පසුගිය දා WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ terms & conditions අලුත් කරමින් ප්රකාශ කර සිටියේ WhatsApp පරිශීලකයින් හට ඔවුන්ගේ දත්ත Facebook සමාගම සමඟ share කිරීම සඳහා…
ලොව පුරා අතිශය ජනප්රිය හා වැඩිම පිරිසක් භාවිතා කරන WhatsApp සේවාව විසින් පෙබරවාරි 8 වන දා සිට ක්රියාත්මක කිරීමට නියමිත අලුත්ම terms and conditions පිළිබඳව…
ඉදිරි මාසය තුළදී WhatsApp වෙතින් ඔබට නව app notification එක සම්බන්ධ update එකක් ලැබීමට නියමිත අතර, එම update එක සමඟ නව privacy policy එකක් සඳහා…
ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපතිවරයාගේ Facebook, Instagram සහ Twitter social media accounts තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම් කටයුතු කර ඇති බව මේ වන විට වාර්තා වෙනවා. මේ අනුව…
Google සමාගම විසින් සිය search engine එක සඳහා නව පහසුකමක් අත්හදාබලමින් සිටින අතර එම පහසුකම මගින් ඔබට Instagram හා Tiktok යන platform වල තිබෙන short…
Google Play Store එක තුළ බිලියන 5 ඉක්මවූ download අගයකයට හිමිකම් කියන ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන අතිශය ජනප්රිය social media platform එකක් වන WhatsApp,…
ඉන්දියාව මූලික කරගෙන Instagram සඳහා 2MB වැනි ඉතාම අඩු size එකකින් යුතු Lite app එකක් හඳුන්වාදීමට Facebook සමාගම කටයුතු කර ඇති අතර, එය අඩු බලයකින්…
Spotify ආයතනය විසින් ඔවුන්ගේ Playlists සඳහා WhatsApp, Instagram වල ඇති ආකාරයේ Stories පහසුකමක් එකතු කිරීමට සූදානම් වන බව මේ වන විට වාර්තා වෙනවා. මේ වන…
Android සඳහා වන Discord beta channel එක සඳහා screen sharing පහසුකම පරීක්ෂා කිරීමට Discord ආයතනය කටයුතු කරන බව අප ඔබව මිට පෙර ලිපියකින් දැනුවත් කළා…
Twitter සේවාවට අලුතින් එකතු වුණු Fleets පහසුකම ගැන මීට පෙර කිහිප අවස්ථාවකදීම අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළ අතර, මේ වන විට බොහෝ Twitter පරිශීලකයින්…
WhatsApp සේවාව සඳහා පසුගිය කාලය පුරාවටම Disappearing messages, Mute Always, Storage Management Tool ඇතුළු නව විශේෂාංග රාශියක් ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කළ අතර ඒ පිළිබඳව…
මේ වන විට YouTube සමාගම විසින් සිය සේවාවන් වලට අදාල terms & conditions update කිරීමට කටයුතු කර ඇති අතර මේ හරහා monetize කර නැති content…
Instagram ආයතනය විසින් වසර ගණනාවකට පසුව Instagram හි home screen එකට Reels සහ Shop tabs එකතු කරමින් home screen එක redesign කිරීමට කටයුතු කර තිබෙනවා.…
TechCrunch වෙබ් අඩවිය වාර්තා කරන පරිදි Netflix සදහා “Fast Laughs” නම් විශේෂාංගයක් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති අතර මෙය TikTok සඳහා බෙහෙවින් සමාන විශේෂාංගයක් වෙනවා.…
Facebook සමාගම විසින් පසුගිය ඔක්තෝබර් මාසයේදී නිකුත් කළ Messenger app එකෙහි redesign එකෙහිම විශේෂාංගයක් ලෙස Facebook Messenger සහ Instagram සඳහා නව “Vanish Mode” පහසුකමක් එක්…
