මෝටරෝලා මීළඟ ජංගම දුරකථනය MWC 2020 event හි නිකුත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් කිරීටක කොරෝනා වසංගතය හේතුවෙන් උත්සවය අවලංගු කරන ලදී. මෝටරෝලා සිය මීළඟ…
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා වන talkback ඇප් එකට බ්‍රේල් යතුරුපුවරුවක් ගූගල් සමාගම හදුන්වා දෙයි. යතුරු හයකින් සමන්විත විශේෂිත යතුරුපුවරුව, විවිධ සංයෝජන හරහා අකුරක් හෝ සංකේතයක් ප්‍රදර්ශනය…
ෆේස්බුක් සිය සියලුම යෙදුම් වලට ස්නැප්චැට් විශේෂාංගය එක් කළ බව ඔබ දැන සිටියාද? ෆේස්බුක් විසින් එහි පණිවුඩකරණ යෙදුම වන වට්ස්ඇප් වෙතද story mode එකතු කරන…
Redmi K 30 Pro පිළිබඳ තොරතුරු දින ගණනාවක් තිස්සේ පැමිණෙමින් තිබුනි. ඒ අතරම, සමාගම විසින් මෑතකදී තහවුරු කළේ මෙම දුරකථනය මාර්තු 24 වනදා චීනයේදී එළිදක්වන…
මේ දිනවල හැමෝම කොරෝනා වෛරසය ගැන කනස්සල්ලට පත්ව සිටිති. කොරෝනා වෛරසය (SARSCoV-2) මගින් Covid-19 (Covid-19) රෝගය ඇති කරයි. මේ අතර, සෑම කෙනෙකුගේම මනසෙහි ප්‍රශ්නයක් පැන…
වෛරස් ඉක්මනින් හඳුනාගෙන හඳුනාගත හැකි අද්විතීය අතින් ක්‍රියාත්මක වන උපකරණයක් විද්‍යාඥයන් විසින් නිපදවා ඇත. PNAS සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයට අනුව, සතුන් තුළ නොදන්නා…
COLOMBO (News 1st) – පාසල් වැසීම පිළිබඳ තීරණය අද පස්වරුවේ දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.
පාසල් සඳහා ලබා දෙන අප්‍රේල් නිවාඩුව හෙට(13) දිනයෙන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ප්රවෘත්ති…
ශ්‍රී ලංකා හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික (CBRN) ප්‍රතිචාර බලඝණය විසින් නිරෝධායන කටයුතු සඳහා වුහාන් සිට ආපසු පැමිණි ශ්‍රී ලංකා සිසුන් දියතලාව හමුදා…
වුහාන් නගරයෙන් පටන් ගත්ත කොරෝනා වයිරසය.. ලෝකේ අස්සක් මුල්ලක් නෑරම වැඩියෙන්ම ඇහුන වැඩියෙන්ම කතා කරපු වචන ටික… කොරෝනා හැදුනොත් මැරෙන්න පුලුවන්ලු නේද?? මාර ඉක්මනට මේක…
මේ දිනවල චීනය පුරා Corona (කොරෝනා) නමින් මාරාන්තික වෛරසයක් පැතිර යයි. මෙම වෛරසය මේ මොහොත වන විටත් යුරෝපය සහ ආසියාතික රටවල් දරුණු ලෙස ඉතා වේගයෙන්…
කොරෝනා (Corona) නමින් වෛරසයක් චීනයේ පැතිරී යමින් ඇත. එයට ඒ නම ලැබී ඇත්තේ ඉංග්‍රීසි බසේ එන රැස් වළල්ල (Corona) යන තේරුමින් බව වෛද්‍ය සඟරාවකින් දැනගතිමි.…
දින දෙකකට පෙර අංගොඩ IDH රෝහලට ඇතුලත් කෙරුණු 43 හැවිරිදි චීන ජාතික කාන්තාව මේ වනවිට සම්පූර්ණ සුවය ලබා සෞඛය තත්වය යහපත් අතට පත්වී ඇති බව…
වසංගතයක් පිළිබද දන්නා නොදන්නා කාරණා, වසංගතයක් වී ඇත. වසන් විය යුතු උන් වසන් නොවුණා දෝ, වසන් කලයුතු උන් මුදා හැරියා දෝ, කියා පසු කලෙක වසන්…
සිංහරාජය මෙරට ප්‍රධානතම වැසි වනාන්තරය වේ. මනරම් පරිසරයකට හිමිකම් කියන සිංහරාජය විටින් විට පරිසරය වනසන්නන්ගේ ගොදුරක් බවට පත්වව ඇත. සිංහරාජයේ රත්නපුරයට මායිම්ව කලවාන හතරේ කණුව…
