Menu Close

Tag: News

Google Docs, Sheets සහ Slides යන Android apps සඳහා dark theme එක ලබාදීමට කටයුතු කරයි

පසුගිය මාසයේදී Google සමාගම විසින් ඔවුන්ගේ office apps කිහිපයකට dark theme ලබාදීමට සුදානම් වන බවට තොරතුරු වාර්ථා වූ අතර මේ වන විට Google සමාගම විසින්…

TikTok තහනමෙන් පසු Instagram වල Reels විශේෂාංගය ඉන්දියාව තුළ අත්හදාබැලීමට Facebook ආයතනය කටයුතු කරයි

ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok ඇතුළු තවත් apps ගණනාවක් අවහිර කර දැමීමට ඉන්දියානු රජය පියවර ගත් බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ජාතික…

100W fast charging පහසුකම සහිත දුරකථනයක් මෙම වසර අගදී වෙළඳ පොලට නිකුත් කිරීමට Xiaomi සමාගම සූදානම් වෙයි

Oppo සමාගම එළිදැක්වීමට සූදානම් වන 80W fast charging පහසුකම සහිත Oppo Super Vooc 3.0 තාක්ෂණය පිළිබඳව හා ඒ අනුව නූතන ජංගම දුරකථනවල බැටරි ආරෝපණ තාක්ෂණය…

මෙම වසරේ තුන් වන කාර්තුවේදී EMUI 11 සංස්කරණය නිකුත් කිරීමට Huawei සමාගම සුදානම් වන ලකුණු

Huawei සමාගමේ EMUI, එහෙමත් නැතිනම් Emotion UI Android skin එකේ අටවැනි සංවත්සරය පැවැත්වීම සඳහා විශේෂ online event එකක් පසුගිය දා පැවැත්වුනු අතර එහිදී EMUI 11…

PUBG Mobile game එක තුළ in-app purchases සඳහා තරුණයෙකු විසින් ඉන්දියානු රුපියල් මිලියන 1.6කට අධික මුදල් ප්‍රමාණයක් වියදම් කරයි

PUBG එහෙමත් නැත්නම් PlayerUnknown’s Battlegrounds ක්‍රීඩාව මුලු ලොව පුරාම උන්මාදයක් සේ පැතිර ගොස් තිබෙන අතර, ඉන්දියාව තුළ මේ වන විටද මතභේදාත්මක කරුණු කිහිපයක්ම මෙම PUBG…

ඉන්දියාව තුළ TikTok අවහිර කිරීම නිසාවෙන් ByteDance සමාගමට ඩොලර් බිලියන 6ක පමණ මුදලක් අහිමි වෙන ලකුණු

පසුගියදා ඉන්දියාව තුළ TikTok ඇතුළු China-based apps ගණනාවක් ban කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති. ජාතික ආරක්ෂාව…

ජුලි මස 1 වැනි දින සිට සිදුවූ outage එකෙන් පසුව DuckDuckGo සේවාව නැවතත් ඉන්දියාවේ ස්ථාපිත කිරීමට පියවර ගනී

Privacy focused search engine එකක් ලෙස ලොව පුරා ජනප්‍රිය DuckDuckGo සේවාව පසුගිය ජූලි මස 1 වැනි දින සිට ඉන්දියාවේ බොහෝ පරිශීලකයින් සඳහා access කිරිමට නොහැකි…

Passport එක හෝ Driving License එක වෙනුවට ඇපල් උපාංගයක් භාවිතා කළ හැකි ක්‍රමයක් සඳහා Patent බලපත්‍රයක් ඉල්ලුම් කිරීමට Apple සමාගම කටයුතු කරයි

තාක්ෂණයේ දියුණුවත් සමඟ තාක්ෂණික උපාංග ද දිනෙන් දින දියුණු වෙමින් තිබෙන අතර මේ හේතුව නිසා ම එදිනෙදා අප විසින් භාවිතා කරන බොහෝ දේ digital ක්‍රම…

YouTube Music සඳහා සතිපතා update වන personalized mix playlists හතරක් එකතු කිරීමට කටයුතු කරයි

