Menu Close

Tag: OnePlus

Battery ආයුකාලය වැඩි කරගැනීම වෙනුවෙන් ජනප්‍රිය app වල performance සීමා කළ බව OnePlus සමාගම පිළිගනියි

Battery power එක ඉතුරු කරගැනීම වෙනුවෙන් Apple සමාගම විසින් iPhone වල CPU throttling සිදු කළ නිසාවෙන්, ඒ වෙනුවෙන් ඩොළර් මිලියන ගණනක වන්දියක් ගෙවීමට සිදු වුණා…

OnePlus Nord CE 5G ජංගම දුරකතනයේ renders කිහිපයක් සහ promo video එකක් අන්තර්ජාලයට නිකුත් වෙයි

OnePlus සමාගම විසින් ඔවුන්ගේ මීළඟ Nord ජංගම දුරකතනය වන OnePlus Nord Core Edition 5G දුරකතනය ජුනි මස 10 වෙනිදා ඉන්දියානු සහ යුරෝපීය වෙළඳපොල සඳහා එළිදැක්වීමට…

OnePlus සමාගම විසින් Dash file transfer විශේෂාංගය ඉවත් කිරීමට කටයුතු කරයි

OnePlus සමාගම විසින් පසුගියදා OnePlus 9 series එක එළිදැක්වීමට කටයුතු කල අතර ඒ පිළිබඳව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා මතක ඇති. Hasselblad කැමරා…

Hasselblad කැමරා සමඟ නවතම OnePlus 9 series එක එළිදැක්වීමට OnePlus සමාගම කටයුතු කරයි

මාර්තු මස 23 වෙනිදා OnePlus සමාගම විසින් ඔවුන්ගේ OnePlus 9 series එළිදැක්වීමට නියමිතව ඇති බව මින් පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා ඔබට මතක ඇති.…

OnePlus සමාගමෙහි මීළඟ mid-range device එක යැයි සැලකෙන ජංගම දුරකතනයේ renders කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙයි

පසුගිය වසරේදී OnePlus සමාගම විසින් OnePlus Nord, N10 5G සහ Nord N100 යන ජංගම දුරකතන එළිදක්වමින් mid-range සහ budget smartphone අංශයට පිවිසි අතර මේ වනවිට…

OnePlus Game Space 2.5.0 update එකත් සමඟ OxygenOS 11 හි ඇති game management app UI එක ලබාදෙයි

OnePlus සමාගම ඔවුන්ගේ Android 11 developer preview එක නිකුත් කළ විගසම, පැරණි OnePlus devices සඳහා එහි stock apps වල redesign කළ versions එළිදැක්වීම ආරම්භ කළා.…

OnePlus Buds ඩොලර් 1ක මුදලකටත් OnePlus 7T දුරකතනය ඩොලර් 349ක මුදලකටත් ලබාදීමට OnePlus සමාගම කටයුතු කරයි

පසුගිය ජූලි මාසයේදී OnePlus සමාගම විසින් ඔවුන්ගේ true wireless earbuds යුගලය වන OnePlus Buds එළිදැක්වීමට කටයුතු කළ අතර මේ වන විට OnePlus සමාගම විසින් ඔවුන්ගේ…

OnePlus සමාගමෙහි මීළඟ මිලෙන් අඩු ජංගම දුරකතනය වන Nord SE එක 2021 වසරේ පළමු කාර්තුවේදී එළිදැක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි

OnePlus සමාගම විසින් පසුගිය ජූලි මාසයේදී OnePlus Nord ජංගම දුරකතනය එළිදැක්වීමත් සමඟින් budget ජංගම දුරකතන එළිදැක්වීම ආරම්භ කළ අතර පසුගියදා OnePlus සමාගම විසින් Nord N10…

OnePlus Watch එක සඳහා Google සමාගමෙහි Android Wear OS එක භාවිතා නොකරන බව වාර්තා වෙයි

OnePlus සමාගම විසින් OnePlus watch නමින් smartwatch එකක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවට පසුගිය කාලය පුරාවටම තොරතුරු වාර්තා වූ අතර මෙම OnePlus watch එක…

OnePlus සමාගම විසින් OnePlus Nord N10 5G සහ Nord N100 ජංගම දුරකතන එළිදැක්වීමට කටයුතු කරයි

මීට මාස කිහිපයකට පෙර OnePlus සමාගම විසින් ඔවුන්ගේ පරිශීලකයන් හට දැරිය හැකි මිලකට ජංගම දුරකතනයක් මිලදී ගැනීමට හැකියාව ලබාදෙමින් ඔවුන්ගේ නව Nord ජංගම දුරකතනය හඳුන්වාදීමට…

OnePlus 9 series එක ලබන වසරේ මාර්තු මාසයේදී එළිදැක්වීමට සූදානම් වන ලකුණු

මීට සතියකට පමණ පෙර OnePlus සමාගම විසින් ඔවුන්ගේ OnePlus 8T ජංගම දුරකතනය එළිදැක්වීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව අප ඔබව දැනුවත් කළා මතක ඇති. OnePlus…

OnePlus සමාගම විසින් 65W fast charging සහ 120Hz display එකක් සමඟින් OnePlus 8T ජංගම දුරකථනය එළිදැක්වීමට කටයුතු කරයි