ජනවාරි 20 වන දින ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ දීර්ඝ නියඟය සහ දේශගුණික විපර්යාසයන්ගේ වෙනත් බලපෑම් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්ලැටිපස් ජනගහනය වඳ වී යාමට…
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා…
මාධ්‍යවේදී අසාම් අමීන්ව BBC ආයතනය විසින් සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ ඔහු පැවැත්වූ දුරකථන සංවාද ප්‍රසිද්ධියට පත්වීමෙන්…
පසුගිය දිනකදී උතුරු නැගෙනහිර කර්මාන්ත නිරීක්ෂණය කිරීමේදි මන්නාරම තල් කෙදි සැකසු මද්යස්තානයේ විවෘත කරන ලද නාමපුවරුව සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහක් ඇති කලා. ඒ දෙමළ…
අපගේ ශරීරයේ ඇති අභ්‍යන්තර ඉන්ද්රියයන් වෙත රුධිරය සපයන්නේ රුධිර නාළ මඟිනි. එම රුධිර නාළ හැකිලෙමින් දිග හැරෙමින් අදාළ ඉන්ද්රියයන් වෙත අවශ්‍ය පරිදි රුධිරය සැපයීම සිදුකරයි.…
වඳවී යැයයි සැලකූ ඒක දේශික කලු කොටියා/දිවියා Black Lepord, Panthera Pradus Kotiya – Black ශ්‍රී පාද රක්ෂිතයෙන් මතුවෙයි. මේ සත්වයා වඩාත් ප්‍රියකරන්නේ අඳුරු ස්ථානවල වාසය…
”4000 කට අධික සේවක පිරිසක් සේවයේ යෙදී සිටි, මෙරටට මහා ධන උල්පතක් වූ, වාලච්චේන ජාතික කඩදාසි කම්හල අද අභාවයට යවා තිබෙනවා. අපි කර්මාන්ත අමාත්‍යාංශය ලෙස…
හයිලෙවල් පාරේ ඇති අධික රථ වාහන තදබදය අවම කිරම වෙනුවෙන් නව ව්‍යාපෘතියක් රජය විසින් යෝජනා කර තිබෙනවා. හයිලෙවල් පාරේ ඇති අධික රථ වාහන තදබදය අවම…
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කරන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ කිසිදු මන්ත්‍රීවරයෙකු එහි පැමිණ සිටියේ නැත. මේ…
වේලුපිල්ලේ ප්රභාකරන් කිසිදිනක තමනට ද්‍රෝහියෙකු යැයි පවසා නැතැයි දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා. තමන් ද්‍රෝහියෙකු යැයි කීමට කිසිවෙකුට අයිතියක්…
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වයට අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. අද…
සංචාරක ආකර්ෂණයක් ඇති නමුත් කිසිම කෙනෙක්ගේ අවදානයට යොමු නොවී තිබුන හැමිල්ටන් ඇළ ප්‍රතිසංස්කරණය කිරීමට මෙන්ම රථවාහන තදබදය අවම කිරීම සඳහා පොදු ගමනාගමන ක්‍රමයක් ලෙස හැමිල්ටන්…
2014 වසරේ සිට 2019 වසර දක්වා කාලයන් තුළ දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ සතුන් පන්සීය හැත්තෑ හයක්, පින්නවල සත්ත්වෝද්‍යානයේ සතුන් එකසිය දහයක්, රිදීගම සෆාරි උද්‍යානයේ සතුන් එකසිය…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට නියමිතව තිබූ මොරොන්තුඩුව, කොරොස්දූව රජමහා විහාරය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ අදාළ…