Menu Close

Tag: Slider

බයිස්කෝප් ලව් එක පරම්පරාවෙන් හම්බුන තෑග්ගක් !

ගොඩක් වෙලාවට මං දැකලා තියෙනවා පවුල් අතර ‘චිත්‍රපටි පිස්සුව’ කියන එක පරම්පරාවකින් පරම්පරාවකට දායක වෙන දෙයක් විදියට. ඉතිං සීයාගෙන් තාත්තටත්, තාත්තාගෙන් මටත් ඒ පිස්සුව තෑග්ගක්…

ඉඳා ! දෛවය මැදෑගිල්ල !

කඳුළු කැට පොපියන  ඇහි පිල්ලම් අගිස්ස  මගේ ධාතු බුදියන  සාලේ පාපිස්ස  දැන් දැන් හිතට දැනෙන  හැඟීම් පෙන්නන්නේ කිණිස්ස  අදහස් වියැකුණ පපුව  කඩමාළුවකි ඉරිච්ච  මුළු හිතම…

දෙබෙදුම : පරම්පරා ගැටුම මැදහත් සිතින් දැකීම

සේපාලි මායාදුන්නේ ගේ ‘දෙබෙදුම’ නවකතාව ආයෙත් වතාවක් කියවන්නට හිතුණා. ඒ 1993 අවුරුද්දේ ප්‍රශස්තම නවකතාව විදියට ඩී.ආර්. විජේවර්ධන සම්මානය දිනපු නවකතාව. ඉතිහාසය පුරා ම විජේවර්ධන සම්මානය…

ඇත්තමයි දන්සැල් පෝලිමේ ඉන්නවා වගේ හැඟීමක් ඒක !

මතකද, ඉස්කෝලේ කාලේ එසෙම්බ්ලි එකේදී ප්‍රිෆෙක්ට්ස්ලා නැහෙන්න හදනවා, අපිට අතේ දුරින් ඉන්න කියලා. ඒ කියන්නේ එක අතක් ඉස්සරහට තිබ්බම ඉස්සරහා ඉන්න එකාටත් අනෙත් අත පැත්තට…

කලු රංජි ; මුග්ධ අහිංසකයෙක් ද ?

අද රෝයල් තැප්‍රොබේනියන් අවකාශයේ ‘කලු රංජි’ වෙනුවෙන් තිබුණු වැඩසටහන ට සහභාගී වුණා. කලු රංජි ට රෝයල් තැප්‍රොබේනියන් වගේ අවකාශයක උපහාර පිදීම පිළිබඳ විදර්ශන කන්නංගර සහෝදරයා…

why should i? සිංහලෙන් !

මේ, කොරෝනා අස්සේ වේතන අලකලංචියේ ඉතුරු ටික. එදා නවත්තපු තැනෙ සිට. නමක් ගමක් නොදන්නා ඒ බස්  එක කොළඹ අතුරුගිරිය 170 ව. “මචං අපි දියතට ටිකට්…

සමාජය ශිෂ්ඨ වුණා නම් මැණික

හිතට හිතෙ දහසකුත් දේවල් අතර මැද්දෙ තෙරපෙමින් තියෙන අශිෂ්ඨ වලත්ත කාමුක හැඟීම් විස්තර කරන්නෙ කොහොමද? හීතලට ලොකු වෙන සියුම් තනපුඩු වල මගෙ මූණ දැවටෙනකොට නුඹට…

කොරෝනා අස්සේ, වේතනයට වුණු අලකලංචිය !

එදා මං කියන්න ගත්තේ මේකයි ! මේ ඇඳිරි නීති කොරෝනා සීන්ස් වෙන්න සතියකට කලියෙන්, කාර්යාල දින පහක් පුරාවට මං කොලොම්පුරේ බඩ ගාපු සිද්දියක්. ඒක මගේ…

කොරන්ටයින් අස්සේ,

කොරෝනා සිද්දිය ලංකාවේ හිස ඔසවන්නට හරියටම සතියකට කලියෙන් ඒ කියන්නේ ගිය සතියම මට සිද්ද උනා කොලොම්පුරේට දවස ගානේ යන්න එන්න. මං ගොඩේ එකා. ගම කුරුණෑගල.…

Thanos is real !

බාගදා විශ්වය දාපු  සැර පාට් එකක් වෙන්නැති මේක  ‘මිනිසුනේ නිකං නටාගෙන එන්නෙපා බං’  හිතෙන් හිතනවාත් ඇති දැන්  ‘උඹලට ලීලේ දුන්නා වැඩී මං’  එහෙමත් කියනවා ඇති…

මේ පෑවිල්ලට එයාලට වතුර ටිකක් බොන්න දෙමු !

