Menu Close

Tag: News

COVID-19 වෙනුවෙන් Facebook සමාගම විසින් ඔවුන්ගේ Community Help hub එකට gift cards, jobs සහ donation වැනි අංග එකතු කරයි

COVID-19 වසංගතය මධ්‍යයේ local communities සඳහා වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා Facebook සමාගම සිය Community Help hub එකට නව අංග කිහිපයක් එකතු කිරීමට මේ වන…

MediaTek සමාගම ඔවුන්ගේ Gaming Chipset Series එකේ අලුත්ම Chipset එක වන Helio G85 Chipset එක එළිදක්වයි

MediaTek සමාගම විසින් සිය G series එක සඳහා Helio G85 නම් වූ නව gaming-oriented chipset එකක් එළිදක්වා ඇති බව මේ වන විට වාර්ථා වෙනවා. තවමත්…

Telegram App එක Google Play Store වල downloads මිලියන 500 සන්ධිස්ථානය අභිබවා යාමට සමත් වෙයි

Telegram සේවාව ඔවුන්ගේ milestone එකක් වූ active පරිශීලකයින් මිලියන 400 සීමාව පසු කළ බව මීට ටික දිනකට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. මෙම…

ජුනි මස 22 වැනි දින WWDC 2020 online event එක ආරම්භ කිරීමට Apple සමාගම දින නියම කරයි

සාමන්‍ය‍යෙන් ඇපල් WWD සමුළුව (Apple Worldwide Developers Conference එක) ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ, San Jose හි McEnery සම්මේලන මධ්‍යස්ථානයේ දී පවත්වන නමුත් පසුගිය දින වල එම…

Magic Keyboard එක සමඟින් අඟල් 13ක අලුත් MacBook Pro එකක් හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ MacBook Pro products මාලාවට අලුතින් අඟල් 13ක් MacBoo Pro එකක් හඳුන්වාදීමට කටයුතු කර ඇති අතර එය, Intel 10th-Gen processors එකකින් සමන්විත…

Huawei P30 Pro, Google Apps සමඟින් නැවත නිකුත් කිරීමට Huawei සමාගම සූදානම් වන බවට ඉඟියක් අන්තර්ජාලයට නිකුත්වෙයි

ඇමරිකාව විසින් Huawei සමාගම සමඟ ඇතිකරගත් ආරවුල සහ එහි ප්‍රතිඵලයක් ලෙස Huawei සමාගමට සිය උපාංග ඇමරිකාව තුළ අලෙවි කිරීමට හෝ අඩු තරමින් Google Mobile Service…

Zoom පරදවන්න, Google Meet දැන් ඔබේ Gmail Inbox එක හරහා ම ලබාදීමට Google සමාගම කටයුතු කරයි

Google සමාගම තම සාමන්‍ය පාරිභෝගිකයන්ට මෙතෙක් කල් ලබා නොදුන්, G suite සහ Education පාරිභෝගිකයන්ට පමණක් ලබාදුන් Meet සේවාව පසුගිය සතියේ සිට සියලුම Gmail භාවිතා කරන්නන්…

යුරෝපය සහ අනෙකුත් කලාප සඳහා Android 10 සහ ColorOS 7 ලබාදීමට OPPO සමාගම සැලසුම් කරයි

Google සමාගම විසින් Android 10 හි පළමු stable build එක release කර මාස කිහිපයකට පසු OPPO විසින් ColorOS 7 නිවේදනය කරනු ලැබූ අතර ඒ පිළිබදව…

Mid-range devices සඳහා Fast Charging පහසුකම ලබාදීමට Qualcomm Quick Charge 3+ හඳුන්වාදීමට කටයුතු කරයි

Qualcomm Quick Charge යනු Qualcomm සමාගමේ Snapdragon SoC සහිත දුරකථන බොහො ගණනක් භාවිතා කරන fast wired charging technology එක් වන අතර මේ වන විට Qualcomm…

Samsung Galaxy S8 හා S8+ යන මාදිලි වලට quarterly updates පමණක් ලබාදීමට Samsung සමාගම තීරණය කරයි

Samsung Galaxy S8 හා S8 Plus යන Flagship ජංගම දුරකථන මාදිලි නිකුත් කර මේ වන විට වසර තුනක් පමණ ගත වී තිබෙනවා. Samsung Smartphone වල…

