Menu Close

Tag: love

මම හොයන මම

අවසානයක් නැති මේ මනෝවිකාරය සවන් ඇතුළත මගේ කටුක දෝංකාරය මුරුගසන් වැස්සක් එනවා අහස ඉරාගෙන පියවි සිහිය මැරෙනකොට අතරමං වෙන්නෙ මුලාවක වැටී පිපිරෙන හැම වැහි බිඳුවක්…

ඔබේ හදවතේ වෛරය කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද ?

එක්තරා කරුණාවන්ත හදවතක් සහිත ගුරුවරියක් හිටියා. දවසක් ඇය පාසල් ගියාම ඇගේ පන්තියේ පුංචි දරුවන්ට අලුත් ක්‍රීඩාවක් කියලා දෙන්න තීරණය කළා. ඇය පන්තියේ සිටින සෑම දරුවෙකුටම…

ඔබව තෝරාගන්නා කෙනා සමඟ, ආදරයෙන් බැඳෙන්න

“ඔබව තෝරාගන්නා කෙනා සමඟ ආදරයෙන් බැඳෙන්න” ජීවිතයට දුෂ්කරතා පැමිණෙන විට ඔබට ඇති දේ වෙනුවෙන් සටන් කරන කෙනෙක්, ඔබත් සමඟ එකට ශක්තිමත්ව සිටින බව අවධාරණය කරන…

ආදරය සැමවිට වෙනස්ම මුහුණුවරකින් හමුවනු ඇත

ෆ්‍රාන්ස් කෆ්කා Franz Kafka (1883 ජූලි 3 – 1924 ජුනි 3) කියන්නේ ජර්මානු භාෂාව කතා කරන බොහීමියානු නවකතාකරුවෙක් හා කෙටිකතා රචකයෙක්. ඔහු 20 වන සියවසේ…

නිසැකවම මගේ මිතුරා ඔහුයි !

තත්පරයෙන් තත්පරයට ගෙවී යන ජීවිතයේ බැඳීම් අවම කරගන්නට වෙහෙසෙමින් සිටිමි නමුදු, ලෙයින් නොඋපන් මගේ හිතමිතුර මට උඹෙන් තොර ලොවක් නැති තරම් ය. පන්තියේ එක ළඟ…

මේ ඒ ගඟමය

මේ ඒ ගඟමය මීට පෙර ගලා ගිය ලෙසම අහඹුවකි පැටලීම නැවත ඉඟියකි වාසගම වෙනස් කළ බව අතරමගකදි වෙලුන තෘණ පත මැවු සිහින වෙයි ගලා යන…

ස්තූතියි මා හැර ගිය නුඹට ! මම හොඳින් !

හැම ගෑණු ළමයෙකුටම මාසෙ දවස් විසි අ⁣ටකින් විසි නවයකින් මැජික් එකක් වගෙ මතක් වෙන වචනයක් තමයි කෝපි. බඩත් අල්ලන් දෙකට තුනට නැමිලා කෝපි කෝප්පෙට වඳින…

බොලිවුඩ් අධිරාජ්‍යයත් අපේ මනෝ රාජ්‍යයත් දෙදරවපු සුශාන්ත්ගේ මරණය

ආදරය ගැන අපි හැමදාම කතා කරපු නිසා ආදරයේ සුවිශේෂී පැතිකඩක් වෙන “පොදු මානව ආදරය” ගැන අද අපි කතා කරන්න කැමතියි. ඉතින් මේ කතාව අද පටන්…

මේ වහින්නෙ ප්‍රේමයේ නිවහල් වැස්ස

ගිණිපුපුරු නළියන ලෝකයම ගිණි ගොඩක් බොරු හිනාවක් පෙන්නන මිනිසුන්ට දැණුනෙ හරි හිස්කමක් මට එරෙහි ලෝකය කාමරේ දොරගුළු තෙරපන හඬ ඇසෙන මගේ සවනත කම්මලක් ! මම…