දවාලෙට පදමට පායන නිසාම  පාන්දරට ටිකක් සීතලයි පින්නයි  උෂ්ණාධික සරීර කූඩුවකට හිමිකම නිසාම   ඒ පාන්දර සීතල මහාමෙරක් වාගේ මට  පාන්දර ඇහැරලා මේ ටිකේම  දවල්ට නිදාගන්න…

අදට අවුරුදු එකහමාරයි !

තප්පර විනාඩි පැය දවස් සති මාස අවුරුදු ගෙවී ගිය වේගයෙන් මට දුවාගන්නට නොහැකි විය ඉතින් මම දැන් නැවතී බලා සිටිමි ලෙංගතුකම් සියල්ල වියැකී ගොසිනි නුඹෙන්…

ගැහැණියගේ වාරණ බිඳිමින් දුම්වැටිය උරන ඇනස්ටාෂියා

අවහන්හල නිහඬයි කොහේ හෝ තැනක මගේ හිත අතරමං වී ඔහේ පාවෙමින් තිබෙයි මගේ බීර වීදුරුව මට දෝෂාරෝපණය කරයි එය බොන්නට වත් සිහියක් නැතිව මම ඔබ…

දෙමළො එක්ක ක්‍රිකට් අතක් !

හැම සෙනසුරාදාවේම  අමතක නැතුව  අපි තුන් කට්ටුව  මාත් නිම්මත් කුලයාත්  දැනට ක්‍රියාත්මක මට්ටමේ  නැති උනත්  එකහෙළාම සිතුවේ  දුවමුද අපි පිට්ටනියේ වට දහයක්  සතියකට වතාවක්  බඩ…

මාතෘකා විරහිත ජීවිතයකට උරුමකම් කියූ ශුක්‍රාණුව

ඉස්සර දවස් වල වගේ දැන් මගේ මූණෙ හිනාවක් හොයාගන්නවත් නැති තරම් ! හැංඟිලා වියැකිලා ගිය හිනාව ආයෙ කිසිම දවසක නේන්නම ගිහින් මට අහිමි වුණු සැබෑ…

සයිබර් අහස සැරසූ ලොකු ඇස් අයිතිකාරිය

දවස තිස්සේම කැරකෙමින් කෙඳිරිල්ලක් නඟන විදුලි පංකාව උණුසුම් සුසුම් සලන හිතට හරි සංකාව ඉඳහිට කතා කළ නුඹ මකා දැමුවේ හුදෙකලාව අඩක් විවරව තිබූ ජනේලය ගෙනාවේ…

සහෝදර උත්තමාචාරය !!!

කිසි දිනෙක මට බැරි වෙයි  මහාරාණිය ගේත් රාළහාමි ගේත්  ගෝල්ඩන් පුතා වෙන්නට  ඔවුන් එතරමටම ආඩම්බරයි  ඔවුන්ගේ වැඩිමහල් පුතා ගැන මාගේ එකම සහෝදරයා ගැන  දෙමාපියන් ලබන ඉහළම…

රාත්‍රිය එතරම් සැක්සීයි !

ඉරිදාවේ ! දවසම කාළකන්නියා වාගේ නිදාගෙන  මේ දැන් ඩිංගකට කලින් ඇහැ ඇහැරවූයේ  මහාරාණියගේ කියැවිල්ලටමයි ආයුබෝවන්ඩ   උදේද රෑද කියලා හිතාගන්නට බැරි වුණු තැන  කෝකටත් හොඳයි දත්…

ඇයට මා ආදරය කරන බව පිළිගත යුතුමයි !

මට ඇත්තම කියන්ඩ මැණික  කොහොමද අපේ ආදර කතාව  එච්චරටම ප්‍රේමවන්ත වුණේ  සත්තකින්ම  ආදරය ඉතසිතින් කරන්නට දෙන්නට  දන්නා මිනිහෙක් නෙවේ මම  නුඹ දන්නවා මා ගැන  කිසි…

හැරී ෆන් පොරක් !

පෙළපතේ ලයින් එක විලියම් ගෙන් විහිදෙන නිසා  හැරීට හිතෙන්න ඇති ඉතිහාසයේ කවදාවත්  උන්දැගේ නම හයිලයිට් නොවෙන බව  එහෙමත් නැත්තම්  බාගදා හැරීට හිතෙන්නැති  ජීවත් වෙන්නට සාමාන්‍ය…