Menu Close

Tag: leaks

Samsung, Xiaomi, Oppo, vivo, ZTE හා Meizu යන සමාගම් විසින් මෙම වසර ඇතුලත Under display camera සහිත ජංගම දුරකතන එළිදැක්වීමට සූදානම් වෙයි

ජංගම දුරකථන වල තිරයෙන් Selfie කැමරාව සැඟවීම සඳහා කාලයක් තිස්සේ බොහෝ ජංගම දුරකථන නිෂ්පාදකයින් වෙහෙසෙමින් සිටින අතර, එම අභියෝගය යම් ප්‍රමාණයකින් ජය ගැනීමට ZTE සමාගම…

MediaTek සමාගම විසින් ජංගම දුරකථන සඳහා වන ලොව ප්‍රථම 4nm chipset එක නිර්මාණය කිරීමට සූදානම් වෙන ලකුණු

චීන මූලාශ්‍ර දෙකක් පදනම් කරගනිමින් GSMArena වෙබ් අඩවිය විසින් වාර්තා කරන පරිදි, ජංගම දුරකථන සඳහා 4nm chipset නිකුත් කරන ලොව පළමු සමාගම බවට MediaTek සමාගම…

Sony සමාගම අප්‍රේල් 14 වෙනිදා launching event එකක් පැවැත්වීමට නියමිත බව තහවුරු කරයි

Sony සමාගම පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඔවුන්ගේ flagship ජංගම දුරකතනය වන Xperia 1 II ජංගම දුරකතනය එළිදැක්වීමට කටයුතු කල අතර පසුගිය කාලය පුරාවටම Sony සමාගමෙහි…

OnePlus සමාගමෙහි මීළඟ mid-range device එක යැයි සැලකෙන ජංගම දුරකතනයේ renders කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙයි

පසුගිය වසරේදී OnePlus සමාගම විසින් OnePlus Nord, N10 5G සහ Nord N100 යන ජංගම දුරකතන එළිදක්වමින් mid-range සහ budget smartphone අංශයට පිවිසි අතර මේ වනවිට…

Xiaomi Mi Band 6 සංස්කරණයෙහි GPS, SpO2 සහ Amazon Alexa සහාය ඇති බවට තොරතුරු අනාවරණය වෙයි

Xiaomi සමාගමෙහි Mi Band යනු වඩාත් ජනප්‍රිය entry-level fitness trackers වලින් එකක් වන අතර Mi Band 5 එක පිළිබඳව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත්…

නොදන්නා අංක වලින් පැමිණෙන calls ස්වයංක්‍රීයව පටිගත කිරීමේ විශේෂාංගයක් Google Phone app එකට හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරන ලකුණු

මීට වසරකට පමණ පෙර Google සමාගම විසින් Pixel devices වල Google Phone app එක සඳහා call record කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කළ අතර ඊට ටික…

Apple Silicon වලට අභියෝග කිරීම සඳහා ARM-Based chipset එකක් එළිදැක්වීමට AMD සමාගම සූදානම් වන ලකුණු

Apple සමාගම විසින් ඔවුුන්ගේ අලුත්ම chip එක වන Apple Silicon M1 chip එක මෙන්ම, ඒ හරහා බළගැන්වෙන macBook පරිගණක සහ mac mini පරිගණක ද පසුගිය…

Google Pixel XE නම් ජංගම දුරකථන මාදිලියක් පිළිබඳව තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයට එකතු වෙයි

Google සමාගමේ Pixel ජංගම දුරකථන මාලාවේ අලුත්ම ජංගම දුරකථනයන් වුණු Google Pixel 4a 5G මාදිලිය සහ Pixel 5 මාදිලිය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එළිදැක්වීමට කටයුතු කළ…

Facebook සමාගමේ Libra Cryptocurrency එක බාධක රැසකින් පසුව ලබන වසරේ ජනවාරි මාසයේදී එලිදැක්වීමට සූදානම් වන ලකුණු

Facebook සමාගම විසින් ඔවුන්ගේම cryptocurrency එකක් එළිදැක්වීමට සූදානම් වූ නමුත්, එයට ආරම්භයේ පටන්ම බොහෝ බාධක වලට මුහුණදීමට සිදු වුණු අතර ඒ පිළිබඳව අපි ඔබව මීට…

Spotify playlists සඳහා Stories එකතු කිරීමේ පහසුකම අත්හදාබැලීමට Spotify ආයතනය කටයුතු කරයි

Spotify ආයතනය විසින් ඔවුන්ගේ Playlists සඳහා WhatsApp, Instagram වල ඇති ආකාරයේ Stories පහසුකමක් එකතු කිරීමට සූදානම් වන බව මේ වන විට වාර්තා වෙනවා. මේ වන…

