තවත් නවක සරසවි ශිෂ්‍යයෙක් වැඩිහිටි සිසුන්ගේ ගොදුරක් බවට පත් වූ දුක්ඛඃදායක පුවත ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අසන්නට ලැබිණ. මේ සිදුවීම නවක වධයට අදාල නොවන බව පවසමින්…
චිත්‍රපටියක්, තවත් චිත්‍රපටියක් නරඹන්නට පූර්විකාවක් වෙනවා, රෙකමන්ඩේෂන් එකක් වෙනවා. චිත්‍රපටි බිහිවුණු කාල වකවානු අතර කාල තරණයක් කරන්න ඒ නිසාම අපිට සුපර් පවර් ලැබෙනවා. 2014 රිලීස්…
එක අතකට මේකත් හොඳ පරීක්ෂණයක් හොඳ ඇනලිටිකල් පාර්ට් එකක් අපි අපි ගැනම අපේ චර්යාවන් ගැනම ඇඳිරි නීතිය ලිහිල් කරපු මොහොතකට දෙකකට අපි හැසිරෙන්නෙම හරකුන් ලෙසට …
කොහේ හෝ තැනක මටම කියා ඉඩක් ඇති හුස්ම පමණක් හෙලන කුහක මිනිසුන් ඉන්නා හුළඟ හමාගෙන යන වටපිටාවකට වී ඔහේ ඉන්නට වීම ගැන කණගාටුවකට වඩා පසුතැවීමක්…
“As long as we have breath in our lungs, We are Doctors First “ අපි වෙනුවෙන්, වෛද්‍ය දිවුරුමේදී ඔවුන් ප්‍රතිඥා දෙන්නේ එහෙමයි ඒ නිසාම වෙන්නැති ලෝකයම …
ලංකාව රටක් වශයෙන් ඉදිරියට ගොස් ඇති අකාරය ඉතා විස්මයජනක ය. 1994 වසරේ දී වයඹදිග වෙරළ තීරයේ ධීවර ප්‍රජාව වීදි බැස සටන් වැදුණේ ඉරණවිල ප්‍රදේශයේ ‘ඇමරිකන්…
දිනෙන් දින ඇවිද ගොස් අතට අහුවෙන සිගරට්ටුවේ ෆිල්ටරය ජීවිතේ අම්බලම කරගත් ආදරණීයම මතකත් පාවුනේ දුම වගේමයි වාතලයට කාටත් හොරෙන් මුසුවෙලා වියැකිලා ගිය බව දන්නෙ මම…
කම්මැලිකමේ උපරිමේට කොරෝන්ටයින් වෙන නිසාත්, අතෝරක් නැතුව ඔහේ චිත්‍රපටි බැලෙන නිසාත්, ඒවා බල බල නින්ද යැවෙන නිසාත්, ඒවාට වටිනාකමක් නොලැබෙන නිසාත්, ඒ බැලෙන චිත්‍රපට ඔළුවේ…
වසර 25 ට පෙර අද වැනි ම දවසක (මාර්තු 21) ජපානයේ ආගමික නිකායක නායක ෂ්යොකෝ අසහරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ.…
පහුගිය කාලේ නිතරම ඇහෙන්න ගත්ත නිසා චින්තිගේ ‘ලස්සනට ඉදුණු’ සිංදුව කීප පාරක් ම ඇහුවා. විෂුවල් එකත් බැලුවා. මම ඒ සිංදුවට ආසා වුණා. ලස්සනට ඉදුණු වැලට…
ගොඩක් වෙලාවට මං දැකලා තියෙනවා පවුල් අතර ‘චිත්‍රපටි පිස්සුව’ කියන එක පරම්පරාවකින් පරම්පරාවකට දායක වෙන දෙයක් විදියට. ඉතිං සීයාගෙන් තාත්තටත්, තාත්තාගෙන් මටත් ඒ පිස්සුව තෑග්ගක්…
කඳුළු කැට පොපියන ඇහි පිල්ලම් අගිස්ස මගේ ධාතු බුදියන සාලේ පාපිස්ස දැන් දැන් හිතට දැනෙන හැඟීම් පෙන්නන්නේ කිණිස්ස අදහස් වියැකුණ පපුව කඩමාළුවකි ඉරිච්ච මුළු හිතම…
සේපාලි මායාදුන්නේ ගේ ‘දෙබෙදුම’ නවකතාව ආයෙත් වතාවක් කියවන්නට හිතුණා. ඒ 1993 අවුරුද්දේ ප්‍රශස්තම නවකතාව විදියට ඩී.ආර්. විජේවර්ධන සම්මානය දිනපු නවකතාව. ඉතිහාසය පුරා ම විජේවර්ධන සම්මානය…
මතකද, ඉස්කෝලේ කාලේ එසෙම්බ්ලි එකේදී ප්‍රිෆෙක්ට්ස්ලා නැහෙන්න හදනවා, අපිට අතේ දුරින් ඉන්න කියලා. ඒ කියන්නේ එක අතක් ඉස්සරහට තිබ්බම ඉස්සරහා ඉන්න එකාටත් අනෙත් අත පැත්තට…
