බොහෝ Android ජංගම දුරකථන නිෂ්පාදකයින් සාමාන්‍යය Android operating system එක මත ඔවුන්ගේ ම UI එකක් නිර්මාණය කරන අතර ඒ නිසාම Pure…

Ubuntu 20.10 Groovy Gorilla සංස්කරණය සමඟින් Raspberry Pi සඳහා Ubuntu Desktop එක ලබාදීමට කටයුතු කරයි

Ubuntu මෙහෙයුම් පද්ධතියේ හිමිකරු වන Canonical ආයතනය විසින් පසුගිය ඔක්තෝම්බර් 22 වැනි දින ඔවුන්ගේ නවතම සංස්කරණය වන Ubuntu 20.10, එහෙමත් නැතිනම්  Groovy Gorilla සංස්කරණය එළිදැක්වීමට…

විශාල තිරයක් හරහා පරිගණකයක ආකාරයෙන් ජංගම දුරකථනය භාවිතා කළ හැකි Samsung Dex පහසුකම ගැන සරලවම දැනගනිමු

Samsung Dex යනු Samsung ජංගම දුරකථන වලට ලැබෙන ප්‍රධානම feature එකක් බව බොහෝ දෙනා දන්නේ නැහැ. විශේෂයෙන්ම මෙම පහසුකම ලැබෙන්නේ Samsung flagship උපාංග වලට පමණක්…

Microsoft Edge Browser එකේ RAM භාවිතා අවම කිරීම සඳහා Sleeping Tabs නම් වූ නව විශේෂාංගයක් එකතු කිරීමට සූදානම් වෙයි

Microsoft සමාගම විසින් මුලින්ම Edge browser එක windows 10 සඳහා 2015 වර්ෂයේදී හඳුන්වාදුන් අතර එය Internet Explorer web browser එකේ වැඩිදියුණු කළ සංස්කරණයක් වූ මෙහි…

Android 11 මත පදනම් වූ ColorOS 11 සංස්කරණය එළිදැක්වීමට OPPO සමාගම කටයුතු කරයි

OPPO සමාගම විසින් පසුගියදා Android 11 මත පදනම් වූ ColorOS 11 සංස්කරණය එළිදැක්වීමට සූදානම් වන බව මින් පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා මතක ඇති.…

Mozilla ආයතනය විසින් Firefox Notes සහ Firefox Send යන සේවාවන් සම්පූර්යෙන්ම නවත්වා දැමීමට කටයුතු කරයි

Mozilla ආයතනය විසින් ඔවුන්ගේ නිෂ්පාදනයන් ද්විත්වයක් වන Firefox Notes සහ Firefox Send යන සේවාවන් නවත්වා දැමීමට කටයුතු කරන බව ඔවුන්ගේ නිළ blog අඩවිය හරහා නිවේදනයක්…

Harmony OS 2.0 ඔස්සේ බලගැන්වෙන ජංගම දුරකථන 2021 වසර පමණ වන විට නිකුත් කිරීමට හැකිවෙනු ඇති බව Huawei සමාගම නිල වශයෙන් ප්‍රකාශ කරයි

Huawei සමාගම විසින් සිය Harmony OS මෙහෙයුම් පද්ධතිය ඇතුළත් ජංගම දුරකථන නිකුත් කිරීම සම්බන්ධයෙන් මීට පෙර බොහෝ කටකතා පළ වූ අතර ඒ පිළිබඳව අපි ඔබව…

One UI එකේ නවතම සංස්කරණය වන One UI 3.0 beta සංස්කරණය ළඟදීම ලබාදීමට Samsung සමාගම සූදානම් වෙයි

Google සමාගම විසින් Android 11 සංස්කරණය නිළ වශයෙන් Pixel ජංගම දුරකථන වලට නිකුත් කිරීමෙන් පසුව, OnePlus, Xiaomi, Essential වැනි තවත් ජංගම දුරකථන කිහිපයක් සඳහා ද…

Android 11 මත පදනම් වූ නව ColorOS 11 update එක ලබන සතියේ එළිදැක්වීමට OPPO සමාගම සූදානම් වෙයි

දිගු කාලයක beta testings වලින් පසුව, Google සමාගම විසින් Google Pixel smartphones සඳහා Android 11 වල stable සංස්කරණයක් නිල වශයෙන් එළිදැක්වූ අතර OnePlus, Xiaomi, Realme…

