Menu Close

Tag: Migrant birds

රැවුල් මුහුදුළිහිණියා/අළුපිය කාඟුල්ළිහිණියා (Chlidonias hybrida)

 පහත රට වෙරළට ආසන්න වැව්, කුඹුරු, වගුරු බිම් සහ වෙනත් එවැනි පරිසර වල ඉතාමත් සුලභව හමුවන සංචාරක පක්ෂියෙකි. එහෙත් ඇතැම් අවස්ථා වලදී රට අභ්‍යන්තරයේ ඇති ජලාශ…

හීන් කොහා/කුසළු අනුකොහා (Cacomantis passerinus)

උතුරු අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන මාසයන්හි මෙරටට සංචාරය කරන පක්ෂියෙකි. එතරම් සුලභ නොවන අතර පහත රට සහ කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වූ ලඳු…

මාළු උකුස්සා/කුරලුකුස්සා (Pandion haliaetus)

 දුර්ලභ නමුත් සෑම වසරකම පාහේ උතුරු අර්ධගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේ මෙරටට සංක්‍රමණය කරන පක්ෂියෙකි. වියලි කලාපයේ වෙරළබඩ කලපු, ගංගා මෝයවල් සහ වෙනත් විශාල ජලාශ…

හිසකහ හැලපෙන්දා/දෙහිකහ හැලපෙන්දා (Motacillia citreola)

 ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ වගුරු බිම්, කුඹුරු සහ වෙනත් එවැනි විවෘත භූමි වලට සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේ පැමිණෙන පක්ෂියෙකි. දුර්ලභ නමුත් සෑම වසරකම පාහේ…

සුදු හැලපෙන්දා (Motacilla alba dukhunensis)

 දුර්ලභ නමුත් නිත්‍ය සංචාරක පක්ෂියෙකු වන සුදු හැලපෙන්දා සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පහත රට විවෘත බිම් වල සහ වගා බිම් වල, බොහෝවිට ජල මූලාශ්‍රයකට ආසන්නව…

රෝස සැරිකාවා/රෝස මයිනා (Pastor roseus)

 එතරම් සුලභ නොවන සංචාරක පක්ෂියෙක් වන රෝස මයිනා ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ, විශේෂයෙන්ම වෙරළබඩ ප්‍රදේශ වල තෘණභූමි, වගා බිම්, ගෙවතු මෙන්ම වනාන්තර වලද…