Menu Close

Tag: News

Samsung Galaxy Z Flip මාදිලියට සමාන ආකාරයේ foldable උපාංගයක් නිකුත් කරන්නට Huawei සමාගමද සූදානම් වන බව වාර්ථා වෙයි

Huawei සමාගම විසින් නිකුත් කරන්නට යෙදුණු පළමු Flexible දුරකථනය වන Huawei Mate X ඔවුන් සිතුවාටත් වඩා සාර්ථක වූ අතර මේ වන විට ඔවුන් Huawei Mate…

සහකරු/සහකාරිය පිළිබඳව ඔත්තු බැලීම සඳහා හඳුන්වාදෙන සේවාවන් පිළිබඳව වන දැන්වීම් තහනම් කිරීමට Google ආයතනය සූදානම් වෙයි

ලබන අගෝස්තු 11 වෙනිදා සිට Google ආයතනය විසින් stalkerware apps සහ ඒ ආශ්‍රිත hardware උපාංග පිළිබද වෙළඳ දැන්වීම් තහනම් කිරීමට කටුයුතු කරනු ලබන අතර ඊට…

Spotify ආයතනය විසින් රටවල් 26 ක් සඳහා podcast charts ලබාදීමට කටයුතු කරයි

Spotify වෙතින් දැන් trending සහ top podcast track කිරීම සඳහා නව අංගයක් හදුන්වාදීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා. මෙම හදුන්වා දී ඇති නව charts…

2028 වර්ෂය වන විට 6G තාක්ෂණය සහිත Networks හඳුන්වාදීමට Samsung සමාගම බලාපොරොත්තු වෙයි

පසුගිය වසරේ අවසාන භාගය වන විට Huawei සමාගම විසින් 6G තාක්ෂණය පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.…

Neuralink මගින් නිපදවන Chip එකක් හරහා ඇබ්බැහිවීම් සහ විශාදය වැනි තත්ත්වයන් වලට ප්‍රතිකාර කළ හැකි බව Elon Musk අනාවරණය කරයි

Tesla හා SpaceX යන සමාගම් හි නිර්මාතෘ වරයා වන Elon Musk විසින් මේ වන විට ලෝකයේ අනාගත ගමන් මාර්ගය කෙසේ විය යුතු දැයි තීරණය කරමින්…

Watch Dogs 2 game එක නොමිලයේ ලබාදීමට Ubisoft ආයතනය කටයුතු කරයි

පසුගිය ජුලි 12 වැනි දින Ubisoft ආයතනය විසින් ඔවුන්ගේ Ubisoft Forward event එක නැරඹීමට පැමිණෙන සියළුදෙනා හට Watch Dogs 2 game එක නොමිලයේ ලබාදීමට සූදානමින්…

OnePlus සමාගම විසින් ජූලි මස 21 වැනි දින true wireless earbuds යුගලයක් එළිදැක්වීමට සූදානම් වෙයි

OnePlus සමාගම විසින් true wireless (TWS) earbuds යුගලයක් හඳුන්වාදීමට සූදානම් වන බව අපි ඔබව මීට පෙර ලිපියකින් දැනුවත් කළා මතක ඇති. Apple AirPods වලට සමාන…

Concorde Supersonic Jet එක වෙනුවට XB-1 නම් Supersonic ගුවන්යානයක් එළිදැක්වීමට Boom Technology සමාගම සූදානම් වෙයි

Supersonic transportation method එකක් ලෙස දශක ගණනාවක් අහස ආක්‍රමණය කල Concorde මගී ප්‍රවාහන යානා ඔබේ මතකයෙන් ගිලිහී ගොස් නැතිවාට කිසිම සැකයක් නැහැ. 1969 සිට 2003…

Xiaomi සමාගම විසින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත Mi TV Stick එකෙහි benchmarks සහ photos අන්තර්ජාලයට එකතු වෙයි

Xiaomi සමාගමෙහි නව Android TV device එක වන Mi TV Stick එක පිළිබඳව දැනටමත් කිහිප වතාවක්ම තොරතුරු හෙළි වී ඇති අතර දැන් Muritzy.tistory.com නම් blog…

BYD සමාගම සමග එක්ව Harmony OS මගින් බලගැන්වෙන ලොව ප්‍රථම විදුලි මෝටර්රථය නිකුත් කිරීමට Huawei සමාගම කටයුතු කරයි

BYD සමාගම යනු චීනයේ ප්‍රමුඛ පෙළේ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන අතර ඔවුන් සමග එක්ව Harmony OS එක මගින් බලගැන්වෙන ලොව පළමු විදුලි මෝටර්රථය,…

