දිවයින පුරාම පාහේ ගෙවතු, පන් ගාල්, ගොවි බිම් සහ ලඳු කැලෑ වලට පැමිණෙන සංචාරක පක්ෂියෙකි. වසරේ ඔක්තෝබර්-නොවැම්බර් මාස වලදී මෙරටට පැමිණෙන මෙම පක්ෂියා ප්‍රධාන වශයෙන්…
සංක්‍රමණික පක්ෂියෙකු වන පොදු රත්පා සිලිබිල්ලා වියලි කලාපයේ වෙරළබඩ ප්‍රදේශ වල නොගැඹුරු මඩ වගුරු, ලේවායන්, කලපු ආදියේ සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන මාස වලදි සුලභව දැකගත…
දිවයිනේ වියලි කලාපීය උතුරු අර්ධයේ වෙරලබඩ ප්‍රදේශ වලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරලබඩ තෙත් බිම් සහ වැව් ආදියට සංක්‍රමණය කරන සුලභ මුහුදුළිහිණියෙකි. තෙත් කලාපයේද ඇතැම්විට දැකිය…
Fairly rare but regular winter migrant to the low country marshlands, grassy tank edges, wet paddy fields and likes. It is mainly nocturnal and usually…
පහත රට වෙරළට ආසන්න වැව්, කුඹුරු, වගුරු බිම් සහ වෙනත් එවැනි පරිසර වල ඉතාමත් සුලභව හමුවන සංචාරක පක්ෂියෙකි. එහෙත් ඇතැම් අවස්ථා වලදී රට අභ්‍යන්තරයේ ඇති ජලාශ…
උතුරු අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන මාසයන්හි මෙරටට සංචාරය කරන පක්ෂියෙකි. එතරම් සුලභ නොවන අතර පහත රට සහ කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වූ ලඳු…
දුර්ලභ නමුත් සෑම වසරකම පාහේ උතුරු අර්ධගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේ මෙරටට සංක්‍රමණය කරන පක්ෂියෙකි. වියලි කලාපයේ වෙරළබඩ කලපු, ගංගා මෝයවල් සහ වෙනත් විශාල ජලාශ…
An uncommon winter migrant to marshlands, paddy fields, flooded meadows, lagoons and salt-pans, etc. mainly of the dry coastal areas. Rare in the wet zone…
ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ වගුරු බිම්, කුඹුරු සහ වෙනත් එවැනි විවෘත භූමි වලට සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේ පැමිණෙන පක්ෂියෙකි. දුර්ලභ නමුත් සෑම වසරකම පාහේ…
Rather rare winter migrants to the shores of shallow creeks and muddy places with grass and low vegetation in the lowlands. Temminck’s Stint usually found in…
Citrine wagtail is a rare but regular winter migrant to marshes, paddy fields and open country near water mainly in the dry lowlands.
Rare but regular winter visitor mainly to coastal lagoons, estuaries and large reservoirs of the dry lowlands. It is occasionally travel to others inland water…
දුර්ලභ නමුත් නිත්‍ය සංචාරක පක්ෂියෙකු වන සුදු හැලපෙන්දා සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පහත රට විවෘත බිම් වල සහ වගා බිම් වල, බොහෝවිට ජල මූලාශ්‍රයකට ආසන්නව…
එතරම් සුලභ නොවන සංචාරක පක්ෂියෙක් වන රෝස මයිනා ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ, විශේෂයෙන්ම වෙරළබඩ ප්‍රදේශ වල තෘණභූමි, වගා බිම්, ගෙවතු මෙන්ම වනාන්තර වලද…