ශ්රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාපති කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියක් සංවිධනය කර තිබුණා. කෙසේ වෙතත් එම තරගාවලිය දින නියමයකින් තොරව…
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ අවසන් සතියේ පොලිසිය සමග පැවැති තරගයෙන් ලකුණු 40-24 ක පහසු ජයක් වාර්තා කරමින් මෙවර තරගවාරයේ සිය අපරාජිත බව…
2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලිය ආරම්භ වුණා. තරඟාවලිය ආරම්භ කරමින් වත්මන් ශූර කොළඹ රාජකීය විද්යාලයහා මහනුවර ශාන්ත අන්තෝනි විද්යාල තරග වැදුණා. මෙම තරඟයෙන්…
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පෙරේදා (1 වැනිදා) පොලිසිය සමග පැවැති තරගයේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම තරගයේ නියමිත කාලයට පෙර ක්රීඩාංගණයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ශ්රී…
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ගෙවුණු සති අන්තයේ පැවති තරග කිහිපයකින් යුද හමුදා ක්රීඩා සමාජය සහ නාවික හමුදා ක්රීඩා සමාජය ජය වාර්තා කිරීමට සමත් වුණා.…
ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CH&FC කණ්ඩායම සහ ගුවන් හමුදා ක්රීඩා සමාජය අතර අද (22) දින පැවති තරගයෙන් ලකුණු 26 – 17ක් ලෙස ජය…
ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 12 වැනි සතියේ තරග ඊයේ (21) ආරම්භ වුණා. එහි දී පළමු තරගය ලෙස හැව්ලොක් ක්රීඩා සමාජය හා නාවික හමුදා…
ලෝක ශූරතා සත්සාමාජික රග්බි තරගාවලියේ හොංකොං සහ සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිතව තිබූ අදියර දෙක කල්දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ මේ දිනවල පැතිර යන කොවිඩ්…