Baseball තරඟයක නර්තනය සඳහා රොබෝවරුන් යොදා ගැනීමේ අපූරු සිදුවීමක් ජපානයෙන් වාර්තා වෙයි

COVID-19 වෛරසය ව්‍යාප්තියත් සමඟින්, සමාජ දුරස්ථභාවය යන කාරණය අන් කවරදාටත් වඩා ඉස්මතු වී තිබෙන කාලයක් අප පසු කරමින් සිටිනවා. මෙම වෛරස ව්‍යාප්තිය විසින් ලොව පුරා…

Ubisoft Forward event එක අතරතුරදී Watch Dogs 2 නොමිලේ ලබාගැනීමට අවස්ථාවක් Ubisoft සමාගම විසින් ලබාදෙයි

Covid-19 වසංගතයේ පැතිරයාම නිසා වසරේ විශාලතම gaming event එක වූ E3 event එක අවලංගු කිරීමට සිදුවූ නිසාවෙන් බොහොමයක් වීඩියෝ ක්‍රීඩා සමාගම් විසින් ඔවුන්ගේම online events…

පරිගණක වල ඇති දුර්වල Webcam එක වෙනුවට GoPro කැමරාවක් භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට GoPro සමාගම කටයුතු කරයි

COVID-19 වසංගත තත්ත්වය නිසා අන් කවරදාටත් වඩා සමාජ දුරස්ථභාවය පිළිබඳව මිනිසුන් සැලකිලිමත් වන බැවින් එකිනෙකා අතර සන්නිවේදනය සම්පූර්ණයෙන්ම පාහේ තාක්ෂණික උපාංග මත පදනම් වී තිබෙනවා.…

PlayStore එකට වඩා ඵලදායී Web Apps ගෙන ඒම සඳහා Google සමාගම Microsoft සමාගම සමඟින් එකතු ‍වෙයි

Microsoft සමාගම විසින් Google සමාගම හා එකතු වී දැනට නිර්මාණය කර ඇති Web Apps, Google Play store එක හරහා ලබාගැනීමට හැකිවන පරිදි ගෙන ඒමට වැඩ…

LinkedIn සමාගම විසින් iOS පරිශීලකයින්ගේ clipboard එක හොර රහසේ කියවන බවට චෝදනා කරමින් නඩු පැවරීමට කටයුතු කරයි

Apple සමාගමේ universal clipboard පහසුකම හරහා පරිශීලකයින්ගේ සංවේදී දත්ත කියවීමේ චෝදනාව මත මයික්‍රොසොෆ්ට් සමාගමට අයත් LinkedIn ආයතනයට New York හි වාසය කරන iPhone පරිශීලකයෙකු විසින්…

TikTok වෙත එකතු කරන ලද වීඩියෝ මිලියන 49ක් පසුගිය මාස 6ක කාලය තුළ ඉවත් කළ බව ByteDance සමාගම අනාවරණය කරයි

TikTok සේවාව ඉන්දියාවේ තහනම් කිරීමට කටයුතු කළ බවත්, ඒ සමඟින් එහි හිමිකරු වන ByteDance සමාගමට විශාල මූල්‍යමය පාඩුවක් සිදු වනු ඇති බවත් මීට පෙර අපි…

ප්‍රසිද්ධ නළු Giancarlo Esposito රංගනයෙන් දායක වූ Far Cry 6 game එකේ teaser එකක් නිකුත් වෙයි

PlayStation store එකෙහි Hong Kong සදහා වන version එකේ අතපසුවීමක් නිසා Far Cry 6 game එකට අදාල පුර්ව ප්‍රචාරක පටයක්, එහෙමත් නැතිනම් teaser එකක් අන්තර්ජාලයට…

Lithium-ion බැටරි වලට වඩා 90% ආරක්ෂිත හා මිලෙන් අඩු නව බැටරි තාක්ෂණයක් සොයා ගැනීමට ජපාන පර්යේෂකයෙකු සමත් වෙයි

බැටරි ආයු කාලය ඉතාමත් වැඩි බැටරියක් නිෂ්පාදනය කිරීමේ තාක්ෂණයක් සොයාගත් චීන සමාගමක් පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති. විදුලි බලයෙන් ක්‍රියාත්මක වන…

Apple සමාගම විසින් iOS 14 සංස්කරණයේ පළමු public beta එක නිකුත් කිරීමට කටයුතු කරයි

පසුගිය මාසයේ පැවැත්වූ WWDC 2020 event එක අතරතුරදී iOS 14 සංස්කරණය පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමට Apple සමාගම කටයුතු කළ අතර ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මින්…

Facebook, Spotify, Viber ඇතුළු iOS Apps ගණනාවක් අකර්මන්‍යය වී crash වෙමින් පවතින බව වාර්ථා වෙයි

