ඩිස්නිලන්තය , පෘථිවියේ තියන ප්‍රීතිමත් ම ස්ථානය විදියටයි හඳුන්වන්නේ.අතිවිශාල සංචාරක ආකර්ෂණයක් තියෙන මේ අරුම පුදුම උද්‍යානය ඇතුළෙ නරඹන්නන් කලකිරීමට , දුකට පත්වෙන්න පුළුවන් සෘණාත්මක දේවල් මුළුමුලින්ම…
මේ සිදුවීමද 1987 නුවර පේරාදෙනිය ප්‍රදෙශයේ සිදු වූ සත්‍ය සිදුවිමකි. නම් පමනක් වෙනස් කර ඇත. 1987/88 වසර නම් විශ්වවිද්‍යාල සිසුන්ට තරමක් අසීරැ වසරකී. වාමන්ශික හා…
දවසක් නිමල්ගේ ගමට අල්ල්පු ගමේ ආච්චි කෙනෙක් මෑරිලා.නිමල්ට මෙක ආරන්චි උනේ හවස පොඩි අඩ්යක් දාන්න ගිය වෙලාවේ….. මචං නිමල් යනවාද මල ගේ පෑත්තේ….කව්ද මසිනා මෑරිලා…
අපි අවට සිද්ධ වෙන බොහෝමයක් දේවල්වල අපි හැබැහින් දකිනවට වඩා දේවල් ගැබ්වෙලා තියෙනවා, අපි යන එන තැන් වල පේනවට වඩා හැංගුන දේ ගොඩාක් තියෙනවා කියලා…
මේ සිද්දිය උනේ මීට අවුරුදු දහයකට විතර ඉස්සර… නිවාඩුවට ගෙදර ඇවිත් ආපහු යන්න යන දවසේ.උදේම බදුල්ල කොලඹ බස් එක අල්ලගන්න නම් මහ රෑ යන්න ඕනි…
මේ කතාවත් අපේ ගමේ සිදුවුන ඇත්ත කතාවක් යාලුවනේ. අපේ ගමේ මැදහරියට වෙන්න සමරකෝන් වත්ත කියලා ඉඩමක් තියෙනවා. සමරකෝන් කියලා කට්ටියක්ට අයිති ඉඩමක් නිසා තමයි ඉස්සර…
පාන්දර පහ හමාර පමන වන විට පැය පහක පමන ගමන අවසන් විය.නමුත් ලොරි රථය තවම මග විය යුතු ය.සරත් වෑන් රියෙන් එලියට බැස්සේ සැහැල්ලු සුසමක්…
මේක උණේ මම දන්න කෙනෙක්ගෙ නෑදෑයෙක්ට , ඔහු හොටෙල් ෆීල්ඩ් එකේ ගොඩක් ඉහල පෝස්ට් එකක් කෙනෙක් මං ඔහුව තුශාර කිය්ලා හදුන්වන්නම්…. තුශාර වැඩ කලේ ශ්‍රී…