Menu Close

Tag: rahanmara

මම හොයන මම

අවසානයක් නැති මේ මනෝවිකාරය සවන් ඇතුළත මගේ කටුක දෝංකාරය මුරුගසන් වැස්සක් එනවා අහස ඉරාගෙන පියවි සිහිය මැරෙනකොට අතරමං වෙන්නෙ මුලාවක වැටී පිපිරෙන හැම වැහි බිඳුවක්…

ඔබව තෝරාගන්නා කෙනා සමඟ, ආදරයෙන් බැඳෙන්න

“ඔබව තෝරාගන්නා කෙනා සමඟ ආදරයෙන් බැඳෙන්න” ජීවිතයට දුෂ්කරතා පැමිණෙන විට ඔබට ඇති දේ වෙනුවෙන් සටන් කරන කෙනෙක්, ඔබත් සමඟ එකට ශක්තිමත්ව සිටින බව අවධාරණය කරන…

නිසැකවම මගේ මිතුරා ඔහුයි !

තත්පරයෙන් තත්පරයට ගෙවී යන ජීවිතයේ බැඳීම් අවම කරගන්නට වෙහෙසෙමින් සිටිමි නමුදු, ලෙයින් නොඋපන් මගේ හිතමිතුර මට උඹෙන් තොර ලොවක් නැති තරම් ය. පන්තියේ එක ළඟ…

මේ වහින්නෙ ප්‍රේමයේ නිවහල් වැස්ස

ගිණිපුපුරු නළියන ලෝකයම ගිණි ගොඩක් බොරු හිනාවක් පෙන්නන මිනිසුන්ට දැණුනෙ හරි හිස්කමක් මට එරෙහි ලෝකය කාමරේ දොරගුළු තෙරපන හඬ ඇසෙන මගේ සවනත කම්මලක් ! මම…

ඌ මැරුණා !

ඉපදුණා !  ලෝකේ ඇතුළට  අඩියක් තිබ්බා  දූවිල්ලෙන් වැහුණු  ආත්ම දැක්කා  ශාපලත් කන්‍යාවන්  හැමතැනම පල් වුණා  නන්නත්තාරික පිරිමි  ලේ බිංදු හොය හොයා  මුග්ධකමේ අතරමං වුණා  වාරණ…

නිර්වාණය දුටිමි

මම, අපවත් වන්නට පෙර නිර්වාණය දුටිමි නුඹලා, ගාථා සජ්ඣායනය දැහැමින් සිදු කර බැහැර ගොස් පව් රැස් කරති බණ පදය සන්සුන්ව අසා පූජා භූමියෙන්  පිටතදී තුච්ච…

ඇරඹුම !

ප්‍රේමය  කවදා, කෙසේ ඇරඹුනා දැයි  මම දන්නේම නැත  නමක් දාගෙන පටන් ගන්නා බැඳීම්  සමානයි සීමා සහිත පාඨමාලාවකට  ඇත්තට අපිට මොකටද  නමක් තියෙන බැඳීමක් ? අපි…

මම මේ රියැලිටියට බැඳී සිටිමි

නිහඬතාවයේ ඇලෙද්දී  ඉඳහිට ඇහෙන වෘකයෙකුගේ  මූසල උඩු බිරීමකින්  මගේ සවනත සිදුරු වෙයි  බෝඩිම් කාමරයේ ජනෙල පළුවෙන්  ඇදී ආ හුදෙකලා හුළං රැල්ලක්  උණුහුමක් හොයමින් හුන්  මගේ…

කතාවක් එක්ක ප්‍රශ්නයක් !

මම දූරියන් වගේ, ගඳයි.. ගඳයි නෙමෙයි, සුවඳ වැඩි කමට ගඳයි. දූරියන් වලට මිනිස්සු එච්චර කැමති නැහැ. එච්චර නෙමෙයි. සමහරු කොහොමත් කැමති නැහැ. ඇල්ලුවොත් කටු ඇනෙනවා,…

ජීවිතය මගේ නොවූණට – ප්‍රේමයට ජීවිතය දුන්නේ මම !

නිහඬතාවය මැද, සවන් ඇතුළත දෝංකාරය  මගේ කියාගන්නා ජීවිතය  ඇත්තටම මගේමද  මම මම විදියට  ඉපදුණේ මොකටද  එය සොයාගත නොහැකිව  තැනිතලාවක් මැද තනිව  කැහෑ කැහෑ ලේ පෙරන…

වැස්සට තෙමුණු මං !

