Menu Close

Tag: Samayan

මැතිවරණ කොමිසමේ සභාපතිගේ පොලිස් දෙපාර්චමේන්තුව

මැතිවරණ කොමිසමේ සභාපතිගේ මාධ්‍ය හමුවේ මහින්ද දේශප්‍රිය මහත්තයා ස්තුති කරගෙන යනකොට එක තැනක දි ‘පොලිස් දෙපාර්තමේන්තුව’ කියන වචනය උගුර යටින්, භග්න ස්වරයකින් පිට වුණා. රටේ…

අපේ ඔෆිසියේ තේ බෙදන්නේ ජැමෙයිකන් ස්ප්‍රින්ටර්ස්ලා ය

කොහොම වුණත් දැන් තමා අපේ ඩිපාර්ට්මන්ට් එකට නමටම ගැලපෙන තාලේ ටී ගර්ල් කෙනෙක් ලැබිලා ඉන්නේ. කලින් හිටියා චම්පා , කමලා , නයනා , බානුමතී ,…

විකට ඇඳුම්

අලුත් ඇඳුමක් කාරිය ඇඳලා, බෙල්ට් එකයි සපත්තු දෙකයි දාගෙන, කමිසය යට කරලා, හෙයාර් ජෙල් ටිකක් උලලා, ෆෙයාර් ඇන්ඩ් හැන්ඩ්සම් ක්‍රීම් මූණේ ගාගෙන පාරට බහිනවා නේද…

නිරෝෂා සහ උරේෂා සමග සන්සුන් රුවන් හද මන්දිරයේ

ළඟක දි දවසක යාළුවෙක් මට යූ ටියුබ් සිංදුවක් පෙන්නලා ඇහුවා ‘මේක අහලා තියෙනවද?’ කියලා. ජින්ජර්ගේ උග්‍ර රසිකයෙක් වන ඒ යාළුවා කණ්ඩායම් සංගීතයට ඇලුම් කරන විනෝදකාමී…

දීමංක වෙල්ලාල සහ සුදු නංගීගේ අත් දෙක

සිංහල ගීත කලාව ක්‍රම ක්‍රමයෙන් අංගුලිමාලකරණයට ලක් වෙමින් පවතී. එම තත්ත්වය පළමුවෙන් ප්‍රකට කළේ රොෂාන් ප්‍රනාන්දු විසිනි. ඔහු මෙසේ ගැයුවේය. හිත හිරිවට්ටන ඔය ලොකු ඇස්…

අම්පාර

උදේම කොලඹින් පිටත් වුණාට කට්ටිය අම්පාරට එනකොට හවස් වුණා. මග දිගට තේ බොන්න , බඩ ඉරිඟු කන්න කී තැනක නම් නැවැත්තුවද ? ක්‍රිෂාන්ත කලින් ම…

සිහිනයකි රෑ – අනුමාන ශිෂ්‍යත්ව ප්‍රශ්න

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ “සිහිනයකි රෑ” වැඩසටහනට සහභාගී වන බව කණින් කොණින් අසන්නට ලැබිණ. අනෙක් කාරණා කෙසේ වෙතත් අඩුම තරමේ තමා තවමත් සිහිනයක් දකිමින්…