මේ වන විට ලොව පුරා iOS පරිශීලකයින් ගණනාවක් විසින් Viber, Pinterest, TikTok, Spotify, Tinder, Twitter, Fitbit, Call of Duty, Snapchat ඇතුළු ප්‍රධාන apps ගණනාවක් crash…

මේ දක්වා නිකුත් කළ සියළුම Android සංස්කරණ වල පැතිර යාම අභිබවා යෑමට Android 10 මෙහෙයුම් පද්ධතිය සමත් වෙයි

අලුත් iOS සංස්කරණයක් නිකුත් කළ විට Apple සමාගම විසින් නම් කරන iPhone මාදිලියක සිට ඊට පසු නිකුත් කරන ලද සියළුම iPhone වලට ලැබෙන නමුත්, Android…

Messenger පරිශීලකයින් හට WhatsApp සේවාව සමඟ cross-chat කිරීමේ හැකියාව ලබාදීමට සූදානම් වන ලකුණු

Facebook ආයතනය විසින් පෙර සිටම තමන් සතුව ඇති WhatsApp, Messenger සහ Instagram යන platforms ඒකාබද්ධ කිරීමට සැලසුම් කරන බව අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට…

Android 11 stable සංස්කරණය මීළඟ සැප්තැම්බර් 8 වැනි දින එළිදැක්වීමට Google සමාගම සූදානම් වන ලකුණු

Android 11 සංස්කරණයේ stable version එක නිකුත් කරන ගමන් මාර්ගයේ විවිධ විශේෂ අවස්ථා පිළිබඳව මීට පෙර අපි ඔබව ලිපි කිහිපයකින් ම දැනුවත් කර තිබෙනවා ඔබට…

iOS සහ Android පරිශීලකයින් සඳහා pinned comments පහසුකම ලබාදීමට Instagram ආයතනය කටයුතු කරයි

Instagram සදහා pinned comments පහසුකම පසුගිය මැයි මාසයේ අත්හදා බැලීමෙන් පසුව පසුගිය ජූලි 6 වැනි දින නිළ වශයෙන් නිකුත් කිරීමට Instagram ආයතනය කටයුතු කරනු ලැබුවා.…

OnePlus Nord ජංගම දුරකථනය ජූලි මස 21 වැනි දින AR Event එකක් හරහා නිල වශයෙන් එළිදැක්වීමට සූදානම් වෙයි

OnePlus සමාගම විසින් එළිදැක්වීමට නියමිත OnePlus Nord ජංගම දුරකථනය පිළිබඳව තොරතුරු රාශියක්ම පසුගිය සති කිහිපය පුරාවට අන්තර්ජාලය තුළ දැක ගැනීමට හැකි වූ අතර මීට දින…

මාර්ගයේ Traffic Lights පිහිටා ඇති ස්ථාන පෙන්වන නව පහසුකමක් Google Maps වෙත එකතු කිරීමට Google සමාගම සූදානම් වන ලකුණු

බිලියන ගණනක පරිශීලකයින් පිරිසක් වටා ගොඩනැඟී ඇති Google Map navigation app එකට බොහෝ අලුත් පහසුකම් එකතු කිරීමට ගූගල් සමාගම මේ වන විට කටයුතු කරමින් සිටින…

ඉන්දියානුවන් හට අහිමි වූ Tiktok App එකට විකල්පයක් ලෙස Litlot නම් නව App එකක් හඳුන්වාඳීමට ඉන්දියානු App Developer කෙනෙකු කටයුතු කරයි

ඉන්දියානු ජංගම දුරකථන පරිශීලකයින්ට mobile apps 60 කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී මේ වන විට සති දෙකක පමණ කාලයක් ගත වී ඇති අතර ඉන්දියානුවන් අතර…

YouTube Studio එකට Analytics for Artists නම් අලුත් පහසුකමක් එකතු කිරීමට Google සමාගම කටයුතු කරයි

YouTube ආයතනය විසින් මේ වන විට කළාකරුවන් වෙනුවෙන්, වැඩිදියුණු කළ නව Analytics features කිහිපයක් එකතු කර ඇති අතර එමඟින් කළාකරුවන් සඳහා ඔවුන්ගේ ලොව පුරා විසිරි…

Facebook ගිණුම් වල login details සොරකම් කිරීම සඳහා භාවිතා කළ apps 25 ක් Play Store එකෙන් ඉවත් කිරීමට Google සමාගම කටයුතු කරයි

iOS දුරකථන භාවිතා කරන පරිශීලකයින් ප්‍රමාණයට වඩා Android දුරකථන භාවිතා කරන පරිශීලකයින් සංඛ්‍යාව පස් ගුණයකින් පමණ වැඩි විමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට Apple App…