පසුගිය සති කිහිපය පුරාවට YouTube සමාගම විසින් YouTube Music වෙත නව පහසුකම් කිහිපයක්ම හඳුන්වාඳීමට කටයුතු කළ අතර “Related tab” එක සහ අලුත් Explore tab එක…

Microsoft Teams windows/office channel වෙත මාරු වීමට සැරසෙයි

Microsoft  කණ්ඩායම windows/office channel මාදිලියට මාරු වීම සඳහා ring model එක මෑතකදී පරීක්ෂා කරනු ලැබුවා. බොහෝ Microsoft නිෂ්පාදන මෙන්ම,සමහර Microsoft හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන් පරීක්ෂා කිරීම…

චීනය සහ ඉන්දියාව අතර ඇති වූ දේශ සීමා අර්බුදය හේතුවෙන් ඉන්දියාවේ පිහිටා ඇති Apple ඇතුළු තාක්ෂණික සමාගම් අර්බුදයකට මුහුණ දෙයි

දේශ සීමා ගැටලුවක් මුල් කර ගෙන පසුගිය දිනක චීනය සහ ඉන්දියාව අතර ඇති වූ මතභේදාත්මක තත්වය පිළිබඳ ඔබ දැනටමත් දන්නවා ඇති. මෙම තත්වය හේතුකරගෙන ඉන්දියාව…

Microsoft සමාගම විසින් අලුත් Start Menu Design එකක් සමඟින් Windows 10 Insider Preview Build 20161 එක එළිදැක්වීමට කටයුතු කරයි

Microsoft සමාගම විසින් නව Windows 10 Insider Preview build 20161 සංස්කරණය dev channel එක වෙතට release කිරිමට කටයුතු කර ඇති බව ඔවුන්ගේ නිළ blog අඩවිය…

Facebook සහ Instagram ආයතන විසින් මුහුණු ආවරණ භාවිතය හා සෞඛ්‍ය උපදෙස් පිළිබඳව පරිශීලකයින් දැනුවත් කිරීමට කටයුතු කරයි

COVID-19 වසංගත තත්වය හේතුවෙන් මිනිසුන් face mask භාවිතා කළ යුත්තේ ඇයිද යන්න අමුතුවෙන් පැහැඳිලි කිරීමට අවශ්‍ය වන්නේ නැති නමුත් එයට‍ හේතුව සරලව කිවහොත් මුහුණු ආවරණ…

Google Phone app එක සඳහා Verified Calls පහසුකම හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරයි

විවිධ ව්‍යාපර ආයතන මඟින් ලබාදෙන දුරකථන ඇමතුම් නිසා ජංගම දුරකථන භාවිතා කරන්නන් බොහෝ පිඩා විදින අතර මෙම ගැටළුව මඟහරවා ගැනීම සඳහා Google සමාගම විසින් Verified…

මීළඟ වසර මුලදී Rollable තිරයක් සහිත ජංගම දුරකථනයක් නිකුත් කිරීමට LG සමාගම සූදානම් වෙයි

මීට වසර කිහිපයකට පෙර foldable ජංගම දුරකථන යනු Concept එකක් පමණක් වුවත් අද වන විට එය යථාර්ථයක් බවට පත් කිරීමට නිෂ්පාදකයන් සමත් වී තිබෙනවා. Samsung…

Gboard beta සංස්කරණය හරහා chat apps වලට smart compose පහසුකම හඳුන්වාදීමට Google සමාගම සූදානම් වෙයි

පසුගිය වසරේදී Google සමාගම විසින් Smart Compose සහ autocorrect පහසුකම Gmail සහ Google Docs හි G Suite version එක සඳහා නිකුත් කිරීමට කටයුතු කරනු ලැබූ…

Music වලට කැමති ආදරවන්තයින් උදෙසා Spotify Premium Duo නම් අලුත් plan එකක් හඳුන්වාදීමට Spotify ආයතනය කටයුතු කරයි

Spotify ආයතනය විසින් මේ වන විට music වලට කැමති ආදරවන්තයින් සඳහා Spotify Premium Duo නමින් නව subscription plan එකක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.…

Google Meet වෙත එකතු කළ Background Noise cancellation පහසුකම තවත් රටවල් කිහිපයකට ලබාදීමට කටයුතු කරයි