Harmony OS එක ඔස්සේ බලගැන්වෙන ජංගම දුරකථනයක් මෙම වසරේ දී නිකුත් නොකරන බව Huawei සමාගම තහවුරු කරයි

පසුගිය සති කිහිපය පුරාවට Huawei සමාගම විසින් ඔවුන්ගේ Harmony OS එක ඇතුලත් වන ජංගම දුරකථනයක් මෙම වසර ඇතුලත නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බවට කටකතා…

හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක් වූ passwords පිළිබඳව දැනගැනීමේ හැකියාව ලබදෙන පහසුකමක් LastPass වලට එකතු කරයි

LastPass යනු මේ වන විට බොහෝ දෙනෙක් භාවිතා කරන ඉතාමත් ප්‍රසිද්ධ password manager එකක් වන අතර දැන් LastPass විසින් සිය පරිශීලකයන් වෙත නව පහසුකම් කිහිපක්…

Galaxy S10 ජංගම දුරකථනයේ සිට ප්‍රධාන Android සංස්කරණ 3ක් දක්වා updates ලබාදීමට Samsung සමාගම තීරණය කරයි

Samsung සමාගම යනු වසරක් තුළ විවිධ මාදිලි වලින් වැඩිම ජංගම දුරකථන ප්‍රමාණයක් නිකුත් කරන සමාගමක් වන අතර, මේ නිසාම එම නව දුරකථන සඳහා Software updates…

Microsoft සමාගම විසින් ඔවුන්ගේ අනාගත Office UI එක පිළිබඳව ඉඟියක් ඇතුලත් වීඩියෝවක් නිකුත් කිරීමට කටයුතු කරයි

Microsoft සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ Microsoft Office package එකේ මීළඟට නිකුත් කිරීමට සූදානම් වන සංස්කරණයේ UI එක සහ design එක පිළිබඳව වීඩියෝවක් නිකුත්…

KasiOS එක මගින් බළගැන්වෙන feature phones සඳහා Google Lens පහසුකම ලබාදීමට Google ආයතනය කටයුතු කරයි

Google Maps, YouTube, සහ Google Assistant යන apps, KaiOS මෙහෙයුම් පද්ධතිය මගින් බළගැන්වෙන feature phones වෙනුවෙන් නිර්මාණය කිරීමට Google සමාගම කටයුතු කරනු ලැබූ බව පසුගිය…

Microsoft සමාගම විසින් අලුත් Start Menu Design එකක් සමඟින් Windows 10 Insider Preview Build 20161 එක එළිදැක්වීමට කටයුතු කරයි

Microsoft සමාගම විසින් නව Windows 10 Insider Preview build 20161 සංස්කරණය dev channel එක වෙතට release කිරිමට කටයුතු කර ඇති බව ඔවුන්ගේ නිළ blog අඩවිය…

Firefox Private Network එක Mozilla VPN ලෙස rebrand කර system-wide VPN සේවාවක් ලෙස නිකුත් කිරීමට සූදානම් වෙයි

ජනප්‍රිය Firefox web browser එක පිටුපස සිටින Mozilla Foundation එක විසින් පසුගිය වසරේ සිටම තමන්ගේම paid VPN සේවාවක් හදුන්වාදීම සඳහා වැඩකටයුතු කරමින් සිටිනු ලැබුවා. Firefox…

Adobe Photoshop සහ Lightroom හරහා භාවිතා කිරීමට හැකි වන පරිදි දුරකථන මාදිලි කිහිපයක් සඳහා lens correction profiles එකතු කරයි

දැනට නිකුත් වී ඇති ‍බොහෝ smartphones වල camera app එකෙහි pro mode එකක් අන්තර්ගත වන අතර එමඟින් පරිශීලකයන් හ‍ට ISO, shutter speed, white balance සහ…

Microsoft Teams වල video calls ස‍ඳහා background එක ලෙස ඔබට අවශ්‍ය photo එකක් upload කිරීමේ හැකියාව ලබාදෙයි

COVID-19 තත්වය හමුවේ බොහෝ දෙනෙකු තම වැඩ කටයුතු දුරස්ථව සිදුකර ගැනීමට යොමු වීම හේතුවෙන් video communication සේවාවන් භාවිතා කරන පරිශීලකයන් සංඛ්‍යාවද සීඝ්‍රයෙන් ඉහළ යාමක් පසුගිය…