‘සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි’ කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art … විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක…
ලංකාවේ පරණ චිත්‍රවල , ඉදිකිරීම් වල විවිධාකාරයේ වෙනස්කම් තියෙනකොට අපිට ඒ වෙනස්කම් සම්බන්ධ පසුබිම, හේතු කරුණු එහෙමත් උගන්නනවා. උදාහරණ විදියට කිව්වොත් මෙන්න මේ වගේ. පොළොන්නරු…
පසුගිය දා ,එනම් 2019 වසරේ ජූලි මස පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ 2016 වසර සඳහා හොඳම තිර රචනය සඳහා ‘සයපෙති කුසුම’ තිර රචනය වෙනුවෙන් ද හොඳම…
අවුරුද්ද සමග රන්වල; දළුපොත; බැද්දගේ සහ වැදිසිංහ මතකය සමග තවත් එක් අමතක නොවන මතකයක් දිග හැරේ. ඒ අමරකීර්ති මතකය ය. මහාචාර්ය ලියනගේ අමරකීර්ති තම ‘අටවක…
‘සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි’ කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art … විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක…
‘අධ්‍යාපනය’ යන විශ්වීය සංකල්පය තව දුරටත් ‘ආගම’ නම් ගෝත්‍රික හමස්කඩයෙන් වසා තබන්නට ඔබට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ අන්‍යාගමික දරුවන්ට දොරගුලු විවර නොවන, ‘ආගම’ ප්‍රවේශය…
තවත් නවක සරසවි ශිෂ්‍යයෙක් වැඩිහිටි සිසුන්ගේ ගොදුරක් බවට පත් වූ දුක්ඛඃදායක පුවත ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අසන්නට ලැබිණ. මේ සිදුවීම නවක වධයට අදාල නොවන බව පවසමින්…
ලංකාව රටක් වශයෙන් ඉදිරියට ගොස් ඇති අකාරය ඉතා විස්මයජනක ය. 1994 වසරේ දී වයඹදිග වෙරළ තීරයේ ධීවර ප්‍රජාව වීදි බැස සටන් වැදුණේ ඉරණවිල ප්‍රදේශයේ ‘ඇමරිකන්…
වසර 25 ට පෙර අද වැනි ම දවසක (මාර්තු 21) ජපානයේ ආගමික නිකායක නායක ෂ්‍යොකෝ අසහරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ.…
පහුගිය කාලේ නිතරම ඇහෙන්න ගත්ත නිසා චින්තිගේ ‘ලස්සනට ඉදුණු’ සිංදුව කීප පාරක් ම ඇහුවා. විෂුවල් එකත් බැලුවා. මම ඒ සිංදුවට ආසා වුණා. ලස්සනට ඉදුණු වැලට…
සේපාලි මායාදුන්නේ ගේ ‘දෙබෙදුම’ නවකතාව ආයෙත් වතාවක් කියවන්නට හිතුණා. ඒ 1993 අවුරුද්දේ ප්‍රශස්තම නවකතාව විදියට ඩී.ආර්. විජේවර්ධන සම්මානය දිනපු නවකතාව. ඉතිහාසය පුරා ම විජේවර්ධන සම්මානය…
අද රෝයල් තැප්‍රොබේනියන් අවකාශයේ ‘කලු රංජි’ වෙනුවෙන් තිබුණු වැඩසටහන ට සහභාගී වුණා. කලු රංජි ට රෝයල් තැප්‍රොබේනියන් වගේ අවකාශයක උපහාර පිදීම පිළිබඳ විදර්ශන කන්නංගර සහෝදරයා…
සමහර කතන්දර ඇතුළේ කඳුළු සහ සිනහව දෙකම රැඳිලා තියෙනවා. අවුරුදු නමයක දරුවෝ දෙන්නෙක් අතුරුදහන් වුණාම දෙමව්පියන්ට දැනෙන හැඟීම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. සූ…
කාල් මලර් | 1935.10.22 – 2019.12.02 මහාචාර්ය ලියනගේ අමරකීර්ති මේ වසරේ එක්තරා දවසක ලාංකේය ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ ව දීර්ඝ ෆේස්බුක් සටහනක් යෙදී ය. එහි දී…
යාපනය විශ්ව විශ්‍ව විද්‍යාල ශිෂ්‍ය සභාව තමා සංවිධාන කළ මහ විරු දිනය අරභයා ලියන ලද්දක්යැයි පැවසෙන මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ තැවරුණු සටහනක් කියවන්නට ලැබිණ. එහි මෙසේ…