ඇමෙරිකානු ප්‍රොක්සි හමුදාවක් වන කුර්දි ආධිපත්‍ය සහිත සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ තුර්කි ප්‍රොක්සි හමුදා අතර ගැටුම් ඉහළ යද්දී ඊසානදිග සිරියාවේ යොදවා සිටින රුසියානු සෙබලුන් ප්‍රමාණය…
රුසියානු ඉතිහාසයේ පළමු වතාවට ඇන්ටනොව්-124 “රස්ලන්” හමුදා ප්‍රවාහන ගුවන් යානා හයක් එකවර ගුවන් ගත කරන අවස්ථාවක් දැක්වෙන වීඩියෝ පටයක් එරට ආරක්ෂක අමාත්‍යාංශය ජනවාරි 16දා අන්තර්ජාලයට…
රුසියාව සතු හෙලිකොප්ටර් යානා සියල්ලකම පාහේ ඉතිහාසය සෝවියට් යුගය දක්වා දිව යති.බොහොමයක් රුසියානු හෙලිකොප්ටර් යානාවල නම ආරම්භ වන්නේ Mi යන කෙටි නාමයෙනි.මෙම යානා…
පස්වන පරම්පරාවේ සුකොයි-57 ෆයිටර් ජෙට් යානය රුසියානු ගුවන් හමුදාවේ සේවයට එක් වූ බව ටාස් පුවත් සේවය පසුගිය දෙසැම්බර් මාසයේදී වාර්තා කර තිබුණේ රුසියානු හමුදා-යුදෝපකරන නිෂ්පාදන…
රුසියාව සතු එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව මේ වන විට අලුත්වැඩියා කරමින් තිබෙන අතර එය අත්හදා බැලීමේ චාරිකාවක් සඳහා මුහුදට පිවිසීමට නියමිතව තිබෙන්නේ…
රුසියානු පෞද්ගලික ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අගමැති ෆර්මින් නග්රබාඩාට ආරක්ෂාව සපයන අයුරු දැකගන්නට ලැබේ. ජනවාරි මස 7දා ප්‍රකාශයට පත් කල ඇඳිරි නීතිය…
රුසියානු ගුවන් හමුදාවේ ශාඛාවක් වන දිගු දුර ගුවන් සේවාවට පසුගිය වර්ෂයේ දෙසැම්බර් 23දා වසර 106ක් සපිරිණි.මෙම ශාඛාව එරට උපාය මාර්ගික න්‍යෂ්ඨික බලකා හි…
පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 28දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය 2021 වසර වෙනුවෙන් දින දර්ශන දෙකක් නිකුත් කලේය.එක් දින දර්ශනයක මැයි මාසය වෙනුවෙන් වෙන්වූ පිටුවේ …
ඇමෙරිකානු බලධාරීන්,එරට තුල පැවැත්වෙන පෙළපාලි සඳහා යුද ටැංකි භාවිතා කිරීම තහනම් කලේ මීට ශත වර්ෂ භාගයකටත් ඉහතදීය.ඊට හේතු වන කාරණය 2020 වර්ෂයේ රුසියාවේ පැවති විජයග්‍රාහී…
ඇමෙරිකානු නාවික බල ඇණිවලට එරෙහි අරගලයේ තවත් එක් රුසියානු අවියක් ලෙස KH-32 නම් නෞකා නාශක මිසයිලය හඳුන්වාදිය හැකිය.රුසියානු ටුපලෙව්-22එම්3එම් උපාය මාර්ගික බෝම්බ හෙළන යානා මෙම…
සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසුව පළමුවරට,ලොව ප්‍රධානතම සහ අත්‍යාවශ්‍යම සමූද්‍රීය සැපයුම් මාර්ගවලට ආසන්නයෙන් නාවික හමුදා කඳවුරක් පිහිටුවීමට රුසියාව කටයුතු කරමින් සිටියි. නාවික සැපයුම් කඳවුරක් නිර්මාණය…
දශක ගණනක් පුරාවට සෝවියට් දේශයේ සහ රුසියාවේ න්‍යෂ්ඨික ත්‍රිකයේ කොටසක්ව පවතින ටුපලෙව්-95 බෝම්බ හෙළන යානයේ සේවය තවත් දශක කිහිපයක් දක්වා රුසියානු ගුවන් හමුදාවට ලබා ගැනීමට…
ඊජිප්තුව බලා එන ගමනේදී ලබා ගත් ඡායාරූප මත පදනම් වූ මේ වාර්තාවට අනුව රුසියාවෙන් මිලදී ගත් සුකොයි-35 ෆයිටර් ජෙට් යානා තොගයේ මුල් කාණ්ඩය ඊජිප්තුවට ලැබීමට…
යුද අභ්‍යාස අතරතුර ගංගා ඇතුලුව ජල මාර්ග තරණය කිරීමේ ක්‍රියාකාරකම්වල යෙදීම රුසියානු යුද ටැංකිවලට අලුත් දෙයක් නොවේ.ටී-72 නම් සෝවියට් යුද ටැංකියේ නවතම සංස්කරණය වන ටී-72බී3…
සීතල යුද සමයේ සෝවියට් දේශය විසින් නිර්මාණය කල ලුන් පන්තියට අයත් ප්‍රොජෙක්ට් 903 එක්රනොප්ලේන් නම් ගොඩබිම් ආචරණ යානය නැවත වරක් මාධ්‍යවල අවධානය දිනා ගැනීම සමත්…