ඉතිහාසය තුල ඊශ්‍රායලයට වැඩිම පක්ෂපාතීත්වය දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා තමන් යැයි වරක් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම ප්‍රකාශ කලේය.ධවල මන්දිරයේ මෙතෙක් කාලයකට සිටි ඊශ්‍රායලයේ හොඳම මිතුරා…
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර තිබෙන හෘදයාංගම හවුල්කාරීත්වය සහ ඒකාබද්ධතාවය පිටුපස ඇති අඳුරු රහස හෙළිවිය.ඊශ්‍රායලයේ අභ්‍යාවකාශ ආරක්ෂක වැඩසටහනේ හිටපු ප්‍රධානී හයිම් එෂඩ්ට අනුව,වසර…
ඊශ්‍රායල ආරක්ෂක හමුදා නිකුත් කල 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව එරට මාධ්‍ය විසින් දෙසැම්බර් මස 31දා ප්‍රසිද්ධ කර තිබිණි.එම වාර්තාවේ පහත සඳහන් ප්‍රධාන කරුණු අන්තර්ගත විය.…
2020 වර්ෂය තුල හිස්බුල්ලා සංවිධානය සිය මිසයිල සංචිතයේ ප්‍රමාණය දෙගුණ කරගෙන තිබෙන බවත් තමන් සතු නියාමක මිසයිලවල පරාසය ඊශ්‍රායලයේ සම්පූර්ණ භූමියම ආවරණය කර බවත්,එම…
රුසියානු හමුදාව සහ රුසියාවේ සහාය හිමි සිරියානු හමුදා සිරියා-ඉරාක දේශසීමාවේ සිය බලය වැඩි කරමින් සිටිති. සතියකට අඩු කාලයක් තුලදී,රුසියානු හමුදා පොලිසිය අල්-බුකමල් හි ප්‍රාදේශීය…
අවසානයේදී පර්සියානු බොක්කට ප්රජාතන්ත්රවාදය පැමිණෙමින් තිබේ. ඉරානය මෙල්ල කිරීමේ උවමනාවෙන් පසුවන ඊශ්‍රායලයේ මිත්‍ර රාජාණ්ඩු සහ එක්සත් ජනපදය සමග ඒකාබද්ධ ප්රයත්නයක කොටසක් වශයෙන් පර්සියානු බොක්ක අවට…
ඊශ්‍රායල ඉතිහාසයේ සාර්ථක ඝාතන ව්‍යාපාර කිහිපයකට සම්බන්ධ යැයි සැක කරන “කිඩොන්” නම් මිහිපිට සිටින වඩාත් දක්ෂ සහ මාරාන්තික විශේෂ මෙහෙයුම් ඒකකවලින් එකක් යැයි සැලකේ.එසේම ලොව…
සෞදි අරාබිය යේමනය ආක්‍රමණය කිරීමේ ප්‍රතිවිපාක තවදුරටත් එරට පිටුපස හඹා එන බව දිගින් දිගටම මුණදෙන්නට සිදුවන අවාසනාවන්ත සිදුවීම් මාලාවන්ගෙන් පෙනෙන්නට තිබේ. සෞදි අරාබියේ…
ඊශ්‍රායලය සතුව රහසිගත න්‍යෂ්ඨික අවි වැඩසටහනක් තිබෙන අතර එය මීට දශක ගණනාවකට පෙර ආරම්භ වූවකි.කෙසේවෙතත් එරට බලධාරීන්,ඊශ්‍රායලයේ න්‍යෂ්ඨික අවි තිබෙන බව පිළිගන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ…
රතු මුහුද ආසන්නයේ පිහිටා ඇති ජෙඩා නගරයේ සෞදි ඛනිජ තෙල් පර්යන්තයක නවතා තිබූ ග්‍රීසියට අයත් තෙල් ප්‍රවාහන නෞකාවක් නොවැම්බර් මස 25දා ප්‍රහාරයකින් හානියට පත් විය.සෞදිය…
පසුගිය සතියේ ටෙහෙරාන් ආසන්නයේ කුඩා නගරයකදී ඉරානයේ කැපී පෙනෙන න්‍යෂ්ඨික විද්‍යාඥයෙක් වූ මොහ්සන් ෆක්රිසාදේ ඝාතනය කිරීමෙන් අනතුරුව,ඉරානයට එරෙහිව තවත් යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීමට එක්සත් ජනපදය සහ…
දුරස්ථපාලක මෝටර් රථ,බෝට්ටු ආදිය ඩ්‍රෝන් තාක්ෂණය සමග සංග්රාම භූමිය තුල ප්රමුඛව භාවිතා කරන රාජ්‍යයක් වන්නේ ඊශ්‍රායලයයි.ඊශ්‍රායල ආරක්ෂක හමුදා මෙම තාක්ෂණය 2000 දශකයේ මැද භාගයේ පටන්…
2020 වර්ෂය ආරම්භයේදී ඉරාන කුඩ්ස් බලකා ප්‍රධානී කසෙම් සුලෙයිමානි ඝාතනය කරමින් ඊශ්‍රායලය සතුටු කල එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූර කාලය අවසන් කරමින් ධවල…
වඩාත්ම වැදගත් දේවල් සැඟවී ඇත යන උද්යෝග පාඨය සඳහන් වන්නේ, ඊශ්‍රායල ගුවන් හමුදාවේ මෙහෙයුම්වල සාර්ථකත්වය සහතික කිරීමේ වගකීම භාරව තිබෙන සහ ඊශ්‍රායල හමුදාව සතු වඩාත්…
ඊශ්‍රායලය සහ අසර්බයිජානය අතර හමුදාමය සහයෝගීතාවය ගැඹුරින් මුල් බැස ගත් එකකි.මෙම සහයෝගීතාවයේ වඩාත් සිත්ගන්නා සුළු අංගය වන්නේ අසර්බයිජාන හමුදාව වෙනුවෙන් බාකු රජය ඩ්‍රෝන් පද්ධති මිලදී…