Menu Close

Tag: Slider

දූපතේ අතරමං වුණු ආදරයේ කතාව !

කතානදර අහන්න අපි චූටි කාලේ ඉඳන් කැමතියි නේ. ඉස්සර ආච්චිලා සීයලා අපිව ළඟට අරන් තුරුළු කරගෙන කතන්දර කියලා දීපු අතීතය එක්ක අපි හැමෝටම ලස්සන නොස්ටැල්ජියානු…

නිර්වාණය දුටිමි

මම, අපවත් වන්නට පෙර නිර්වාණය දුටිමි නුඹලා, ගාථා සජ්ඣායනය දැහැමින් සිදු කර බැහැර ගොස් පව් රැස් කරති බණ පදය සන්සුන්ව අසා පූජා භූමියෙන්  පිටතදී තුච්ච…

‘කෙල්ලෝ දෙන්නෙක් බැලන්ස් කරන එක ටැලන්ට් එකක්’ කියපු එක අවුල් ගියා ඕයි #ShamelessJournal #Page9

| 2020.05.30 මේ සතියම සයිට් එක රෝල් කෙරුවේ තින්නටයි, රැහැන් මාරාටයි, මකරිටයි, අමා අක්කටයි ස්තූති වන්ත වෙන්න. මගේ අතේ කිසිම අකුරක් ඉතුරු වෙලා තිවුණේ නෑ…

ආදරේ ඇතුළේ සිරවෙලා කියලා දැනෙන හැඟීම නවත්වගන්නේ කොහොමද දන්නවාද?

ආදරේ කරනකොට ගොඩක් වෙලාවට අපි කරන වැරැද්දක් තමයි අපේ සම්පූර්ණ පැවැත්වම තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය මතිනම ගොඩනඟා ගන්න උත්සහ කරන එක. මේ නිසාම අපි නොදැනුවත්ව…

ඇරඹුම !

ප්‍රේමය  කවදා, කෙසේ ඇරඹුනා දැයි  මම දන්නේම නැත  නමක් දාගෙන පටන් ගන්නා බැඳීම්  සමානයි සීමා සහිත පාඨමාලාවකට  ඇත්තට අපිට මොකටද  නමක් තියෙන බැඳීමක් ? අපි…

ආදරේ මං ලඟ හැමදාමත් පරාජිත ඇයි ද මන්දා

තරු රටා අපමණින් අහසේ මොකට තිබුනා ද මන්දා හදිසියේ නුඹ සොයන්නට නොහැකිවන්නට උගුලක් ද  මන්දා “අහසත් බොහෝ රහස් නොකියාම සිටියා ද මන්දා” අඳුර රැගෙන විත්…

මොකද, උඹට ජීවිතයක් එහෙම්පිටින්ම ණයයි !

ඒ උනාය කියපු මළ ගෙදර මැරුණු අයට අවුරුදු විසි හතරක්, ජීවත්ව ඉඳියා නම් අපේ ගැන්සියේ ඉන්න ඕනෑ කොල්ලෙක්, ඒත් එයාට ඒකට වාසනාව පින උපතින්ම තිබුණේ…

‘අපිත් මිතුරෝ තමයි යකෝ’ ගෘප් එක මළගෙවල් වල හැසිරෙන හැටි !

දුක – සතුට ඇත්තටම එකම කාසියක දෙපැත්තක්, සමහර දුක්ඛ දෝමනස්ස මතකයන් ඉරේස් වුණු ගමන්ම සතුට සමාදානයට අපි හුරු පුරුදු වෙනවා. ඉබේ ඉබේ ආයෙම දුක එනවා,…

පිරිමි ලංසුවක් – 04 කොටස

“තාත්තා” කොල්ලා සීතල වෙලා ගියා. විශේෂ දෙයකට ඇරෙන්න ඔහු කිසිම දවසක දරුවා බලන්න ආවේ නැහැ. “උඹ හොඳට ඉන්න කොල්ලගෙ ජීවිතේ බිල්ලට දෙන්නද හදන්නේ සුනිල්”  “උඹ…

‘Rise like a Phoenix’