YouTube Music වල ඇති ‘Hotlist’ එක වෙනුවට ‘Explore’ tab එක හදුන්වා දීමට YouTube ආයතනය සූදානම් වෙයි

පසුගිය කාලයේදී YouTube සමාගම විසින් YouTube Android සහ iOS app වල වෙනස්කම් සිදු කරමින් trending tab එක වෙනුවට ‘Explore’ යනුවෙන් නව Tab එකක් හඳුන්වාදීමට කටයුතු…

Visual Studio Online Code Editor එක දැන් Visual Studio CodeSpaces නම් වන අතර පැයට රු.15 දක්වා මිල අඩු කිරීමට කටයුතු කරයි

මීට වසරකට පමණ ඉහත දී Microsoft සමාගම විසින් Visual Studio Online සේවාව හඳුන්වා දෙන ලද අතර එය මූලික වශයෙන් ඔබගේ Web Browser එකේ හරහා භාවිතා…

Android ජංගම දුරකථන වල pre-install නොකරම Google Messages app එක downaloads බිලියනයේ සීමාව පසු කරයි

Google Maps, YouTube වැනි Google සමාගමේ වෙනත් apps downloads බිලියනය පසු කර බොහෝ කාලයක් ගතවී තිබුණත් ඒ අතරින් බොහෝමයක් apps බොහෝ විට ජංගම දුරකථන වල…

Facebook හි ඇති photos සහ videos Google Photos වෙත හුවමාරු කිරිමට tool එකක් හදුන්වා දෙයි

පසුගිය දෙසැම්බරයේදි Facebook සමාගම සිය Data Transfer Project එකෙහි කොටසක් ලෙස photo transfer tool එකක් හදුන්වා දීමට සූදානමින් සිටින බව අපි ඔබව දැනුවත් කළා මතක…

SteamVR සේවාව තවදුරටත් macOS සඳහා සහාය නොදක්වන බව Valve ආයතනය ප්‍රකාශ කරයි

2017 වර්ෂයේ පැවති Worldwide Developers Conference (WWDC) එක අතරතුර Valve සමාගමේ සේවාවක් වන Steam විසින් Apple පරිගණක සදහා SteamVR හදුන්වාදීමට කටයුතු කරනු ලැබුවා. කොහොම නමුත්…

Microsoft Build 2020 Developer Conference එක සඳහා නොමිලයේ ලියාපදංචි වීමේ හැකියාව ලබාදීමට තීරණය කරයි

Microsoft සමාගමේ වාර්ෂික event වලින් විශාලතම event එකක් වන මයික්‍රොසොෆ්ට් Build 2020 Developer Conference එක සඳහා නොමිලයේ ලියාපදංචි වීමේ හැකියාව ලබාදීමට ඔවුන් තීරණය කර තිබෙනවා.…

Galaxy ජංගම දුරකථන වලට ලබාදුන් Game Tuner සේවාව නවත්වාදැමීමට Samsung සමාගම තීරණය කරයි

බොහෝ ජංගම දුරකථන නිශ්පාදකයින් තමන් නිපදවන devices සදහා dedicated “gaming mode” එකක් ලබාදීමට කටයුතු කරනු ලබන බව ඔබ දැක ඇති. මෙම gaming mode එක හරහා…

සිය Default Browser එක භාවිතා කරන්නන්ගේ Browsing Data ලබා ගන්නා බවට Xiaomi සමාගමට චෝදනා එල්ල වෙයි

Forbs සඟරාව සමඟ වැඩකරන Gabriel Cirlig නම් ආරක්ෂක පර්යේෂකයෙක් විසින් Xiaomi සමාගම සිය Default Browser එක මගින් පරිශීලකයන්ගේ browsing දත්ත ලබා ගන්නා බවත් ඒවා තෙවන…

OnePlus 8 සමඟින් Google Stadia සේවාව OnePlus ජංගම දුරකථන වලට සහාය දැක්වීමට කටයුතු කරයි