මගේම කියා ලෝකයක  තනිවුණු මම  කුරීරු සමාජය හා ධනවාදය  සමඟ ගැටෙමින්  ජීවත් වීමට ආසා කරමි  මිනිසුන් වැස්සට තෙමෙනවා බැලීමට  මම මහත් සේ ප්‍රිය කරමි  බඩට…

වැස්සට නොතෙමුණු මං !

මගේම කියා ලෝකයක  තනිවුණු මම  කුරීරු සමාජය හා ධනවාදය  සමඟ ගැටෙමින්  ජීවත් වීමට ආසා කරමි  මිනිසුන් වැස්සට තෙමෙනවා බැලීමට  මම මහත් සේ ප්‍රිය කරමි  බඩට…

මට හඬගාන හිතවතිය,

කොහේ හෝ තැනක හිඳ මට හඬගාන හිතවතිය, සැනසීම සොයා යන මාවත පෙන්වන්න හඬගානවද? වතුර බිඳු වැටුණු මුවේ හීනියට ඇඳුණු හිනාව කලකට පෙර සොහොන් පලක ලැග…

විසිරුණු සිතුවිලි

කොහේ හෝ තැනක  මටම කියා ඉඩක් ඇති  හුස්ම පමණක් හෙලන  කුහක මිනිසුන් ඉන්නා  හුළඟ හමාගෙන යන  වටපිටාවකට වී  ඔහේ ඉන්නට වීම ගැන  කණගාටුවකට වඩා  පසුතැවීමක්…

මම පව්කාරයන්ට විතරක් ආදරෙයි !

දිනෙන් දින ඇවිද ගොස්  අතට අහුවෙන  සිගරට්ටුවේ ෆිල්ටරය  ජීවිතේ අම්බලම කරගත්  ආදරණීයම මතකත්  පාවුනේ දුම වගේමයි  වාතලයට කාටත් හොරෙන්  මුසුවෙලා වියැකිලා ගිය බව  දන්නෙ මම…

ඉඳා ! දෛවය මැදෑගිල්ල !

කඳුළු කැට පොපියන  ඇහි පිල්ලම් අගිස්ස  මගේ ධාතු බුදියන  සාලේ පාපිස්ස  දැන් දැන් හිතට දැනෙන  හැඟීම් පෙන්නන්නේ කිණිස්ස  අදහස් වියැකුණ පපුව  කඩමාළුවකි ඉරිච්ච  මුළු හිතම…

සමාජය ශිෂ්ඨ වුණා නම් මැණික

හිතට හිතෙ දහසකුත් දේවල් අතර මැද්දෙ තෙරපෙමින් තියෙන අශිෂ්ඨ වලත්ත කාමුක හැඟීම් විස්තර කරන්නෙ කොහොමද? හීතලට ලොකු වෙන සියුම් තනපුඩු වල මගෙ මූණ දැවටෙනකොට නුඹට…

අදට අවුරුදු එකහමාරයි !

තප්පර විනාඩි පැය දවස් සති මාස අවුරුදු ගෙවී ගිය වේගයෙන් මට දුවාගන්නට නොහැකි විය ඉතින් මම දැන් නැවතී බලා සිටිමි ලෙංගතුකම් සියල්ල වියැකී ගොසිනි නුඹෙන්…

ගැහැණියගේ වාරණ බිඳිමින් දුම්වැටිය උරන ඇනස්ටාෂියා

අවහන්හල නිහඬයි කොහේ හෝ තැනක මගේ හිත අතරමං වී ඔහේ පාවෙමින් තිබෙයි මගේ බීර වීදුරුව මට දෝෂාරෝපණය කරයි එය බොන්නට වත් සිහියක් නැතිව මම ඔබ…

මාතෘකා විරහිත ජීවිතයකට උරුමකම් කියූ ශුක්‍රාණුව

ඉස්සර දවස් වල වගේ දැන් මගේ මූණෙ හිනාවක් හොයාගන්නවත් නැති තරම් ! හැංඟිලා වියැකිලා ගිය හිනාව ආයෙ කිසිම දවසක නේන්නම ගිහින් මට අහිමි වුණු සැබෑ…

සයිබර් අහස සැරසූ ලොකු ඇස් අයිතිකාරිය

දවස තිස්සේම කැරකෙමින් කෙඳිරිල්ලක් නඟන විදුලි පංකාව උණුසුම් සුසුම් සලන හිතට හරි සංකාව ඉඳහිට කතා කළ නුඹ මකා දැමුවේ හුදෙකලාව අඩක් විවරව තිබූ ජනේලය ගෙනාවේ…