හිරු බැස යන යාමයේ, නරියන්, ඉත්තෑවන්, මොණරුන්, දිවියන් හා කොටියන් කැලයෙන් එළිබැස කරත්තය දෙස බැලුම් යොමනවා. නමුත් ඔවුන් මිනිස් වැසියන්ටත් වඩා බියගත් බවක් තමයි පෙනෙන්නේ.…
පාර්ලිමේන්තුව රැස් වෙලා වගේ වනන්තරේ සතා සිව්පාවෝ නිදි ගන්නට පෙර මහා කෝලහලයක්. වල් අලියෙකුගේ පැමිණීම අළු ගිරවුන් බටු ගිරවුන් අත් තටු සල සල කල්ලි ගැහිලා…