අහල ගම් නමයම පාළු උනා අල්ගම හාමුදුරුවනේ ! #Journal #Page10

| 2020 ජූනි 12 කුරුණෑගල මලියදේව ආදර්ශෙට ගියපු පරණ කොල්ලෙක් කෙල්ලෙක්, අල්ගම සීලරතන හාමුදුරුවෝ දන්නේ නැත්තම්, හාමුදුරුවන්ගෙන් හොඳ පදෙන් බැනුමක් දෙකක් අහලා නැත්තම්, දාර පොලු…

Seberg #Review

ලෝකයේ අංක එකේ ගැටළුව වුණු Covid 19 දෙවැනි තැන අරන්, අද වෙනකොට George Floyd ට සාධාරණය උදෙසා පැවතෙන වර්ගවාදී විරෝධතාවයන් ඇමරිකාවේ අංක එකේ ප්‍රශ්නය වුණාට,…

මට අවශ්‍ය ම දේ දන්නේ ඔබයි, ඔබට අවශ්‍ය ම දේ දන්නේ මමයි

එකෝමත් එක කාලෙක…. කියලා අදත් මේ කියන්න යන්නේ සුරංගනා කතාවක් නෙමෙයි. ඔබේ ජීවිතයට ගලපගන්න පුලුවන් සරල කතාවක්. හැබැයි මේක හොඳ අවබෝධයකින් කියෙව්වාට පස්සේ ඔබට වටින…

ඌ මැරුණා !

ඉපදුණා !  ලෝකේ ඇතුළට  අඩියක් තිබ්බා  දූවිල්ලෙන් වැහුණු  ආත්ම දැක්කා  ශාපලත් කන්‍යාවන්  හැමතැනම පල් වුණා  නන්නත්තාරික පිරිමි  ලේ බිංදු හොය හොයා  මුග්ධකමේ අතරමං වුණා  වාරණ…

දූපතේ අතරමං වුණු ආදරයේ කතාව !

කතානදර අහන්න අපි චූටි කාලේ ඉඳන් කැමතියි නේ. ඉස්සර ආච්චිලා සීයලා අපිව ළඟට අරන් තුරුළු කරගෙන කතන්දර කියලා දීපු අතීතය එක්ක අපි හැමෝටම ලස්සන නොස්ටැල්ජියානු…

ආදරේ ඇතුළේ සිරවෙලා කියලා දැනෙන හැඟීම නවත්වගන්නේ කොහොමද දන්නවාද?

ආදරේ කරනකොට ගොඩක් වෙලාවට අපි කරන වැරැද්දක් තමයි අපේ සම්පූර්ණ පැවැත්වම තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය මතිනම ගොඩනඟා ගන්න උත්සහ කරන එක. මේ නිසාම අපි නොදැනුවත්ව…

ඇරඹුම !

ප්‍රේමය  කවදා, කෙසේ ඇරඹුනා දැයි  මම දන්නේම නැත  නමක් දාගෙන පටන් ගන්නා බැඳීම්  සමානයි සීමා සහිත පාඨමාලාවකට  ඇත්තට අපිට මොකටද  නමක් තියෙන බැඳීමක් ? අපි…

ආදරේ මං ලඟ හැමදාමත් පරාජිත ඇයි ද මන්දා

තරු රටා අපමණින් අහසේ මොකට තිබුනා ද මන්දා හදිසියේ නුඹ සොයන්නට නොහැකිවන්නට උගුලක් ද  මන්දා “අහසත් බොහෝ රහස් නොකියාම සිටියා ද මන්දා” අඳුර රැගෙන විත්…

‘Rise like a Phoenix’

‘be yourself’ කියූ පළියටම  මමත් පිළිගත්තා ඉස් මුදුනින්  ලෝකයා කසනවාට කියූ හැම වචනයක්ම  හැම රෑකම වද දුන්න  ගන්නවාද නැද්ද ඒ තීරණය  එකම එක දිනයක  විශ්වාසයෙන්…

ආදරයේදී අනෙකාගේ අවකාශ‍යට එබිලා ලෝක ඇණයක් වෙන්න එපා

සමහර වෙලාවට සුරංගනා කතා වගේ ලස්සනට ගලාගෙන ගිය ආදර කතා හිටි අඩියේ තිරිංග තද කරමින් නැවතෙන්නේ ආයිමත් අපේ කකුල් මහ පොළොව උඩට ගෙනත් තියලයි. එහෙම…

මේ පෑවිල්ලට එයාලට වතුර ටිකක් බොන්න දෙමු !