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී Discord ආයතනය විසින් Android සඳහා වන Discord app එක සඳහා screen sharing විශේෂාංගය ලබාදීමට සැලසුම් කර ඇති බව වාර්තා වූ අතර…
2018 වර්ෂයේ සිට WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ ඉන්දියානු පරිශීලකයින් හට WhatsApp හරහා මුදල් හුවමාරු කිරීමේ ක්රමවේදයක් ලබාදීම සඳහා කටයුතු කරමින් සිටි නමුත්, මෙම කටයුත්ත දීර්ඝ…
Disappearing Messages යනුවෙන් අලුත් පහසුකමක් WhatsApp වෙතට එකතු කිරීමට සූදානම් වන බව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Disappearing Messages යනුවෙන් අලුත්…
WhatsApp ආයතනය විසින් ඔබගේ device එකෙහි storage එක කළමනාකරණය කරගැනීම සඳහා නව පහසුකම් කිහිපයක් ලබාදීමට සූදානම් වන බව මීට පෙර ලිපියකින් අප ඔබව දැනුවත් කළා…
Instagram සමාගම විසින් Instagram platform එකෙහි live video අත්දැකීම් වැඩිදියුණු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර, මේ වනවිට ඔවුන් Instagram හි streaming සම්බන්ධව කුඩා…
There was a great deal of professional curiosity surrounding the new Netflix documentary The Social Dilemma. However, I had not got around to seeing it…
WhatsApp සඳහා Mute Always යනුවෙන් නව option එකක් හඳුන්වාදීමට WhatsApp සමාගම කටයුතු කරමින් සිටින බව මින් පෙර අප ඔබව දැනුවත් කළා මතක ඇති. WhatsApp සඳහා…
WhatsApp සමාගම විසින් මෑතකදී Google Play Beta Program එක හරහා නව update එකක් ලබාදීමට කටයුතු කර ඇති අතර එමගින් WhatsApp ඔස්සේ ඉදිරියේදී ලබාදීමට නියමිත නව…
මීට වසර දෙකකට පමණ පෙර Facebook Dating feature එක ප්රධාන Facebook app එකතු කිරීමට Facebook සමාගම කටයුතු කරමින් සිටින බව අපි ඔබව දැනුවත් කළා මතක…
Twitter සේවාව භාවිතා කළ නොහැකි බව ඊයේ දිනයේ (15/10/2020) සිට මේ දක්වා ලොව විවිධ ප්රදේශ වල Twitter පරිශීලකයින් විසින් වාර්තා කර තිබෙනවා. ඇතැම් පරිශීලකයින් හට…
Facebook සමාගම විසින් ඔවුන්ගේ Messenger සේවාවට නව පෙනුමක් සහ අලුත් logo එකක් එකතු කිරීමට කටයුතු කර ඇති අතර තවත් අලුත් පහසුකම් කිහිපයක් ද එයට එකතු…
Publishing WordPress content on Twitter just got a whole lot easier. You can already bring single Tweets or threads, also known as Tweetstorms, over from…
පසුගිය මාස කිහිපය පුරාවට ලොව පුරා රටවල් රැසකින් TikTok වෙත අති මහත් විරෝධයක් එල්ල වූ අතර, ඇමෙරිකාව සහ ඉන්දියාව ක්රමයෙන් මෙම සේවාව තම රටවල් තුළ…
Instagram කියන්නෙ බොහොමයක් දෙනා භාවිතා කරන ප්රසිද්ධ social media platform එකක් වන අතර Instagram සමාගම විසින් ඔක්තෝම්බර් 6 වනදා සිය 10 වන සංවත්සරය සැමරීම වෙනුවෙන්…
iOS 14 version එකත් සමඟ iPhone පරිශීලකයන් හට web browsing සහ email සඳහා වන default apps වෙනස් කිරීමට option එකක් ලබාදීමට Apple සමාගම කටයුතු කළ…