පසුගිය වසරේ අග භාගයේ නිකුත් කළ Google Stadia සේවාව මේ වනවිට Pixel 2, 3 සහ 4 දුරකථන මාදිලි ඇතුළු ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් ගණනාවක් සමඟින් ක්‍රියාත්මක වුවත්…

Pre-register වූ apps නිළ වශයෙන් available වූ විට ස්ව්‍යංක්‍රීයව install වීමේ පහසුකමක් Play Store එකට එකතු කරයි

බොහෝ විට Google Play Store එක හරහා අලුතින් නිකුත් වීමට නියමිත apps සඳහා pre-register වීම අපි නිතරම කරන දෙයක් වන නමුත්, මේ app එක නිකුත්…

OnePlus සමාගමේ අලුත්ම mid-range ජංගම දුරකථනය වන OnePlus Z Snapdragon 765 chipset එකකින් සමන්විත වන ලකුණු

OnePlus 8 ජංගම දුරකථනය පසුගියදා නිකුත් කිරීමට OnePlus සමාගම කටයුතු කළ අතර මේ වන විට බොහෝ දෙනාගේ අවධානය මොවුන්ගේ mid-range ජංගම දුරකථනයක් වන OnePlus Z…

Microsoft සමාගම විසින් නිකුත් කිරීමට නියමිත Surface Earbuds වලට අදාල user manual එකක් අන්තර්ජාලයට එකතු වෙයි

Microsoft සමාගම විසින් 2019 දී release කිරීමට නියමිතව තිබූ Surface Earbuds, 2020 November මස දක්වා කල් දැමීමට ඔවුන් පියවර ගනු ලැබුවා. මේ Earbuds එකට අදාල…

Xbox Game Pass subscription එක subscribers වරුන් මිලියන 10 සීමාව පසුකිරීමට සමත් වෙයි

Microsoft සමාගම දැන් සිය Xbox game pass subscription එක මිලියන 10 ක subscribers සංඛ්‍යාවක් සිටින බව ඊයේ තහවුරු කිරීමට කටයුතු කරනු ලැබුවා. Microsoft සමාගම විසින්…

Google Pixel 4a ජංගම දුරකථනයේ Camera samples කිහිපයක් Twitter හරහා අන්තර්ජාලයට එකතු වෙයි

Google pixel 4a ජංගම දුරකථනයේ release date එක මේ වනවිට බොහෝදුරට ළඟා වී ඇති බව මේ වන විට නොරහසක් වන අතර tech YouTuber කෙනෙක් වන…

Email වල ඇති මිලදීගැනීම් සහ ගුවන් ටිකට්පත් පිළිබඳව Gmail app එක හරහා summary cards පෙන්වීමට කටයුතු කරයි

Android සහ iOS සදහා ඇති Gmail app එක පසුගිය කාලය ඇතුලත ඉතාමත් වේගයෙන් දියුණුවෙමින් පවතින බව ඔබ දැනටමත් දකින්නට ඇති. මේ වන විට 9to5Google වෙබ්…

Windows 10 වල සිට Android device එකේ play වෙන Music සහ Podcasts පාලනය කිරීමේ හැකියාව ලබාදෙයි

Microsoft සමාගම විසින් “Your Phone” App එක සදහා නව update එකක් නිකුත් කර ඇති අතර ඒ හරහා Windows 10 වල සිට ඔබගේ Android ජංගම දුරකථනයේ…

Nokia 1 Plus ජංගම දුරකථනය වෙත Android 10 Go Edition එක ලැබෙන පළමු රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවත් එකතු වෙයි

HMD Global සමාගම යටතේ ක්‍රියාත්මක වන සුප්‍රකට Nokia සමාගම Android OS එක යටතේ ජංගම දුරකථන එළිදක්වන්නට පටන් ගෙන මේ වන විට වසර තුනක් පමණ ගතවී…

TikTok app එකේ downloads ප්‍රමාණය බිලියන 2 අභිබවා යාමට සමත් වෙයි

COVID-19 වසංගතය නිසා බොහෝ දෙනා නිවෙස්වල කාලය ගත කරනු ලබන නිසාවෙන් Tiktok වැනි යෙදුම්වලට බොහෝදෙනා යොමුවීමට වැඩි නැඹුරුවක් දක්වන බව අපිට දැකගන්න පුලුවන්. ඒ වගේම…