තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකු වුවත් කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා තෘණ භූමි, පතන් බිම්, ගෙවතු සහ විවෘත භූමි වල සුලභව දැකිය හැක.…
කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා වනාන්තරවල සහ ගස් කොළන් බහුල එවන් ස්ථාන වල එතරම් සුලභ නොවූවත් නිතර දැකිය හැකි දේශීය පක්ෂියෙකි. පියාඹන…
කඳුකරයේ වනාන්තර, ගෙවතු, වගා බිම් වල සහ කලාතුරකින් පහතරට ඇතැම් තෙත් ප්‍රදේශ වලද දැකිය හැකි මෙරටට ආවේනික පක්ෂියෙකි අඳුරු නිල් මැසිමාරා හෙවත් අනු මැසිමාරා. එබඳු…