Photo courtesy of KLCC I put on a shirt today with red and blue stripes bordering a sea of white, and wrapping my legs a…
Photo courtesy of Daily News When we aren’t able to give you more room, than you had inside your mother’s womb, When we ask…
ඒ පරවුණු මල් මං ඇහින්දා ! ____________________ මම ඉන්න තැනක තිබුණෙම හිනාව ඒ හිනාව ඇතුලෙ හැංගුන විප්ලවකාරී ශෝකය නැගුව වේදනාකාරී විලාපය ඇහුන නෑහුන ගාණට මං…
කොළොම්පුරයට හිරු පායනු දුටුවෙමි ! _____________________________ කොළොම්පුරය එළිවෙන තෙක් කෙසේ ඇතිදැයි සිතිමි සගයෙකුට කතා කළෙමි නයිටක් දාගත්තෙමි ගෝ ප්‍රෝව සූදානම් කරගතිමි නයිට් කඩ වලින් කෑවෙමු …
නුඹ එනවා බලා සිටියෙමි හිතවත් වෙනවා දුටුවෙමි නික්මෙන්නට පෙර ඇයි දැයි ඇසුවෙමි පිළිතුරක් නොලද්දෙමි නිරුද්ධව බලා නොබලා සිටියෙමි නුඹෙන් සිත අහකට ගන්නට බැරි විණි නුඹ…
අවසානයක් නැති මේ මනෝවිකාරය සවන් ඇතුළත මගේ කටුක දෝංකාරය මුරුගසන් වැස්සක් එනවා අහස ඉරාගෙන පියවි සිහිය මැරෙනකොට අතරමං වෙන්නෙ මුලාවක වැටී පිපිරෙන හැම වැහි බිඳුවක්…
කොහේ හෝ මිය යන වේදනාබර ආත්මයක යටි ගිරි පුපුරුවන කෑගැසුම් මගේ සවනත පුපුරුවන තරමට දැඩිව ඇසෙන නමුදු ආයාසයෙන් මම සිනහසෙමි.. යන එන අය බොහෝ සිටිය…
තත්පරයෙන් තත්පරයට ගෙවී යන ජීවිතයේ බැඳීම් අවම කරගන්නට වෙහෙසෙමින් සිටිමි නමුදු, ලෙයින් නොඋපන් මගේ හිතමිතුර මට උඹෙන් තොර ලොවක් නැති තරම් ය. පන්තියේ එක ළඟ…
මේ ඒ ගඟමය මීට පෙර ගලා ගිය ලෙසම අහඹුවකි පැටලීම නැවත ඉඟියකි වාසගම වෙනස් කළ බව අතරමගකදි වෙලුන තෘණ පත මැවු සිහින වෙයි ගලා යන…
මං හිතන්නේ දැන් නම් ඔය හිත ගිහින් ඇති ගොඩක් දුර ඒත් මං තාම එතැන පුළුවන්ද ඔයාට හැරෙන්න ඇවිත් මාවත් එක්ක යන්න එහෙමත් නැත්තම් මට කියාදෙන්න…
මදු සාද පිරි ප්‍රිය සම්භාශනයක ටික් හඬින් ගැටෙන වීදුරු හඬිනි තව එකක් ගනින් මචං ඔය මදි මී විත පවා වෙයි අද මාර දැහැමි ඌත් එහෙනම්…
ගිණිපුපුරු නළියන ලෝකයම ගිණි ගොඩක් බොරු හිනාවක් පෙන්නන මිනිසුන්ට දැණුනෙ හරි හිස්කමක් මට එරෙහි ලෝකය කාමරේ දොරගුළු තෙරපන හඬ ඇසෙන මගේ සවනත කම්මලක් ! මම…
ඉඳහිටක ගලවගෙන ප්‍රේමයේ ඉණි වැටක් තවම වැරෙන් මෙන් පහර දෙන එක මගෙ වැඩක් ඒ බවත් දැන දැනම නුඹ බලා ඉන්නා වගක් සෘතු පමණයි වෙනස් වුණේ …
ඉපදුණා ! ලෝකේ ඇතුළට අඩියක් තිබ්බා දූවිල්ලෙන් වැහුණු ආත්ම දැක්කා ශාපලත් කන්‍යාවන් හැමතැනම පල් වුණා නන්නත්තාරික පිරිමි ලේ බිංදු හොය හොයා මුග්ධකමේ අතරමං වුණා වාරණ…
මම, අපවත් වන්නට පෙර නිර්වාණය දුටිමි නුඹලා, ගාථා සජ්ඣායනය දැහැමින් සිදු කර බැහැර ගොස් පව් රැස් කරති බණ පදය සන්සුන්ව අසා පූජා භූමියෙන් පිටතදී තුච්ච…
