කිසි දිනෙක මට බැරි වෙයි මහාරාණිය ගේත් රාළහාමි ගේත් ගෝල්ඩන් පුතා වෙන්නට ඔවුන් එතරමටම ආඩම්බරයි ඔවුන්ගේ වැඩිමහල් පුතා ගැන මාගේ එකම සහෝදරයා ගැන දෙමාපියන් ලබන ඉහළම…
බලාපොරොත්තුම අපගේ මරණය වනවිට කෙසේ තනන්නද ජනපතිතුමනි අපි අළුත් ලංකාවක් අපේම දෙමාපියන් ගුරුන් නෑ හිත මිතුරන් ඔවුන්ගේ නොඉටුවුණු ආසාවන් අපේ කරමතින් ඉටු කරගන්නා අරගලයේ දී …
බාගදා නුඹටත් ඇති සාධාරණ තරහක් කැන්ගරු දේසය වෙනුවෙන් තිබුණු මගේ අකුරු ටික ලක්දිව බිහිවුණු විශිෂ්ඨතම රංගධරයෙකුගේ නික්ම යාමේදී නොතිබුණු බව හේතු කොට ගෙන සත්තකින්ම මට…
කන්ටේනර් පෙට්ටියකට ස්ට්රෙස් බෝල පටවන්නේ කෙසේද අන්න ඒ ආකාරයටම පැටවෙනවා සවුදා උදේක කොළොම්පුරයට හති දාගෙන වැඩට එන පිටිසර ගම් වල මිනිසුන් පොෂ් ඔයාට අනුව අපි…