Menu Close

Tag: legal

වසර 20ක් තිස්සේ නොපැවැති ආයතනයක් වෙත ඩොළර් බිලියන 2.18ක දැවැන්ත වන්දි මුදලක් ගෙවන ලෙස අධිකරණය විසින් Intel සමාගමට නියෝග කරයි

වසර 20ක පමණ කාලයක් තිස්සේ නොපැවතුණු semiconductor company එකක් වෙත ඩොළර් බිලියන 2.18ක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙස Intel සමාගමට නියෝග කිරීමට Texas ප්‍රාන්තයේ අධිකරණය…

සිය සමාගමට එරෙහිව ගෙන ආ වාරණ නියෝගය සම්බන්ධයෙන් එක්සත් ජනපද රජයට එරෙහිව නඩු පැවරීමට Xiaomi සමාගම කටයුතු කරයි

ඇමරිකානු රජය විසින් Xiaomi සමාගම ද ඇතුළුව තවත් සමාගම් 8 ක් චීන යුද සමාගම් ලෙස සලකා අසාදුගතලේඛන (blacklist) කිරීමේ පුවත මීට සති කිහිපයකට පෙර තාක්ෂණික…

මූල්‍ය අක්‍රමිකතාවයන්ට වරදකරු වූ Samsung සමාගමේ සභාපති Lee Jae-yong හට වසර 2 ½ ක සිර දඬුවමක් නියම කිරීමට කොරියානු අධිකරණය කටයුතු කරයි

සුප්‍රකට දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයෙකු වන Samsung සමාගමේ ආරම්භක හා එහි හිමිකරු වූ Lee Kun-hee මහතා මිය ගිය පුවත පසුගිය වසරේදී අපි ඔබට ගෙන ආවා…

Facebook සමාගම සමඟ data share කිරීමේ WhatsApp කොන්දේසි සමඟ එකඟ වීම සඳහා ලබාදී තිබුණු අවසාන දිනය කල් දැමීමට WhatsApp ආයතනය කටයුතු කරයි

පසුගිය දා WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ terms & conditions අලුත් කරමින් ප්‍රකාශ කර සිටියේ WhatsApp පරිශීලකයින් හට ඔවුන්ගේ දත්ත Facebook සමාගම සමඟ share කිරීම සඳහා…

Xiaomi සමාගම ඇතුළු සමාගම් 9ක් චීන යුධ සමාගම් ලෙස සළකා blacklist කිරීමට ඇමෙරිකානු ආරක්ෂක අංශය කටයුතු කරයි

Huawei සමාගම, DJI සමාගම, SMIC සමාගම සහ තවත් චීන සමාගම් ගණනාවක් මේ වන විටත් ඇමෙරිකානු වෙළඳ තහනමකට ලක්ව ඇති බව TechNews.LK පාඨක ඔබට අමුතුවෙන් කිවයුතු…

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ Twitter, Facebook සහ Instagram ගිණුම් තාවකාලිකව block කිරීමට එම සමාගම් කටයුතු කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ Facebook, Instagram සහ Twitter social media accounts තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම් කටයුතු කර ඇති බව මේ වන විට වාර්තා වෙනවා. මේ අනුව…

CyberPunk 2077 launch කිරීමේදී තමන්ව නොමඟ යැවූ බව ප්‍රකාශ කරමින් CD Projekt ආයතනයට විරුද්ධව නඩු පැවරීමට ආයෝජකයින් කටයුතු කරයි

වසර ගණනාවක marketing campaign එකකින් පසුව CyberPunk 2077 game එක පසුගියදා නිකුත් කිරීමට CD Projekt ආයතනය කටයුතු කරනු ලැබූ අතර ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය…

Pornhub වෙබ් අඩවිය හරහා videos download කිරීමේ හැකියාව අවහිර කරයි; Videos upload කිරීමේ හැකියාව ද partner account වලට පමණක් සීමා කරයි

ලොව වැඩිපුරම පරීශිලකයන් සංඛ්‍යාවක් Sexual Content නැරඹීම සඳහා භාවිතා කරන වෙබ් අඩවි වලින් එකක් වනුයේ Pornhub වෙබ් අඩවිය වන අතර නීති විරෝධී videos පලවූ බවට…

සම්භාධක නොතකමින් Network Equipment සැපයුම්කරුවන් අතර ප්‍රමුඛයින් බවට පත්වීමට Huawei හා ZTE යන සමාගම් සමත් වෙයි

අමෙරිකානු සම්බාධක ඇතුළුව බොහෝ යුරෝපීය රටවල දැඩි පීඩනයකට හසු ව තිබෙන දැවැන්ත චීන සමාගම දෙකක් වන Huawei හා ZTE සමාගම් පිළිබඳව ඔබ දැනටමත් හොඳින් දන්නවා…

Electronic උපාංග සඳහා Repairability එනම් අලුත්වැඩියා කිරීමේ හැකියාව පෙන්වන Rating එකක් හඳුන්වාදීමට ප්‍රංශය සූදානම් වෙයි

තමන් මිලදී ගන්නා electronic උපාංග repair කිරීමට ඇති හැකියාව දැනගැනීමට පාරිභෝගිකයන්ට තිබෙන අයිතිය තහවුරු කෙරෙන නව පනතක් යුරෝපා පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්දයෙන් පසුගියදා සම්මත වුණා.…

අසභ්‍යය සහ අශෝභන වීඩියෝ ඉවත් කිරීමට අපොහොසත් වීම නිසාවෙන් පකිස්ථානය තුළ TikTok තහනම් කිරීමට කටයුතු කරයි

පසුගිය මාස කිහිපය පුරාවට ලොව පුරා රටවල් රැසකින් TikTok වෙත අති මහත් විර‍ෝධයක් එල්ල වූ අතර, ඇමෙරිකාව සහ ඉන්දියාව ක්‍රමයෙන් මෙම සේවාව තම රටවල් තුළ…