මර උගුල් නිර්මාණය කිරීම අතින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානය ඉහළින් සිටින බව අවස්ථා ගණනාවකදී පෙන්වා දී තිබේ.කිසිවෙක් නොසිතන තැනක ඔවුන්ගේ මර උගුලක් තිබිය…
පසුගිය වසරේ සිරියාව තුල සිදු කල සිය මෙහෙයුම්වල සාරාංශයක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 2021 ජනවාරි මස 6දා අමාක් පුවත් සේවය හරහා ප්‍රසිද්ධ කර තිබිණි.එම වාර්තාවට අනුව…
ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ දී ඊජිප්තු හමුදාවේ වාහනයක් ඉලක්ක කරගෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කල මර උගුල් ප්‍රහාරයකට අදාල ඡායාරූප කිහිපයක් අමාක් නම් පුවත් සේවය…
ඉරාක කුර්දිස්තානයේ ක්රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ආරක්ෂක අංශ මුලා කර පහරදීම සඳහා සිය කුප්රකට කළු පැහැ ධඡය ඇමක් ලෙස පාවිච්චි කල අවස්ථාව වාර්තා…
2020 දෙසැම්බර් මස 30දා ඩීර් එසෝර් සහ හෝම්ස් නගර සම්බන්ධ කරන මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථ පෙළක් කබාජ් ගම්මානය ආසන්නයේදී ඉස්ලාමිය රාජ්‍ය ත්‍රස්තවාදීන්…
ඉරාකයේ පාඩම් ජෝර්ජ් W බුෂ් ඉරාකයේ යුද්ධය පටන්ගන්න වෙලාවේ, එයාගේ හමුදාපතිවරු වගේම ජාතික ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් ඉරාකය යටත්කරගැනීම ආප්පකනවා වගේ ඉක්මණින් ලේසියෙන් කරගන්න පුලුවන්…