දවාලෙට පදමට පායන නිසාම  පාන්දරට ටිකක් සීතලයි පින්නයි  උෂ්ණාධික සරීර කූඩුවකට හිමිකම නිසාම   ඒ පාන්දර සීතල මහාමෙරක් වාගේ මට  පාන්දර ඇහැරලා මේ ටිකේම  දවල්ට නිදාගන්න…

දෙමළො එක්ක ක්‍රිකට් අතක් !

හැම සෙනසුරාදාවේම  අමතක නැතුව  අපි තුන් කට්ටුව  මාත් නිම්මත් කුලයාත්  දැනට ක්‍රියාත්මක මට්ටමේ  නැති උනත්  එකහෙළාම සිතුවේ  දුවමුද අපි පිට්ටනියේ වට දහයක්  සතියකට වතාවක්  බඩ…

සහෝදර උත්තමාචාරය !!!

කිසි දිනෙක මට බැරි වෙයි  මහාරාණිය ගේත් රාළහාමි ගේත්  ගෝල්ඩන් පුතා වෙන්නට  ඔවුන් එතරමටම ආඩම්බරයි  ඔවුන්ගේ වැඩිමහල් පුතා ගැන මාගේ එකම සහෝදරයා ගැන  දෙමාපියන් ලබන ඉහළම…

ඇයට මා ආදරය කරන බව පිළිගත යුතුමයි !

මට ඇත්තම කියන්ඩ මැණික  කොහොමද අපේ ආදර කතාව  එච්චරටම ප්‍රේමවන්ත වුණේ  සත්තකින්ම  ආදරය ඉතසිතින් කරන්නට දෙන්නට  දන්නා මිනිහෙක් නෙවේ මම  නුඹ දන්නවා මා ගැන  කිසි…

මේක ගෝඨා ගේ ඉඳන් නුඹ දක්වා කියවන්නම ඕනෑ එකක් !!

බලාපොරොත්තුම  අපගේ මරණය වනවිට  කෙසේ තනන්නද  ජනපතිතුමනි අපි අළුත් ලංකාවක්  අපේම දෙමාපියන් ගුරුන් නෑ හිත මිතුරන්  ඔවුන්ගේ නොඉටුවුණු ආසාවන්  අපේ කරමතින් ඉටු කරගන්නා අරගලයේ දී …

ඒත් මනෝ, අපිට ආදරෙන් බැඳෙන්ඩ අවුරුදු එකොළහක්ම ගත වුණා නේද ?

බාගදා නුඹටත් ඇති සාධාරණ තරහක්  කැන්ගරු දේසය වෙනුවෙන් තිබුණු මගේ අකුරු ටික  ලක්දිව බිහිවුණු  විශිෂ්ඨතම රංගධරයෙකුගේ නික්ම යාමේදී නොතිබුණු බව  හේතු කොට ගෙන   සත්තකින්ම මට…

උඹලාත් වරෙන් කියෝපන් ලියාපං !

මං හිතන්නේමේක මං අවස්ථාවක් කරගත යුතුමයිඋඹලා හැවෝටම ස්තූතිවන්ත වෙන්ඩ අවුරුද්දෙන් බාගයක් මං ඈත් වෙලා උන්නේ සිත්තම් මායාවෙන් පහුගිය දවසක දිගට හරහට ඊ මෙයිල්ස් වගයක් එන්න ගත්තා මට අලුත් කරාපිය මාගෙ නම අප්ඩේඩ්…