Google සමාගම විසින් Google Meet සේවාවට හඳුන්වාදුන් Noice Cancellation පහසුකම ඔවුන්ගේ G-Suite පරිශීලකයින් හට ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව දීර්ඝ විස්තරයක් මිට පෙර අපි ඔබට ඉදිරිපත්…

Qualcomm සමාගම විසින් Wear OS සඳහා නවතම Snapdragon Wear 4100 හා 4100+ Chipsets නිකුත් කිරීමට කටයුතු කරයි

Wear OS සඳහා Wear 3100 chipset එක නිකුත් කර වසර දෙකකට පමණ පසුව Qualcomm සමාගම විසින් එහි ඊළඟ පරම්පරාව වන Wear 4100 හා Wear 4100+…

Microsoft පවුලෙන් Teams සඳහා අලුත් සාමාජිකයෙක් ළඟදීම

Microsoft විසින් මේ දවස්වල අලුත්ම ඉගෙනුම් app එකක් හඳුන්වා දීමට සුදානම් වෙනවා.එහි preview එකක් මේ වසර අග දී එළි දැක්වීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ app…

HMS Core මත පදනම් වුණු හොඳම apps සහ games තෝරාගැනීමේ තරඟයක් පැවැත්වීමට Huawei සමාගම කටයුතු කරයි

Huawei සමාගම විසින් Huawei Apps Up නමින් නව තරගයක් හඳුන්වා දී තිබෙන අතර එහිදී කලාප පහක App Developerවරුන් හට ඩොලර් මිලියන ගණනක සම්පූර්ණ ත්‍යාග මුදලක්…

WhatsApp සඳහා QR codes සහ animated stickers ඇතුළු තවත් විශේෂාංග කිහිපයක් ලබාදීමට කටයුතු කරයි

WhatsApp පරිශීලකයින් හට ඉදිරි සති කිහිපය ඇතුලත ලබාදීමට සූදානමින් සිටින පහසුකම් කිහිපයක් පිළිබඳව මේ වන විට WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ නිළ Blog එක හරහා නිවේදනයක්…

Spotify ආයතනය විසින් ඉන්දියාව ඇතුළු රටවල් 26ක් සඳහා real-time lyrics පහසුකම ලබාදීමට කටයුතු කරයි

Spotify යනු මේ වන විට වඩාත්ම ජනප්‍රිය music streaming services එකක් වන අතර ශ්‍රී ලංකාව තුළ තවමත් මෙම සේවාව නිළ වශයෙන් available නොමැති වුවද විවිධ…

YouTube TV සේවාව සඳහා මාසිකව ගෙවිය යුතු මුදල ‍ඩොලර් 64.99 දක්වා ඉහළ දැමීමට කටයුතු කරයි

2017 වර්ෂයේදී YouTube සමාගම විසින් එක්සත් ජනපදයේ නගර කිහිපයක් සඳහා මුලින්ම YouTube TV සේවාව ඩොලර් 35 ක පමණ මුදලකට හඳුන්වා දුන් අතර එතැන් සිට YouTube…

අලුත් mid-range device එකේ නම OnePlus Nord බවත් එය pre-order කිරීමට අවස්ථාව ලබා දෙන බවත් OnePlus සමාගම ප්‍රකාශ කරයි

මිට පෙර අවස්ථා කිහිපයකදී අප වාර්ථා කළ අන්දමට OnePlus සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම mid-range device එක නිකුත් කිරීමට සූදානමින් සිටින අතර මේ වන තුරු එය…

සොරකම්කල ක්‍රෙඩිට් කාඩ් අලෙවි කළ Cardplanet වෙබ් අඩවිය පවත්වාගෙන ගිය රුසියානු හැකර්වරයකු හට වසර 9ක සිර දඩුවම් නියම වෙයි

පසුගිය අප්‍රේල් මාසයේදී හැකර්වරුන් විසින් සොරකම් කරනු ලැබූ විශාල credit සහ debit card දත්ත ප්‍රමාණයක් hacker forum එකක් තුළ අලෙවි කරමින් පවතින බව අපි ඔබව…