‘be yourself’ කියූ පළියටම  මමත් පිළිගත්තා ඉස් මුදුනින්  ලෝකයා කසනවාට කියූ හැම වචනයක්ම  හැම රෑකම වද දුන්න  ගන්නවාද නැද්ද ඒ තීරණය  එකම එක දිනයක  විශ්වාසයෙන්…

ආදරයේදී අනෙකාගේ අවකාශ‍යට එබිලා ලෝක ඇණයක් වෙන්න එපා

සමහර වෙලාවට සුරංගනා කතා වගේ ලස්සනට ගලාගෙන ගිය ආදර කතා හිටි අඩියේ තිරිංග තද කරමින් නැවතෙන්නේ ආයිමත් අපේ කකුල් මහ පොළොව උඩට ගෙනත් තියලයි. එහෙම…

මම මේ රියැලිටියට බැඳී සිටිමි

නිහඬතාවයේ ඇලෙද්දී  ඉඳහිට ඇහෙන වෘකයෙකුගේ  මූසල උඩු බිරීමකින්  මගේ සවනත සිදුරු වෙයි  බෝඩිම් කාමරයේ ජනෙල පළුවෙන්  ඇදී ආ හුදෙකලා හුළං රැල්ලක්  උණුහුමක් හොයමින් හුන්  මගේ…

ඉතිං ප්‍රභා උඹ මැරෙනකොට අපි කිරිබත් නොකාවිද ?

මට හොඳටම මතකයි  එදා අපිට ඉස්කෝලේ තිබ්බ දවසක්, හවස උපකාරක පංති තිබ්බ දවසක්  මමයි ෂෙහානියි ක්ලාස් ඉවර වෙලා ගෙදර එන්න සීටීබි බස් එකක් ගන්න හිතාන …

ඇස් වැහෙන්න කලින් කතා කරන්න, නේත්‍රා

Starring දමිතා අබේරත්න, මිෂෙල් දිල්හාරා  මව්වරුන්ගේ දිනයට සමගාමීව මැයි 13 වැනිදා ‘අභිෂේකා විමලවීර’ (Abhisheka Wimalaweera) යූටියුබ් චැනලයේ ප්‍රිමියර් වුණු ‘නේත්‍රා’ ගීතය, අභිශේකාගේ අනිත් හැම ගීතයක්…

Enakkul Oruvan – ‘මා තුළ ජීවත් වෙන මිනිසා’

2015 කියන්නේ, කොළඹ ටවුන් හෝල් එක ගාව තියෙන ජේ. ආර් ජයවර්ධන සෙන්ටර් එකේ මාධ්‍ය දෙපාර්තමේන්තුවක මට ජොබ් එකක් සෙට් වුණු අවුරුද්ද. මගේ පළවෙනි පොත, ‘හිකෝ’…

කතාවක් එක්ක ප්‍රශ්නයක් !

මම දූරියන් වගේ, ගඳයි.. ගඳයි නෙමෙයි, සුවඳ වැඩි කමට ගඳයි. දූරියන් වලට මිනිස්සු එච්චර කැමති නැහැ. එච්චර නෙමෙයි. සමහරු කොහොමත් කැමති නැහැ. ඇල්ලුවොත් කටු ඇනෙනවා,…

Meri Pyaari Bindu, ඒ ආදරේට හරියටම අවුරුදු 3 ක් !

චිත්‍රපටියක එන්ඩ් ක්‍රෙඩිට්ස් යනකොටම නැගිටලා චිත්‍රපටි ශාලාවෙන් පිටවෙන පුරුද්දක් අපේ තියෙනවා. හැබැයි බයිස්කෝප් වලට බොක්කෙන්ම ලව් කරන උන් වගේම බයිස්කෝප් ඉගෙන ගත්ත හුඟක් දෙනෙක් එන්ඩ්…

ජීවිතය මගේ නොවූණට – ප්‍රේමයට ජීවිතය දුන්නේ මම !