WhatsApp පරිශීලකයන් හට ඉදිරියේදී videos share කිරීමට පෙර mute කිරීමට විශේෂාංගයක් හඳුන්වාදීමට Whatsapp ආයතනය කටයුතු කරන ලකුණු

WhatsApp සේවාව සඳහා පසුගිය කාලය පුරාවටම Disappearing messages, Mute Always, Storage Management Tool ඇතුළු නව විශේෂාංග රාශියක් ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කළ අතර ඒ පිළිබඳව…

Netflix සේවාව සඳහා Fast Laughs නමින් නව විශේෂාංගයක් එකතු වන ලකුණු

TechCrunch වෙබ් අඩවිය වාර්තා කරන පරිදි Netflix සදහා “Fast Laughs” නම් විශේෂාංගයක් පරීක්‍ෂා කිරීම ආරම්භ කර ඇති අතර මෙය TikTok සඳහා බෙහෙවින් සමාන විශේෂාංගයක් වෙනවා.…

Harmony OS Stable version එක ලැබෙන දුරකථන මාදිලි පිලිබඳව තොරතුරු නිකුත් කිරීමට Huawei Central වෙබ් අඩවිය කටයුතු කරයි

Huawei සමාගම විසින් Android OS එක වෙනුවට develop කරමින් සිටින OS එකක් වෙන Harmony OS නැතිනම් Hongmeng OS පිලිබඳව අපි කිහිප වරක්ම ඔබව දැනුවත් කර…

Spotify සේවාවේ ඇති ප්‍රයෝජනවත් විශේෂාංග දෙකක් YouTube Music සඳහා නුදුරේදීම ලබාදීමට කටයුතු කරන ලකුණු

Google Play Music සේවාව නවතා දැමිමෙන් පසුව YouTube Music සේවාව වෙත පරීශිලකයින් යොමු කරගැනීම සඳහා YouTube Music සේවාවට නව විශේෂාංග කිහිපයක්ම එකතු කිරීමට Google සමාගම…

Huawei සමාගමෙහි Harmony OS එකෙහි පළමු beta version එක දෙසැම්බර් 18 වනදා නිකුත් කිරීමට සූදානම් වන ලකුණු

Huawei සමාගම විසින් ඔවුන්ගේ Hongmeng OS (aka Harmony OS) එක දැනටමත් සංවර්ධනය කරමින් පවතින අතර පසුගියදා පැවති Huawei Developer Conference එකේදී Huawei සමාගම ප්‍රකාශ කළ…

OnePlus සමාගමෙහි මීළඟ මිලෙන් අඩු ජංගම දුරකතනය වන Nord SE එක 2021 වසරේ පළමු කාර්තුවේදී එළිදැක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි

OnePlus සමාගම විසින් පසුගිය ජූලි මාසයේදී OnePlus Nord ජංගම දුරකතනය එළිදැක්වීමත් සමඟින් budget ජංගම දුරකතන එළිදැක්වීම ආරම්භ කළ අතර පසුගියදා OnePlus සමාගම විසින් Nord N10…

Nokia N95 Sliding Phone එකෙහි ප්‍රතිනිර්මාණයක් ලෙස සැළකිය හැකි HMD සමාගමේ නව Smartphone concept එකක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි

වර්තමාන smartphone යුගයට පෙර ජංගම දුරකථන ලෝකයේ පෙරළිකාර සමාගම බවට පත්වී තිබුණේ Nokia සමාගම බව අමුතුවෙන් කිවයුතු නැහැ. එම තත්වය දැන් තරමක් වෙනස් වී තිබෙන…

360° camera එකක් නොමැතිව Street View data capture කිරීමේ විශේෂාංගයක් පරික්ෂා කර බැලීමට Google සමාගම කටයුතු කරයි

Street View යනු Google Maps හරහා navigation කරන බොහෝදෙනෙක් භාවිතා කරන පහසුකමක් වන අතර මේ වනවිට වාර්තා වන ආකාරයට, Google සමාගම විසින් 360° camera එකක්…

OnePlus Watch එක සඳහා Google සමාගමෙහි Android Wear OS එක භාවිතා නොකරන බව වාර්තා වෙයි

OnePlus සමාගම විසින් OnePlus watch නමින් smartwatch එකක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවට පසුගිය කාලය පුරාවටම තොරතුරු වාර්තා වූ අතර මෙම OnePlus watch එක…

Xiaomi සමාගම විසින් ජංගම දුරකතන සඳහා physically zoom කිරීමට හැකි විශාල ප්‍රමාණයේ telephoto lens එකක් පිළිබඳව ඉඟි කරයි

