සියලුදෙනාම හොඳින් ඉන්නවා කියලා සිතනවා. හැමෝම නිවසට වෙලා ගතකරන මේ කාලයේ හැමදෙනාම තමන්ගේ අධ්‍යාපන කටයුතු වගේම රාජකාරි කටයුතු වලටත් අනිවාර්යයෙන්ම වෙනත් විකල්ප වලට යොමු වෙනවා…
ලෝකයේ තිබෙන එක එක විදිහේ Social Media අතර LinkedIn කියන්නේ ඕනෑම ක්ෂේත්රයක professional කෙනෙකුගේ ඉඳන් amateur කෙනෙක් වෙනකන් ඕනෑම කෙනෙක් තමාගේ professionalism එක පවත්වාගෙන යන්න…