අද රෝයල් තැප්‍රොබේනියන් අවකාශයේ ‘කලු රංජි’ වෙනුවෙන් තිබුණු වැඩසටහන ට සහභාගී වුණා. කලු රංජි ට රෝයල් තැප්‍රොබේනියන් වගේ අවකාශයක උපහාර පිදීම පිළිබඳ විදර්ශන කන්නංගර සහෝදරයා…
මේ, කොරෝනා අස්සේ වේතන අලකලංචියේ ඉතුරු ටික. එදා නවත්තපු තැනෙ සිට. නමක් ගමක් නොදන්නා ඒ බස් එක කොළඹ අතුරුගිරිය 170 ව. “මචං අපි දියතට ටිකට්…
හිතට හිතෙ දහසකුත් දේවල් අතර මැද්දෙ තෙරපෙමින් තියෙන අශිෂ්ඨ වලත්ත කාමුක හැඟීම් විස්තර කරන්නෙ කොහොමද? හීතලට ලොකු වෙන සියුම් තනපුඩු වල මගෙ මූණ දැවටෙනකොට නුඹට…
එදා මං කියන්න ගත්තේ මේකයි ! මේ ඇඳිරි නීති කොරෝනා සීන්ස් වෙන්න සතියකට කලියෙන්, කාර්යාල දින පහක් පුරාවට මං කොලොම්පුරේ බඩ ගාපු සිද්දියක්. ඒක මගේ…
කොරෝනා සිද්දිය ලංකාවේ හිස ඔසවන්නට හරියටම සතියකට කලියෙන් ඒ කියන්නේ ගිය සතියම මට සිද්ද උනා කොලොම්පුරේට දවස ගානේ යන්න එන්න. මං ගොඩේ එකා. ගම කුරුණෑගල.…
දුර ඈත පේන තරුවක් දිහා බලාගෙන මම හිනාවෙනව වරුවක් ජීවිතය ඉතා කෙටි බව ලෝකයෙන් ඈත් වූ විට වැටහෙන්නට පටන් ගෙන ඇත මම මගේම ලෝකයක සිනහවෙමින්…
බාගදා විශ්වය දාපු සැර පාට් එකක් වෙන්නැති මේක ‘මිනිසුනේ නිකං නටාගෙන එන්නෙපා බං’ හිතෙන් හිතනවාත් ඇති දැන් ‘උඹලට ලීලේ දුන්නා වැඩී මං’ එහෙමත් කියනවා ඇති…
දවාලෙට පදමට පායන නිසාම පාන්දරට ටිකක් සීතලයි පින්නයි උෂ්ණාධික සරීර කූඩුවකට හිමිකම නිසාම ඒ පාන්දර සීතල මහාමෙරක් වාගේ මට පාන්දර ඇහැරලා මේ ටිකේම දවල්ට නිදාගන්න…
තප්පර විනාඩි පැය දවස් සති මාස අවුරුදු ගෙවී ගිය වේගයෙන් මට දුවාගන්නට නොහැකි විය ඉතින් මම දැන් නැවතී බලා සිටිමි ලෙංගතුකම් සියල්ල වියැකී ගොසිනි නුඹෙන්…
පොඩි උන්ව සනසගන්ඩ අපි අතාරින ටොම් පච ගැන උන් හාංකවිසියක දෙයක් දන්නේ නැති බව තේරුණා මට අද දහවලේ පදමට ඊයේ පෙරේදා දිනයක මං ආවා ගම්පහ…
“broh why you look so feminist ?” පහු ගිය දවසක හිතවතෙක් අහනවා මගෙන් “if i look so feminist, why you call me a broh?” ගැලපීමක්…
අවහන්හල නිහඬයි කොහේ හෝ තැනක මගේ හිත අතරමං වී ඔහේ පාවෙමින් තිබෙයි මගේ බීර වීදුරුව මට දෝෂාරෝපණය කරයි එය බොන්නට වත් සිහියක් නැතිව මම ඔබ…
හැම සෙනසුරාදාවේම අමතක නැතුව අපි තුන් කට්ටුව මාත් නිම්මත් කුලයාත් දැනට ක්‍රියාත්මක මට්ටමේ නැති උනත් එකහෙළාම සිතුවේ දුවමුද අපි පිට්ටනියේ වට දහයක් සතියකට වතාවක් බඩ…
well, you can’t you can’t overcome the feelings that are rising up but you can take actions despite them that’s a very important distinction the…
I am passionate about the feelings and Cinema I treat and care about it people are inspired by what I write but when I offered …
ඉස්සර දවස් වල වගේ දැන් මගේ මූණෙ හිනාවක් හොයාගන්නවත් නැති තරම් ! හැංඟිලා වියැකිලා ගිය හිනාව ආයෙ කිසිම දවසක නේන්නම ගිහින් මට අහිමි වුණු සැබෑ…