අන් සෑම දෙනෙකුටම හා සම ලෙස අපට ද මේ වසරේ සැලසුම් කරගෙන සිටි බොහෝ දේ සඵල කර ගැනීමට හැකි වූයේ නැත. අන් සියල්ලට වඩා, අපගේ…
පහතින් තිබෙන්නේ ලුවී අල්තුසර් ගේ අවමංගල්‍යය සභාව අමතා ජාක් ඩෙරීඩා විසින් සිදු කරන ලද කතාවේ මුල් කොටසේ ඉක්මන් පරිවර්තනයකි. සාමාන්‍යයෙන් ඩෙරීඩා ගේ ලිවීම් වල දක්නට…
දීප්ති ගේ මග පෙන්වීම නොමැතිව මා තනිවම ඉගෙන ගැනීමට උත්සාහ කළ පළමු චින්තකයා වූයේ බදියු ය. 2004 වසර වන විට බදියු සංවාදයේ ඒ වනවිටත් ඉංග්‍රීසි…
‘බව’ ආරම්භ වූයේ දර්ශනය සම්බන්ධයෙන් ලිවීමට උනන්දු යොවුන් ලේඛක, ලේඛිකාවන්ට පොදු වේදිකාවක් සැදීමේ අරමුණිනි. ‘දර්ශනය’ ගැන ලියන්නේ ඇයිද කියනා ප්රශ්නය වෙනුවට දර්ශනය ගැන ඕගොල්ලෝ සිතන්නේ…
“ප්ලේටෝවාදයට එරෙහිව අප ප්‍රකාශ කරන්නේ අප විසින් ළඟා වී ඇති අනිවාර්යතාවය පැවැත්මක (හෝ පැවැත්මවල් එකකට වැඩි ගණනක) අනිවාර්යතාව නොව සෑම පැවැත්මකම අහඹුබවේ අනිවාර්යතාවය වන බවයි;…
පහතින් තිබෙන්නේ නිර්මාල් රංජිත් දේවසිරි සහ වංගීස සුමනසේකර විසින් රචිත “සිංහල ජාතිකවාදයේ පාරිශුද්ධ ස්වරූපය විචාරයට බඳුන් කිරීම” කෘතියයි. මෙය විවෘතව ලබා ගත හැකි (open access)…
අද දිනය ‘රුසියානු විප්ලවයේ’ ඓතිහාසික සැමරුම් දිනයයි (අමතර සටහනක්: සම්ප්‍රදායිකව අප මෙය ‘ඔක්තෝබර් විප්ලවය’ ලෙස නම් කළ ද, එම දිනය ඔක්තෝබරයට වැටෙන්නේ එකල රුසියාවේ පැරණි…
1. මෙය ලියන්නේ දේශපාලනය ගැන ‘හරිම න්‍යායික අවබෝධය’ නැති කෙනෙක් ලෙස කියා කලින්ම කිව යුතුය. සත්‍ය වශයෙන්ම, මට තේරෙන ආකාරයට දේශපාලනය ගැන ‘න්‍යායික අවබෝධය’ (‘THE…
නිවසේ වැඩකටයුතු බහුල දිනෙක රූපවාහිනී යන්ත්‍රය ඉදිරියෙන් එහා මෙහා යන විට එහි විකාශනය වන චිත්‍රපටයක් අහඹු ලෙස, කොටස් වශයෙන්, වරින් වර නරඹන්නට ලැබීමේ අත්දැකීම සමහරවිට…
පහතින් තිබෙන්නේ ප්‍රංශයේ Les Inrockuptibles සඟරාව ඇලේන් බදියු සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක කුඩා කොටසක ලිහිල් ඉක්මන් සිංහල පරිවර්තනයකි. මා සිතනා ආකාරයට ගෝලීය ලෙස සංවිධානය…
මහාචාර්ය සෞම්‍ය ලියනගේව සේවයෙන් පහ කිරීමට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පාලකසභාව කටයුතු කරමින් තිබෙන බව සැලයි. එම තීරණය ගෙන ඇත්තේ නියමිත අවුරුදු අට තුළ ඔහු පශ්චාත් උපාධිය…
සෞම්‍ය ලියනගේ සහෝදරයා මහාචාර්ය ධූරයෙන් නෙරපීම ට එරෙහිව එල්ල වී ඇති විශාල විරෝධය සහ ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් ලියවී ඇති අදහස් එක තැනකට ගොණු…
සෞම්‍ය ලියනගේ සහෝදරයා මහාචාර්ය ධූරයෙන් නෙරපීම ට එරෙහිව එල්ල වී ඇති විශාල විරෝධය සහ ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් ලියවී ඇති අදහස් එක තැනකට ගොණු…
මේ තිබෙන්නේ පෘතුගීසි සිනමාකරු පෙඩ්රෝ කොස්ටා ගේ සිනමාව සම්බන්ධයෙන් ජාක් රොන්සියර් ගේ රචනයක ඉක්මන් සිංහල සාරාංශයකි (මුල් රචනයේ සබැඳිය) මෙය උපුටා ගන්නේ නම් මෙහි තිබෙන්නේ…
දාර්ශනිකව සිතීමේ ආරම්භය ලෙස ප්ලේටෝ ප්‍රකට ලෙස නම් කළේ අරුමයයි (wonder). නිදර්ශනයක් ලෙස කෙනෙක් ජීවිතේ පළමු වරට බාක්ලී ගේ දර්ශනය කියවනවා කියා සිතන්න. අපගෙන් පරිබාහිරව…