OnePlus සමාගම විසින් ඔක්තෝබර් 14 වනදා ඔවුන්ගේ OnePlus 8T ජංගම දුරකථනය එළිදැක්වීමට නියමිතව ඇති බව මින් පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළා මතක ඇති. OnePlus…

OnePlus සමාගමේ නිර්මාතෘවරුන් දෙදෙනාගෙන් කෙනෙකු වන Carl Pei, OnePlus සමාගමෙන් ඉවත්ව යයි

2013 වර්ෂයේදී Oppo සමාගමේ සේවය කරමින් සිටි Carl Pei සහ Pete Lau විසින් එයින් ඉවත්වී නිර්මාණය කළ OnePlus සමාගම පසුගිය වසර 7 තුළදී ලොව පුරා…

OnePlus World යනු OnePlus product සඳහා වෙන්වූ අමුතුම ආකාරයක 3D කෞතුකාගාරයකි

OnePlus සමාගම විසින් පසුගියදා සඳහන් කළ ආකාරයටම ඔවුන් ඔක්තෝම්බර් පළමුවෙනිදා OnePlus World නමින් නව virtual platform එකක් හඳුන්වාදීමට කටයුතු කළ අතර ඒ හරහා OnePlus රසිකයින්…

OnePlus සමාගම විසින් නව Nord smartphone එකක් එළිදැක්වීමට සූදානම් බව ඉඟි කරයි

OnePlus සමාගම විසින් පාරිභෝගිකයන් හට දැරිය හැකි මුදලකට මිලදී ගැනීමට හැකි දුරකථනයක් හඳුන්වාදීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව අප ඔබව මීට පෙර ලිපියක් හරහා දැනුවත්…

ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයින් පස් දෙනා ගැන දැනගනිමු

1973දී Martin Cooper මහතා විසින් ජංගම දුරකථනය නමැති උපාංගය ලොවට හඳුන්වාදීමෙන් අනතුරුව ගතවූ අඩ සියවසකට ආසන්න කාලය තුළ එය ලොව වැඩියෙන්ම නව්‍යකරණය වූ ඉලෙක්ට්‍රොනික උපාංගය…

OnePlus 8T ජංගම දුරකථනය ඔක්තෝබර් 14 වන දින නිකුත් කිරීමට OnePlus සමාගම සූදානම් වන ලකුණු

OnePlus සමාගම විසින් ඉදිරියට නිකුත් කිරීමට නියමිත OnePlus 8T ජංගම දුරකථනය පිළිබඳව බොහෝ තොරතුරු පසුගිය දින කිහිපය පුරාවටම අන්තර්ජාලය ඔස්සේ දැකගැනීමට අවස්ථාව ලැබුණා. මේ වනවිට…

OnePlus සමාගම විසින් ජූලි මස 21 වැනි දින true wireless earbuds යුගලයක් එළිදැක්වීමට සූදානම් වෙයි

OnePlus සමාගම විසින් true wireless (TWS) earbuds යුගලයක් හඳුන්වාදීමට සූදානම් වන බව අපි ඔබව මීට පෙර ලිපියකින් දැනුවත් කළා මතක ඇති. Apple AirPods වලට සමාන…

OnePlus Nord ජංගම දුරකථනය ජූලි මස 21 වැනි දින AR Event එකක් හරහා නිල වශයෙන් එළිදැක්වීමට සූදානම් වෙයි

OnePlus සමාගම විසින් එළිදැක්වීමට නියමිත OnePlus Nord ජංගම දුරකථනය පිළිබඳව තොරතුරු රාශියක්ම පසුගිය සති කිහිපය පුරාවට අන්තර්ජාලය තුළ දැක ගැනීමට හැකි වූ අතර මීට දින…

අලුත් mid-range device එකේ නම OnePlus Nord බවත් එය pre-order කිරීමට අවස්ථාව ලබා දෙන බවත් OnePlus සමාගම ප්‍රකාශ කරයි

මිට පෙර අවස්ථා කිහිපයකදී අප වාර්ථා කළ අන්දමට OnePlus සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම mid-range device එක නිකුත් කිරීමට සූදානමින් සිටින අතර මේ වන තුරු එය…

OnePlus Z නොහොත් OnePlus Nord ජංගම දුරකථනය dual front camera module එකකින් සමන්විත වන ලකුණු

OnePlus සමාගම විසින් වසර කිහිපයකට පසු mid-range ජංගම දුරකථනයක් එළිදැක්විමට සූදානමින් සිටින බව අප මීට පෙර ඔබව දැනුවත් කළා මතක ඇති. OnePlus Z ජංගම දුරකථනය…

OnePlus සමාගම විසින් මිලෙන් අඩු නව Smart TV එකක් නිකුත් කිරීමට සූදානම් වන ලකුණු

OnePlus ආයතනය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී අඟල් 55 4K QLED display එකක් සහිත Smart TV එකක් ඉන්දියානු රුපියල් 69,990ක් ($1,000) සහ 99,990 ($1,500) පමණ මුදලකට…

OnePlus Z ජංගම දුරකථනය ජූලි මස 10 වැනි දින ඉන්දියාවේදී එළිදැක්වීමට සූදානම් වෙයි

OnePlus Z ජංගම දුරකථනය Snapdragon 765G chipset එකක් මගින් බළගැන්වෙන බව මීට පෙර අපි ඔබව දැනුවත් කලා මතක ඇති. OnePlus සමාගමේ අලුත්ම mid-range ජංගම දුරකථනය…