Menu Close

Tag: Mobile

Huawei සමාගම Mate 40 Pro උපාංග නිෂ්පාදනය සඳහා අවශ්‍ය කොටස් ලබාගැනීමේ බරපතළ අභියෝගයකට මුහුණ දී තිබෙන බව වාර්තා වෙයි

Huawei සමාගම අලුතෙන්ම නිකුත් කළ සිය නවතම Samartphone එක වෙන්නේ Huawei Mate 40 Pro ජංගම දුරකථනය වන අතර එය සීඝ්‍ර අලෙවිය නිසාවෙන් මේ වන විට…

Xiaomi සමාගම විසින් ජංගම දුරකතන සඳහා physically zoom කිරීමට හැකි විශාල ප්‍රමාණයේ telephoto lens එකක් පිළිබඳව ඉඟි කරයි

නොවැම්බර් 5 වනදා පැවති Mi Developers Conference (MiDC) එකේදී Xiaomi සමාගම විසින් නව්‍ය තාක්ෂණයන් ගණනාවක්ම එළිදැක්වීමට කටයුතු කළ අතර එහිදී වැඩිදියුණු කළ නව telescopic camera…

Samsung සමාගම විසින් Galaxy S21 Series එක 2021 ජනවාරි 29 වැනි දින එළිදැක්වීමට කටයුතු කරන ලකුණු

Samsung සමාගමේ මීළඟ flagship line-up එක වන Galaxy S21 Series එක සාමාන්‍යයෙන් නිකුත් කරන කාල රාමුවට වඩා කලින් නිකුත් කරනු ඇති බව හා ඊට බලපාන…

Nokia 6300 හා Nokia 8000 යන පැරණි දුරකථන වල නව මාදිලි නිකුත් කිරීම සඳහා HMD Global සමාගම සූදානම් වන ලකුණු

2017 වසරේදී Nokia වෙළඳනාමය HMD Global සමාගම යටතට පත් වීමත් සමඟම Android මෙහෙයුම් පද්ධතිය ඔස්සේ Nokia දුරකථන නිකුත් කිරීම සිදුකළ බව ඔබ දැනටමත් දන්නා කාරණාවක්…

2021 මාර්තු වන විට Rollable Display එකක් සහිත Smartphone එකක් නිකුත් කිරීමට LG සමාගම සූදානම් වන ලකුණු

LG සමාගම විසින් මෑතකදී හඳුන්වා දෙන ලද LG Wing, Rotatable display එකක් සහිත smartphone එක පිළිබඳව අපි ඔබට විස්තර ගෙන ආවා මතක ඇති. Rotatable තිරයක්…

FuntouchOS වෙනුවට OrginOS Android Skin එක හඳුන්වාදීමට සූදානම් වන බව Vivo සමාගම නිළ වශයෙන් තහවුරු කරයි

Vivo සමාගම විසින් දැනට සිය Android දුරකථන සඳහා භාවිතා කරන Android Skin එක වන FuntouchOS එක වෙනුවට OrginOS නම් වැඩිදියුණු කරන ලද Android Skin එකක්…

2016 දී නිකුත් කල Galaxy S7/S7 Edge series එක සඳහා නව security patch update එකක් ලබාදීමට Samsung සමාගම කටයුතු කරයි

Samsung සමාගම විසින් Samsung galaxy S7 හා S7 Edge flagship series එක නිකුත් කරන ලද්දේ 2016 මාර්තු මසදී වන අතර එය එළඹෙන 2021 මාර්තු මාසය…

Counterpoint සමීක්ෂණ ආයතනය නිකුත් කළ Trust Ranking ශ්‍රේණිගතකිරීම් අනුව Nokia දුරකථන පළමු ස්ථානයට පත්වෙයි

Counterpoint සමීක්ෂණ ආයතනය විසින් 2020 වසරට අදාළ Trust ranking ශ්‍රේණිගතකිරීම් වාර්තාව නිකුත් කර තිබෙන අතර එයට අනුව Nokia ජංගම දුරකථන එහි පළමුවැනි ස්ථානයට පත් වී…

OnePlus සමාගම විසින් OnePlus Nord N10 5G සහ Nord N100 ජංගම දුරකතන එළිදැක්වීමට කටයුතු කරයි

මීට මාස කිහිපයකට පෙර OnePlus සමාගම විසින් ඔවුන්ගේ පරිශීලකයන් හට දැරිය හැකි මිලකට ජංගම දුරකතනයක් මිලදී ගැනීමට හැකියාව ලබාදෙමින් ඔවුන්ගේ නව Nord ජංගම දුරකතනය හඳුන්වාදීමට…

Funtouch OS හා JoviOS වෙනුවට Origin OS නමින් නවතම Android Interface එකක් හඳුන්වාදීමට Vivo සමාගම සූදානම් වෙයි