ජාතික චින්තනවාදයේ – මේ සඳහා නලින් ද සිල්වා ගේ වචනය වන්නේ ‘නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය’ යන්නයි, මා පුද්ගලිකව ප්‍රිය කරන හැඳින්වීම වන්නේ ‘මගේ ලෝකවාදය’ යන්නයි – දාර්ශනික…
නිරාගමිකයන් විසි රැකිය යුතු ශික්ෂා පද කියා ජාතියක් ද නැත. සැබෑ නිරාගමිකයින් විසින් අත්කර ගත යුතු ආගමික විමුක්ති කියා ජාතියක් ද නැත. නිරාගමික දස සිල්…
මිතුරියක් වරක් ඇසු ප්‍රශ්නයකට ප්‍රතිචාරයක් ඇය තරමක චෝදනාත්මක ස්වරයකින් අසා සිටියේ මා සාමාන්‍යයෙන් කොළඹ නගරයේ තිබෙන විවිධ උද්ගෝෂණ වලට සහභාගී වීම අඩු වන්නේ ඇයිද…
ප්‍රදීපා ධර්මදාස ගායනා කරන ‘සොයා දියව් මට සරණක්’ ගීතය කාලෙකට ඉස්සර යූටියුබ් එකේ හෙව්වත් තිබුණෙ නැහැ. නමුත් 2016 විතර සිරස සුපර් ස්ටාර් – මට මතක…
සීතා අරඹේපොළ ගේ ‘දේවි බාලිකා ප්‍රකාශය’ සියලු රසින් අනූන එකක් නිසා එය සොයා ගොස් ඇසුවෙමි. මෙහි විවිධ අරුත් ඇති නිසා මේ ඇසුරින් විවිධ කරුණු අවධාරණය…
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මේ වන විට සියලුම ආකාරයේ රංග ශාලා දින නියමයක් නො මැතිව වසා දමා ඇත. එලෙස ම සිනමා ශාලා සහ සංගීත සන්දර්ශන…
පශ්චාත්ව්යුහවාදී සම්ප්රදායේ ආධිපත්‍යය තිබෙනා සමයේ ‘ස්වාමිත්වය’ පිළිබඳව අදහස සලකනු ලැබුවේ ප්‍රතික්ෂේප කළ යුතු දුෂ්ඨත්වයක් ලෙසයි. නිදර්ශනයක් ලෙස ලැකේනියානු න්‍යායේ එන ස්වාමියාගේ කතිකාව පිළිබඳව අදහසට අනුව…
ඉතිහාසය යනු අපේ පැවැත්මේ අත්‍යන්ත මානයකි. හෛඩගර් අපට කියා දී ඇති ලෙසම මිනිසා යනු අතීතයක් සිය පැවැත්මේ අත්‍යන්තයක් ලෙස තිබෙන්නා වූ පැවැත්මකි. අපට ‘ජීවිතයක්’ පමණක්…
දර්ශනයේ ඉතිහාසය සහ ක්‍රිස්තියානි ආගමේ ඉතිහාසය අතර, එක නිශ්චිත කාල සීමාවකදී, සමපාත වීමක් ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැක. දර්ශනය ආරම්භ වන්නේ ක්‍රිස්තියානි ආගම බිහි වීමට…
ජාතිකවාදියා ගේ මූලික යෝජනාව මෙයයි: ලෝකයේ සෑම රටක්ම සිය ජාතිකත්වයේ මූලයන් වෙත යා යුතුය. මෙතනදී එසේ ජාතිකත්වය මූලයන් වෙත යාමට අයිතිය තිබෙන්නේ කාටද යන්න සංකීර්ණ…
සිවරාම් ඝාතණය වීමට ආසන්න සමයේ ලියවුනු ඔහුගේ අවසන් ලිපි වලින් එකක් jds lanka වෙබ් අඩවියේ සිංහලට නගා තිබේ. එම ලිපියේ සිවරාම් අසන මූලික ප්රශ්නය වන්නේ…
පහතින් පළ වන්නේ නලින් ද සිල්වා විසින් 80 දශකයේ ආරම්භයේ දී ‘සිළුමිණ’ පුවත්පතට මාක්ස්වාදය විවේචනය කරමින් ලියූ ලිපි මාලාවක දෙවැනි ලිපියයි (පළමු ලිපිය මෙතැනින්).…
පහතින් තිබෙන්නේ 80 දශකයේ ආරම්භයේ දී නලින් ද සිල්වා විසින් ‘සිළුමිණ’ පුවත්පතට ලියන ලද ‘මාක්ස්වාදය විද්‍යාත්මක ද?’ යන ප්‍රකට ලිපි මාලාවේ පළමු ලිපියයි. කොටස් තුනකින්…
නිවැස්වලට ම වී සිටීම ‘අනිවාර්යතාවයක්’ බවට පත් වී ඇති මොහොතක අප අත්දකිමින් සිටින්නේ මින් කවරදාකවත් නොලැබූ – බොහෝ විට – අපහසු අත්දැකීමකි. ඉදිරි දින…
ජිජැක් ගේ ලිපියේ මූලික සාරාංශය මෙසේ ය. ජිජැක් වැනි අය ගෙදරට වී හුදෙකලාවේ ලියන කියන වැඩ කරගෙන සිටීමට කැමැති අයයි. එවැනි අය මෙසේ නිවාස අඩස්සියේ…