උතුරු ඉන්දියාව මුල් කරගත් බොලිවුඩ් (හින්දි) සිනමා කර්මාන්තය සහ එහි විශිෂ්ටතමයින් අගයනු වස් සංවිධානය වන සම්මාන ප්‍රදානයන් ගණනාවක් සෑම වසරක් පාසාම ඉන්දියාවේදී පැවැත්වෙනවා. ඒ සියල්ල…
කොරෝනා වසංගතය නිසා ලෝ පුරා සිනමාශාලා වැසී ගොස් සමස්ත චිත්‍රපට ක්ෂේත්‍රයම විශාල පසුබෑමකට ලක්ව සිටි අවධියකදී රසිකයින්ට අවශ්‍ය සිනමා වින්දනය ලබා දීමට උපකාරී වුනේ ඩිජිටල්…
ඉන්දියාවේ සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ජාලයක් වන ZEE TV මූලිකත්වයෙන් සංවිධානය කරනු ලබන Zeen Cine Awards සිනමා සම්මාන උත්සවයේ 2023 දිගහැරුම පසුගිය මාර්තු මාසයේදී පැවැත්වුනා. උතුරු…
ලෝක ප්‍රකට ඇකඩමි (Oscars) සම්මාන උළෙලේ 95වන දිගහැරුම පසුගියදා කැලිෆෝනියා ප්‍රාන්තයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. Academy of Motion Picture Arts and Sciences හෙවත් AMPAS කමිටුව…
NAACP Image Awards යනුවෙන් හැඳින්වෙන්නේ ඇමරිකානු entertainment ක්ෂේත්‍රය හා සබැඳිව සංවිධානය වන ඇගයීම් උළෙල අතුරින් දැකගත හැකි ප්‍රධානම සම්මාන රාත්‍රියක් ලෙසයි. Oscars සහ Grammy සම්මාන…
Academy of Motion Picture Arts and Sciences සිනමා සාමූහිකය විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන Academy සම්මාන උළෙල (OSCARS), වර්තමාන ලෝක සිනමාවේ විශිෂ්ටතම නිර්මාණ වෙනුවෙන් ඇගයීම් පිදෙන…
1944 වර්ෂයේදී ඇරඹුනු Golden Globes සම්මාන උළෙල, නොකඩවා වසර ගණනාවක් පුරාවට විශිෂ්ට – ගුණාත්මක සිනමාපට සහ ඇමරිකානු රූපවාහිනී කතාමාලා වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරනවා. Hollywood Foreign…
පසුගිය කාල වකවානුවේදී ගෝලීයව ව්‍යාප්ත වූ Covid – 19 වෛරස ආසාදනය නිසා ලෝක සිනමා කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වූවා. ලෝ පුරා සිනමාශාලා මාස ගණනාවක් පුරාවට…
1944 වසරේදී ඇරඹි Golden Globes සම්මාන උළෙල, නොකඩවා වසර ගණනාවක් පුරාවට වසරේ විශිෂ්ටතම හොලිවුඩ් චිත්‍රපට සහ ඇමරිකානු රූපවාහිනී කතාමාලා වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරනවා. Hollywood Foreign…
1930 දශකය මැද භාගයේදී New York Film Critics Circle නොහොත් NYFCC සංවිධානය ඇරඹෙන්නේ එකල ඇමරිකාවේ, නිව් යෝර්ක් නගරය ආශ්‍රිතව සිටි ප්‍රමුඛතම පෙළේ සිනමා විචාරකයින් කිහිප…