නොවැම්බර් 5 වනදා පැවති Mi Developers Conference (MiDC) එකේදී Xiaomi සමාගම විසින් නව්‍ය තාක්ෂණයන් ගණනාවක්ම එළිදැක්වීමට කටයුතු කළ අතර එහිදී වැඩිදියුණු කළ නව telescopic camera…

Android භාවිතා කරන WhatsApp පරිශීලකයන් සඳහා Biometric Lock සහ Join Missed Call ඇතුළු නව පහසුකම් කිහිපයක් ලබාදීමට සූදානම් වෙයි

WhatsApp සමාගම විසින් මෑතකදී Google Play Beta Program එක හරහා නව update එකක් ලබාදීමට කටයුතු කර ඇති අතර එමගින් WhatsApp ඔස්සේ ඉදිරියේදී ලබාදීමට නියමිත නව…

OnePlus 9 series එක ලබන වසරේ මාර්තු මාසයේදී එළිදැක්වීමට සූදානම් වන ලකුණු

මීට සතියකට පමණ පෙර OnePlus සමාගම විසින් ඔවුන්ගේ OnePlus 8T ජංගම දුරකතනය එළිදැක්වීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව අප ඔබව දැනුවත් කළා මතක ඇති. OnePlus…

WhatsApp Web සඳහා ඉදිරියේදී voice calls සහ video calls ලබාගැනීමේ හැකියාව ලබාදෙන ලකුණු

WhatsApp සමාගම විසින් පසුගිය කාලය පුරාවටම ඔවුන්ගේ පරිශීලකයන් වෙත නව විශේෂාංග කිහිපයක්ම හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව තොරතුරු වාර්තා විය. මේ වනවිට WhatsApp සමාගම විසින්…

Apple සමාගම විසින් නොවැම්බර් 17 වැනි දින ARM-powered Macs එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Mac පරිගණක සඳහා Intel processors වෙනුවට ARM-based chips භාවිතයට යොමුවීමට සූදානම් වෙමින් සිටින බව මින් පෙර ලිපියක් හරහා අප ඔබව දැනුවත්…

Huawei Mate 40 ජංගම දුරකතනය සඳහා octagonal camera setup එකක් ඇති බවට අනාවරණය වෙයි

Huawei සමාගම විසින් ඔවුන්ගේ නවතම ජංගම දුරකථන lineup එක වන Huawei Mate 40 series එක ඔක්තෝබර් 22 වනදා එළිදැක්වීමට නියමිතව ඇති බව මින් පෙර ලිපියකින්…

2021 මුල් භාගයේදී Intel 11th-gen ‘Rocket Lake’ desktop processors නිකුත් කරන බවට Intel සමාගම තහවුරු කරයි

Intel සමාගම විසින් ඔවුන්ගේ 11th generation “Rocket Lake” CPUs 2021 වසරේ මුල් කාර්තුව තුලදී නිකුත් කිරීමට නියමිතව ඇති බව පසුගියදා නිළ වශයෙන් ප්‍රකාශ කරනු ලැබූ…

iPhone 12 series එකෙහි මිල ගණන් පිළිබඳ තොරතුරු අන්තර්ජාලයට නිකුත් වෙයි

Apple සමාගම විසින් ඉදිරියේදි එළිදැක්වීමට නියමිත iPhone 12 series එක පිළිබඳව තොරතුරු රැසක්ම මේ වනවිටත් වාර්තා වී ඇති අතර දැන් iPhone 12 series එකෙහි මිල…

OnePlus World යනු OnePlus product සඳහා වෙන්වූ අමුතුම ආකාරයක 3D කෞතුකාගාරයකි

OnePlus සමාගම විසින් පසුගියදා සඳහන් කළ ආකාරයටම ඔවුන් ඔක්තෝම්බර් පළමුවෙනිදා OnePlus World නමින් නව virtual platform එකක් හඳුන්වාදීමට කටයුතු කළ අතර ඒ හරහා OnePlus රසිකයින්…

අලුතින් නිකුත් කිරීමට නියමිත iPhone 12 mini සහ iPhone 12 Pro මාදිලිය පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වෙයි

මීළඟ iPhone 12 ජංගම දුරකතනය එළිදැක්වීමේ event එක ඔක්තෝම්බර් 13 වෙනිදා පැවැත්වීමට ඉඩ ඇති බව MacRumors වෙබ් අඩවිය වාර්තා කරන අතර මෙම iPhone launch එකේදී…

OnePlus සමාගම විසින් නව Nord smartphone එකක් එළිදැක්වීමට සූදානම් බව ඉඟි කරයි

OnePlus සමාගම විසින් පාරිභෝගිකයන් හට දැරිය හැකි මුදලකට මිලදී ගැනීමට හැකි දුරකථනයක් හඳුන්වාදීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව අප ඔබව මීට පෙර ලිපියක් හරහා දැනුවත්…