Menu Close

Tag: | Other Sports

ඉන්දියාවේ දී ලංකාවට රන් පදක්කමක්

60 වන අන්තර් ප්‍රාන්ත මළල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි 400m ඉසව්ව තත්පර 45.73ක කාලයකින් නිමාකරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනාදීමට කාලිංග කුමාරගේ සමත් වුණා. මෙම තරගාවලිය…

දුර පැනීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සාරංගි අලුත් කරයි

තුර්කියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී දුර පැනීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකාවේ සාරංගි සිල්වා සමත්වී තිබෙනවා. ඒ, මීටර් 6 යි…

උසේන් බෝල්ට් තම Instagram ගිණුමට එක් කළ විශේෂ පණිවුඩය

ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස හැඳින්වුණු උසේන් බෝල්ට් සිය සහකාරියට පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙක් ලැබුණු බව ඔහුගේ Instagram මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසනවා. ඔහු සිය දරුවන්…

මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වෙන් නව ලෝක වාර්තාවක්

මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට නෙදර්ලන්ත ජාතික සිෆාන් හසන් සමත් වී තිබෙනවා. ඒ විනාඩි 29යි තත්පර 6. 8 යි දෙකක දක්ෂතාවක්…

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායම අද එක්වෙයි

ආසියානු H කාණ්ඩය යටතේ, ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගයකට අද එක්වනවා. ඒ ලෙබනන කණ්ඩායමට එරෙහිව 2022 ලෝක…

නිලූකට ටෝකියෝ ඔලිම්පික් වරම්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා. ඔහු ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමට වරම් දිනූ 3 වන…

ඔලිම්පික් යන ලංකාවේ කණ්ඩායම ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා බොරුවක් බව ජාතික ඔලිම්පික් කමිටුව කියයි

ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වාර්තා කරන ලද බවට කියන පුවතක් සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව…

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හෙට දකුණු කොරියාවට

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ආසියානු කලාපීය වටයේ දෙවැනි අදියරේ තරග සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (31දා) දකුණු කොරියාව බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. සුජාන්…

යුපුන් අබේකෝන්ගෙන් තවත් ධාවන වාර්තාවක්

යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති තරගාවලියකට සහභාගීවෙමින් මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.09 දක්ෂතාවක් දැක්වීමට සමත්වුණා. සුළඟේ වේගය +2.2 ලෙස සටහන් වීම හේතුවෙන් මෙය ශ්‍රී ලංකා වාර්තාවක්…

යුපුන් අබේකෝන් ගෙන් මීටර් 100 නව ධාවන වාර්තාවක් 📹

ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේදී තත්පර 10.15 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කර තිබෙනවා. ඒ, ඉතාලියේ සැවෝනාහී පැවැති මලල…

මෙවර ඔලිම්පික් උළෙල පවත්වන බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහතිකයක්

කොවිඩ් වසංගත තත්ත්වය පැවතුන,ටෝකියෝ ඔලිම්පික් උළෙල සැලසුම්කර ආකාරයෙන්ම පැවැත්වෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ජෝන් කෝට්ස් ප්‍රකාශ කරනවා . ඒ අනුව ඔලිම්පික් තරගාවලිය මේ වසරේ…

ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබයි

ලබන 2022 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය නියෝජනයට ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහානි ද සිල්වාට වරම් ලැබී තිබෙනවා. ඒ අනුව ඇය ඔලිම්පික් තරගාවලියක් නියෝජනය…

අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරගාවලිය කල් යයි

අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පාසල් බර ඉසිලීමේ…

යුරෝපීය සුපර් පාපන්දු ලීගය ට විරෝධයක්

යුරෝපය කේන්ද්‍ර කරගනිමින් බිහි කිරීමට සැලසුම් කර ඇති යුරෝපීය සුපර් ලීගය ඇතිකළේ පාපන්දු ක්‍රීඩාව බේරාගැනීමට බව රියාල් මැඩ්රිඩ් සමාජයේ සභාපති ෆ්ලොරෙන්ටීනෝ ෆෙරෙස් පවසනවා. එම නව…

ක්‍රීඩකයන්ට තහනම් ලැයිස්තුවක් 21 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ක්‍රීඩා ඇමති කියයි

ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන…

මුරලි රෝහලෙන් පිටව යයි

හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් චෙන්නායි හි රෝහලකට ඇතුළත් වී සිටි මුත්තයියා මුරලිදරන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා විදෙස් මාධ්‍ය පවසනවා.…