නිහඬතාවය මැද, සවන් ඇතුළත දෝංකාරය  මගේ කියාගන්නා ජීවිතය  ඇත්තටම මගේමද  මම මම විදියට  ඉපදුණේ මොකටද  එය සොයාගත නොහැකිව  තැනිතලාවක් මැද තනිව  කැහෑ කැහෑ ලේ පෙරන…

Boss Baby

Boss Baby වෙනුවට Bodd Baby කියලා ටයිප් වෙලා වැරදියට යවපු මැසේජ් එක අල්ලාගෙන අබයා නටපු නාඩගම මාව අවුරුදු දෙකකට තුනකට විතර ආපස්සට අරං ගියා. ඒ…

පිරිමි ලංසුවක් – 02 කොටස

“රන් මහත්තයා”  ඒ සිතුම්ගේ අත්තම්මා  තෙල් මල් හදුන්කූරු ටික කූඩෙට දා ගත්ත අත්තම්මා එළියට බහින්න කලින් පුංචි සිතුම්ට කතා කරා. සිතුම් ගමේ හැමෝටම ‘රන් මහත්තයා’…

‘දරාගැනීම’ වෙසක් කූඩුවෙන් ඉගැන ගමු !

අද වෙසක් දවස !! හදපු කූඩු එල්වන, එළිගනවන දවස  හැමදේම ඔන්ලයින් වුණු යුගයක පවා  අපි තාමත් කූඩු හදනවා, අලවනවා,  ඊළඟ පරපුරට හෑන්ඩ් ඕවර් කරනවා  මේ…

මැතිවරණ කොමිසමේ සභාපතිගේ පොලිස් දෙපාර්චමේන්තුව

මැතිවරණ කොමිසමේ සභාපතිගේ මාධ්‍ය හමුවේ මහින්ද දේශප්‍රිය මහත්තයා ස්තුති කරගෙන යනකොට එක තැනක දි ‘පොලිස් දෙපාර්තමේන්තුව’ කියන වචනය උගුර යටින්, භග්න ස්වරයකින් පිට වුණා. රටේ…

Lion – ‘සරූ බ්‍රයලි’ ගෙ කතාව !

සමහර වෙලාවට ජිවිතේ අපිව හිතාගන්නවත් බැරි තැන් වලට එක්කගෙන යනවා. උපරිම සතුට තියෙනකොට ඇඳිවත පවා නැති කරලා දාන තැනටත්, කිසිම දෙයක් නැතිව ඉන්නකොට හැමදේම බන්දේසියක…

ආදරේ කියන්නේ, අපිම හදාගත්ත ෆැන්ටසියක් !

අපි ආදරය කරනකොට ඇත්තටම හරිම සංවේදයි. ඇත්තටම කෙනෙක්ට තමන්ට ආදරය කරන්න පෙම්වතෙක්/ පෙම්වතියක් හම්බ වෙනවා කියන්නේ මාරම හැඟීමක්. එච්චර කාලයක් හැල්මේ දුවපු ජීවිතයට අලුතෙන් ඇහැරෙන්න,…

පෙම්වතෙක් වෙන්න මට සුදුසුකමක් නැද්ද ?

කොටු ත්‍රිකෝණ වෙච්චි කලිසමෙ පැච් වෙච්ච  වීදුරුවක් බිඳුන කණ්නාඩියක් උරුම වෙච්ච  නිතරෝම බර පොත් අස්සෙ  ඔට්ටු වෙච්ච  රැඩිකල් නෙවෙයි ජීවිතෙ බර උරහිසෙ මට්ටු වෙච්ච  ගමෙන්…

ඒත් රාළහාමි, මං තාමත් වැඩිපුර ආදරේ මහාරාණිට !

තාත්තලා කියන්නේ අමුතු මිනිස්සු ජාතියක්. කතාවට කියනවා වාගේම ඉතුරු රුපියල දෙන්නැති කොන්දොස්තරලා ජාතියක්. ආදරේ දෙන්නත් ඕනේ, දෙන්නෙත් නෑ. ඒත් තාත්තලා දුවලගේ ආදරේ ටිකක් වෙනස්, ඒත්…

පිරිමි ලංසුවක් – 01 කොටස

බිම් කලුවර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි, බැහැගෙන යන ඉර එලියේ රිදී පාටින් මුළු බෝධියම නැහැවිලා. ‘ආදරණීය ගැටඹ’, පින්බර පුද බිම ඔහුගේ හිත නිවා දැමුවා. බොහොම…