ඔබ දැනටමත් දන්නා පරිදි බොහෝ Android ජංගම දුරකථන නිෂ්පාදකයින් සාමාන්‍යය Android operating system එක මත ඔවුන්ගේ ම UI එකක් නිර්මාණය කරන අතර ඒ නිසාම Pure…

Oppo සමාගම විසින් කිසිඳු අමතර උපාංගයක් නොමැතිව මීටර 1ක් දක්වා නිරවද්‍යය වන navigation තාක්ෂණයක් නිර්මාණය කරමින් සිටින බව වාර්තා වෙයි

Oppo සමාගම මෑත කාලීනව ජංගම දුරකථන සඳහා වන නව තාක්ෂණයන් අත්හදාබැලීම සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රසිද්ධියට පත් වූ සමාගමක් වන අතර ඔවුන්ගේ fast charging, optical zooming මෙන්ම…

Micromax සමාගම ඔවුන්ගේ නවතම “in” series එක ඔස්සේ නැවත ඉන්දීය smartphone වෙළෙඳපොළට ඇතුළුවීමට සූදානම් වෙයි

Micromax ජංගම දුරකතන වෙළෙඳ නාමය පිළිබඳව ඔබට අමතක නැති බව අප සිතන අතර මීට දශකයකට පමණ ඉහත දී ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ ද අඩු මිල…

Petal Maps, Huawei Doc ඇතුළුව Petal Search සඳහා Visual Search වැනි නව පහසුකම් කිහිපයක් හඳුන්වාදීමට Huawei සමාගම කටයුතු කරයි

Huawei සමාගම විසින් develop කරමින් සිටින Huawei Petal Search පහසුකම පිළිබඳව මීට පෙර ලිපි කිහිපයකින්ම අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Petal Search විශේෂාංගය සම්පූර්ණ…

5nm Kirin 9000 chipset එකත් සමඟින් නිකුත් කල Huawei Mate 40 Series එකේ Pre Orders තත්පර 28 ක් තුළ අලෙවි වී අවසන් වෙයි

Huawei සමාගම විසින් ඔක්තෝබර් 22 වෙනිදා ඔවුන්ගේ Mate 40 Series එක එළිදැක්වීමට නියමිත බව මින් පෙර ලිපියකින් අප ඔබව දැනුවත් කළා මතක ඇති. Huawei Mate…

OnePlus 9 series එක ලබන වසරේ මාර්තු මාසයේදී එළිදැක්වීමට සූදානම් වන ලකුණු

මීට සතියකට පමණ පෙර OnePlus සමාගම විසින් ඔවුන්ගේ OnePlus 8T ජංගම දුරකතනය එළිදැක්වීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව අප ඔබව දැනුවත් කළා මතක ඇති. OnePlus…

Samsung සමාගමේ මීළඟ flagship ජංගම දුරකථනය වන Galaxy S21 (S30) මාදිලිය මීළඟ ජනවාරි මාසයේදී එළිදැක්වීමට සූදානම් වන ලකුණු

Samsung සමාගම සතු ප්‍රධානම flagship මාදිලි ද්විත්වය වන්නේ Galaxy S series එක හා Galaxy Note series එක වන අතර සාමාන්‍යයෙන් S series එක සෑම වසරකම…

OnePlus සමාගම විසින් 65W fast charging සහ 120Hz display එකක් සමඟින් OnePlus 8T ජංගම දුරකථනය එළිදැක්වීමට කටයුතු කරයි

OnePlus සමාගම විසින් ඔක්තෝබර් 14 වනදා ඔවුන්ගේ OnePlus 8T ජංගම දුරකථනය එළිදැක්වීමට නියමිතව ඇති බව මින් පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළා මතක ඇති. OnePlus…

ලොව කුඩාම සහ සැහැල්ලුම 5G ජංගම දුරකථනය වන iPhone 12 mini මාදිලිය හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කරයි

2014 වසර වන තෙක්, එනම් iPhone 6 ට පෙර 5s මාදිලිය වන තෙක් Apple සමාගමේ දුරකතන එළිදක්වනු ලැබුවේ එක් මාදිලියකින් පමණක් වන අතර, iPhone 6…

ගලවා ඉවත් කලහැකි Selfie කැමරාවක් සහිත Concept උපාංගයක් වන Vivo IFEA උපාංගය Red Dot Design Award සම්මානය හිමිකරගනියි

Module, එහෙම නැතිනම් කොටස් ගැලවිය හැකි ජංගම දුරකතනය පිළිබඳ සංකල්පය තාක්ෂණික ලෝකයේ බොහෝ ඈතට දිවයන්නක් වෙනවා. LG, Motorola වැනි සමාගම් මෙම තාක්ෂණය සහිත උපාංග මීට…