පකිස්ථාන සහ චැඩ් රාජ්‍යය පාපන්දු සම්මේලන අත්හිටුවයි

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පකිස්ථාන සහ චැඩ් රාජ්‍යය පාපන්දු සම්මේලන අත්හිටුවා තිබෙනවා. ඒ, රජයේ මැදිහත්වීම් හේතුවෙන් බවයි චැඩියන් පාපන්දු…

මෙවර ඔලිම්පික් උළෙලෙන් උතුරු කොරියාව ඉවත්වෙයි

උතුරු කොරියාව මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත් වන බව නිවේදනය කර තිබෙනවා. ඒ, කොවිඩ් අවධානම හේතුවෙන්. නිරවි යුධ සමයේ 1988 සෝල් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමෙන්…

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට නව සභාපතිවරයෙක්

කංචන ජයරත්න ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වන සභාපතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා. ඊට අදාළ නිලවරණය ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදීයි පැවැත්වුණා. එහිදී කෑගල්ල වොලිබෝල් සංගමය නියෝජනය…

වසර 16කට පසු උෂාන් තිවංකගෙන් නව වාර්තාවක්

වසර 16 කට පසු පිරිමි උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව බිඳ හෙලීමට 22 හැවිරිදි උෂාන් තිවංක පෙරේරා සමත් වී තිබෙනවා. ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි…

ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කරයි

සෑම වසරකම ජූලි 31 වැනිදා ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාගේ යෝජනාවකට අනුවයි. මෙරට…

ගුවන් හමුදාපති කුසලාන සත් සාමාජික රග්බි තරගාවලිය කල් දමයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාපති කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියක් සංවිධනය කර තිබුණා. කෙසේ වෙතත් එම තරගාවලිය දින නියමයකින් තොරව…

ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල ප්‍රදානය කෙරෙන ‘ගැලැක්සි’ වොලිබෝල් ලීග් තරගාවලිය අද ඇරඹෙයි

ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල ප්‍රදානය කෙරෙන ‘ගැලැක්සි’ වොලිබෝල් ලීග් (වයස 25න් පහළ) තරගාවලිය අද (16) ආරම්භ වෙනවා. ඒ, ගාල්ල දඩල්ල වොලිබෝල් පියස…

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෘත්තිකයන් වෙනුවෙන් ඔලිමිපික් කමිටුවෙන් සම්මාන උළෙලක්

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෘත්තිකයන් හා ක්‍රීඩා සංවිධාන ඇගයෙන ක්‍රීඩා සම්මාන උළෙලක් පැවැත්වීමට ජාතික ඔලිම්පික් කමිටුව සූදානම් වෙනවා. ඒ සඳහා ලබන සඳුදා (15) දක්වා අයැඳුම්පත් කැඳවීම…

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට දින නියම වෙයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ලබන මැයි 31 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙවර නිලවරණයේ දී සභාපති ධූරය සඳහා පාපන්දු සම්මේලනයේ වත්මන් ලේකම් විශේෂඥ වෛද්‍ය…

ඩිලාන් සෙනෙවිරත්නගේ වාර්තාව අශාන් සිල්වා බිඳ හෙළයි

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 25 වැනි වරටත් සංවිධානය කළ ‘එලියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී තරගකරුවෙක් වාර්තා කළ වේගවත්ම තරග නිමි කාලයට හිමිකම්…

2021 දකුණු ආසියානු පාපන්දු සංචිතයේ පුහුණුකරුවන් පත්කිරීම අත්හිටුවයි

දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය (2021) සඳහා සංචිතයේ පුහුණුකරුවන් පත්කිරීම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් අත්හිටුවා තිබෙනවා. ඒ, සිය නිර්දේශ ලබා නොගෙන ශ්‍රී ලංකා පුහුණුකරුවන්…

SSC විවෘත ටෙනිස් ශූරතාවලියේ ජය ලූකාට සහ සවිනිට

SSC ක්‍රීඩා සමාජය සංවිධානය කළ SSC විවෘත ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ලූකා නීස් සමත් වුණා. එමෙන්ම මෙම ශූරතාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට සවිනි…

ජාතික සහ සුපිරි සංචිතවල සිටින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් තේරීම් තරගාවලියක්

මේ වසරේ ජාතික මලල ක්‍රීඩා පිටියේ තරග ආරම්භ කරමින් මලල ක්‍රීඩා තේරීම් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි. ඒ, ජාතික සහ සුපිරි සංචිතවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්. මේ…