ප්‍රසන්න විතානගේ, මෙරට සිටින විශිෂ්ටතම අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනාගෙන් අයෙකු ලෙසට බොහෝ රසිකයින් විසින් සලකන්නේ නිතැතින්මයි. 1991 වසරේ සිට පුරා දශක තුනකට අධික කාලයක් සිනමා නිර්මාණකරණයේ…
ලාංකීය සිනමා ඉතිහාසය තුළ මෑතකාලයේදී දක්නට ලැබුනු ජනප්‍රියම Horror – Comedy චිත්‍රපටය ලෙසින් සැලකෙන්නේ “බහුබූතයෝ” හාස්‍ය සිනමාපටයයි. උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය මෙරට…
ලාංකීය තරුණ පරපුරේ සිනමාකරුවන් දෙදෙනෙකුගේ නවතම චිත්‍රපට ද්විත්වයක් මේ දිනවල සිනමා හල්වලට නිකුත් වී තිබෙනවා. එකිනෙකට වෙනස් ශානරයන්ගෙන් යුතු මෙම සිනමා නිර්මාණ ද්විත්වයම මෙරට ප්‍රේක්ෂකයින්ගේ…