Huawei Mate 40 series එක මීළඟ ඔක්තෝබර් 22 වැනි දින එළිදැක්වීමට Huawei සමාගම සූදානම් වෙයි

Huawei සමාගමේ Kirin chipset එක සමඟින් නිකුත් වනු ඇති අවසාන ජංගම දුරකථන මාලාව Huawei Mate 40 ජංගම දුරකථන මාලාව වනු ඇති බව මීට පෙර අවස්ථාවක…

Snapdragon 875 chipset එක මීළඟ දෙසැම්බර් 1 වැනි දින එළිදැක්වීමට Qualcomm සමාගම සූදානම් වෙයි

Qualcomm සමාගමේ Snapdragon chipset මාලාව මේ වන විට ජංගම දුරකථන ලොව තුළ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති අතර, එහි flagship chipset seris එකේ, එනම් Snapdragon 800…

HMD Global සමාගම විසින් Nokia Phone සඳහා Android 11 update ලබා දෙන Timeline එක ප්‍රකාශයට පත් කරයි

Google Pixel හැරුණු විට Essential ආයතනයේ කඩාවැටීමත් සමඟින්, Android OS වල නවතම update ඉක්මනින්ම සිය පරිශීලකයින්ට ලබා දෙන එකම සමාගම වන්නේ Nokia සමාගමයි. මෙහි දී…

Mi 10T series එක ගෝලීය වශයෙන් එළිදැක්විමට Xiaomi සමාගම කටයුතු කරයි

Xiaomi සමාගමේ 10 වන සංවත්සරය මෑතකදී පැවැත්වූ අතර මේ වන විට Fortune Global 500 list එකට අනුව, ලොව 4 වැනි විශාලතම ජංගම දුරකථන නිෂ්පාදන සමාගම…

Google සමාගම විසින් Google Pixel 5 සහ Pixel 4a 5G ජංගම දුරකථන එළිදැක්වීමට කටයුතු කරයි

Google සමාගමේ Pixel ජංගම දුරකථන මාලාවේ අලුත්ම ජංගම දුරකථනය වන Pixel 5 සහ Pixel 4a 5G ජංගම දුරකථන එළිදැක්වීමට නියමිත Launch Night In event එක…

මෙවර OnePlus 8T Pro මාදිලියක් නිකුත් නොකරන බව OnePlus ප්‍රධානියා වන Pete Lau නිවේදනය කරයි

OnePlus සමාගමේ මීළඟ ජංගම දුරකථනය වන OnePlus 8T ජංගම දුරකථනය මීළඟ ඔක්තෝබර් මස 14 වැනි දින එළිදැක්වීමට සූදානමින් සිටින බව මීට පෙර අපි ඔබව දැනුවත්…

ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයින් පස් දෙනා ගැන දැනගනිමු

1973දී Martin Cooper මහතා විසින් ජංගම දුරකථනය නමැති උපාංගය ලොවට හඳුන්වාදීමෙන් අනතුරුව ගතවූ අඩ සියවසකට ආසන්න කාලය තුළ එය ලොව වැඩියෙන්ම නව්‍යකරණය වූ ඉලෙක්ට්‍රොනික උපාංගය…

විශාල තිරයක් හරහා පරිගණකයක ආකාරයෙන් ජංගම දුරකථනය භාවිතා කළ හැකි Samsung Dex පහසුකම ගැන සරලවම දැනගනිමු

Samsung Dex යනු Samsung ජංගම දුරකථන වලට ලැබෙන ප්‍රධානම feature එකක් බව බොහෝ දෙනා දන්නේ නැහැ. විශේෂයෙන්ම මෙම පහසුකම ලැබෙන්නේ Samsung flagship උපාංග වලට පමණක්…

Samsung සමාගමේ නව Galaxy F series එකේ පළමු මාදිලිය ඔක්තෝබර් 8 වැනි දින නිකුත් කිරීමට සූදානම් වෙයි

Samsung සමාගම විසින් නව smartphone series එකක් හඳුන්වාදීමට සූදානමින් සිටින අතර Galaxy F ලෙස නම් කර ඇති එම series එකේ පළමු මාදිලිය ඔක්තෝබර් 8 වන…

Pixel 5 ජංගම දුරකථනයේ අන්තර්ජාලයට නිකුත් වූ official renders අතරට කොළ පැහැති මාදිලියක් ද එකතු වෙයි

Google Pixel ජංගම දුරකථන මාලාවේ මීළඟ මාදිලිය වන Pixel 5 ජංගම දුරකථනය තව දින 5කින් නිළ වශයෙන් එළිදැක්වීමට නියමිත බව අපි ඔබව මීට පෙර දැනුවත්…