ප්‍රේමය කවදා, කෙසේ ඇරඹුනා දැයි මම දන්නේම නැත නමක් දාගෙන පටන් ගන්නා බැඳීම් සමානයි සීමා සහිත පාඨමාලාවකට ඇත්තට අපිට මොකටද නමක් තියෙන බැඳීමක් ? අපි…
තරු රටා අපමණින් අහසේ මොකට තිබුනා ද මන්දා හදිසියේ නුඹ සොයන්නට නොහැකිවන්නට උගුලක් ද මන්දා “අහසත් බොහෝ රහස් නොකියාම සිටියා ද මන්දා” අඳුර රැගෙන විත්…
‘be yourself’ කියූ පළියටම මමත් පිළිගත්තා ඉස් මුදුනින් ලෝකයා කසනවාට කියූ හැම වචනයක්ම හැම රෑකම වද දුන්න ගන්නවාද නැද්ද ඒ තීරණය එකම එක දිනයක විශ්වාසයෙන්…
නිහඬතාවයේ ඇලෙද්දී ඉඳහිට ඇහෙන වෘකයෙකුගේ මූසල උඩු බිරීමකින් මගේ සවනත සිදුරු වෙයි බෝඩිම් කාමරයේ ජනෙල පළුවෙන් ඇදී ආ හුදෙකලා හුළං රැල්ලක් උණුහුමක් හොයමින් හුන් මගේ…
මට හොඳටම මතකයි එදා අපිට ඉස්කෝලේ තිබ්බ දවසක්, හවස උපකාරක පංති තිබ්බ දවසක් මමයි ෂෙහානියි ක්ලාස් ඉවර වෙලා ගෙදර එන්න සීටීබි බස් එකක් ගන්න හිතාන …
නිහඬතාවය මැද, සවන් ඇතුළත දෝංකාරය මගේ කියාගන්නා ජීවිතය ඇත්තටම මගේමද මම මම විදියට ඉපදුණේ මොකටද එය සොයාගත නොහැකිව තැනිතලාවක් මැද තනිව කැහෑ කැහෑ ලේ පෙරන…
අද වෙසක් දවස !! හදපු කූඩු එල්වන, එළිගනවන දවස හැමදේම ඔන්ලයින් වුණු යුගයක පවා අපි තාමත් කූඩු හදනවා, අලවනවා, ඊළඟ පරපුරට හෑන්ඩ් ඕවර් කරනවා මේ…
කොටු ත්‍රිකෝණ වෙච්චි කලිසමෙ පැච් වෙච්ච වීදුරුවක් බිඳුන කණ්නාඩියක් උරුම වෙච්ච නිතරෝම බර පොත් අස්සෙ ඔට්ටු වෙච්ච රැඩිකල් නෙවෙයි ජීවිතෙ බර උරහිසෙ මට්ටු වෙච්ච ගමෙන්…
වසන්තය ඇවිත් තිබුනා ඒ හුඟක් පහු වෙලා සොඳුර ළඳලු පත් හැලී තිබුනා ලය පැලී මිය ගිහින් උන්නා නුඹ එතැයි බලා හුන් සමනලුන් දුර ගිහින් තිබුණා …
අහස ගැන මචං උඹ දන්නවද කතාවක් පැන්ශන් යන්න ඉද්දි මට හම්බුනා වතාවක් අඩියක් ගහන ගමන් ඇහුවම පරණ කතාවක් හැමදාමත් වගෙ ඌ දෙඩෙව්වෙ එකම දෙබසක් කසාදෙන්…
ඇත්තටම මම කවුද ? ඉන්න ඕනේ කොහෙද ? ඉන්නේ කොතැනද ? කවුරු කවුරුත් තම තමන්ගෙන් එහෙම ඇහුවද ? ප්‍රාණය ලැබුණේ මොකටද ? අපි දෛවයේ රොබෝවරු…
මන්දිරයට එපිටින් තවත් ලෝකයක් ඇති බව ජනෙල් කවුළුවෙන් මම දුටුවා සැමවිටම මම නුඹව මනසින් මවා ගත්තා මම, මමම නොවී වෙන අයුරකින් මන්දිරය තුළ ජීවත් වීම …
මගේම කියා ලෝකයක තනිවුණු මම කුරීරු සමාජය හා ධනවාදය සමඟ ගැටෙමින් ජීවත් වීමට ආසා කරමි මිනිසුන් වැස්සට තෙමෙනවා බැලීමට මම මහත් සේ ප්‍රිය කරමි බඩට…
මගේම කියා ලෝකයක තනිවුණු මම කුරීරු සමාජය හා ධනවාදය සමඟ ගැටෙමින් ජීවත් වීමට ආසා කරමි මිනිසුන් වැස්සට තෙමෙනවා බැලීමට මම මහත් සේ ප්‍රිය කරමි බඩට…
ජන්මය ලැබිය යුත්තේ ජන්මයට අරුතක් එක් කිරීමට ය ආදරය ඊට කදිම ය මුග්ධ, මළ නොමළ සොම්බි ජීවිත වලට ආදරය දැනෙන්නේ නැත ආදරය ලැබිය යුත්තේ ආදරය…