Google Chrome, Mozilla Firefox, Microsoft Edge ඇතුළු ලොව ප්‍රසිද්ධ Web Browsers කිහිපයක් ඉලක්ක කරගනිමින් මේ වන විට පැතිරී යන Malware වර්ගයට අයත් virus එකක් පිළිබඳව…
ලොව වැඩිපුරම පරීශිලකයන් සංඛ්‍යාවක් Sexual Content නැරඹීම සඳහා භාවිතා කරන වෙබ් අඩවි වලින් එකක් වනුයේ Pornhub වෙබ් අඩවිය වන අතර නීති විරෝධී videos පලවූ බවට…
Google යනු මේ වන විට ලොව ජනප්‍රියතම Search engine එක වන බව අවිවාදාත්මක වන අතර PC හෝ Mobile හෝ Tab යන ඕනැම Platform එකක එක…
සඳ මත 4G Network එකක් ස්ථාපනය කිරීම සඳහා Nokia සමාගමට අවසර ලබාදීමට NASA ආයතනය තීරණය කර තිබෙනවා. ගිවිසුම්ප්‍රකාරව,මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සඳහා NASA ආයතනය විසින්…
Twitter සේවාව භාවිතා කළ නොහැකි බව ඊයේ දිනයේ (15/10/2020) සිට මේ දක්වා ලොව විවිධ ප්‍රදේශ වල Twitter පරිශීලකයින් විසින් වාර්තා කර තිබෙනවා. ඇතැම් පරිශීලකයින් හට…
දශක දෙකකට අධික කාලයක් තිස්සේ අන්තර්ජාලය පරිශීලනය කරන්නන් හට විවිධ අයුරින් උපකාර කරමින්, පරිශීලකයින් හරහා ම පෝෂණය වෙමින් Wikipedia වෙබ් අඩවිය අන්තර්ජාලය තුළ තිබෙන දැවැන්තම…
ඇමෙරිකානු රාජ්‍යය ආරක්ෂක දෙපාර්තමේන්තුවක් වන Homeland Security ආයතනය විසින් Windows Server 2008 R2 වල සිට Windows 10 පාදක කරගත් servers දක්වා පැවතගෙන එන ඉතාමත් බරපතල…
පසුගියදා Apple සමාගම විසින් ඔවුන්ගේ iOS 14 සංස්කරණයේ stable version එකක් iPhone 6s සහ එයින් පසුව නිකුත් කළ සියළුම iPhone සඳහා නිකුත් කිරීමට කටයුතු කළ…
ඔබගේ Google Drive trash එකෙහි ඇති files manually සහ permanently delete කිරීමට කටයුතු කරනු ලැබුවේ නැතිනම්, මේ දක්වා එම ලිපිගොනු දින නියමයක් නොමැතිව ඔබගේ trash…
Mozilla ආයතනය විසින් Firefox Notes සහ Firefox Send යන සේවාවන් සම්පූර්යෙන්ම නවත්වා දැමීමට කටයුතු කරයි
Mozilla ආයතනය විසින් ඔවුන්ගේ නිෂ්පාදනයන් ද්විත්වයක් වන Firefox Notes සහ Firefox Send යන සේවාවන් නවත්වා දැමීමට කටයුතු කරන බව ඔවුන්ගේ නිළ blog අඩවිය හරහා නිවේදනයක්…
Samsung සමාගම විසින් Microsoft සමාගමත් සමඟ මූල්‍යමය වශයෙන් වඩාත් වාසිදායක ගනුදෙනුවක් සඳහා අවස්ථාවක් උදාකර ගැනීම වෙනුවෙන් සිය Cloud storage සේවාව නවතා දැමීමට කටයුතු කරන බව…
Starlink යනු Elon Musk සතු SpaceX සමාගම විසින් නිර්මාණය කරන ලද satellite network එකක් වන අතර satellite තාක්ෂණය ඔස්සේ සමස්ත ලෝකයටම අඩු මිලට අන්තර්ජාල පහසුකම්…
Netflix සේවාව මේ වන විට ලොව පුරා ඉතාමත් ජනප්‍රිය video streaming සේවාවක් වන අතර විශේෂයෙන්ම පසුගිය COVID-19 වසංගත කාලය තුළ මෙය අතිශයින්ම ප්‍රයෝජනවත් සේවාවක් වුණා.…
Google සමාගමේ Gmail සහ Google Drive යන සේවාවන් පැය කිහිපයක සිට අකර්මන්‍යය වී ඇති බව ලොව පුරා පරිශීලකයින් විසින් වාර්ථා කර ඇති අතර Downdetector වෙබ්…
Today im going to tell about a small but useful software to protect our vm from unauthorised access and attempts you can download the file…
Ah yes internet data. We all wish we had more of it. We all wish it works fast every second of the day. But like…
ලබන අගෝස්තු 11 වෙනිදා සිට Google ආයතනය විසින් stalkerware apps සහ ඒ ආශ්රිත hardware උපාංග පිළිබද වෙළඳ දැන්වීම් තහනම් කිරීමට කටුයුතු කරනු ලබන අතර ඊට…
Privacy focused search engine එකක් ලෙස ලොව පුරා ජනප්‍රිය DuckDuckGo සේවාව පසුගිය ජූලි මස 1 වැනි දින සිට ඉන්දියාවේ බොහෝ පරිශීලකයින් සඳහා access කිරිමට නොහැකි…
WhatsApp පරිශීලකයින් හට ඉදිරි සති කිහිපය ඇතුලත ලබාදීමට සූදානමින් සිටින පහසුකම් කිහිපයක් පිළිබඳව මේ වන විට WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ නිළ Blog එක හරහා නිවේදනයක්…
2017 වර්ෂයේදී YouTube සමාගම විසින් එක්සත් ජනපදයේ නගර කිහිපයක් සඳහා මුලින්ම YouTube TV සේවාව ඩොලර් 35 ක පමණ මුදලකට හඳුන්වා දුන් අතර එතැන් සිට YouTube…
පසුගිය අප්‍රේල් මාසයේදී හැකර්වරුන් විසින් සොරකම් කරනු ලැබූ විශාල credit සහ debit card දත්ත ප්‍රමාණයක් hacker forum එකක් තුළ අලෙවි කරමින් පවතින බව අපි ඔබව…
Google සමාගම විසින් පසුගිය වසරේදී Nest Hub සහ Nest Hub Max smart displays වෙළඳපොලට නිකුත් කළ අතර මෙම devices සඳහා පිළිවලෙන් අඟල් 7 ″ සහ…
Google සමාගම තම පරිශීලකයින් ගැන බොහෝ දත්ත එක්රැස් කරනු ලබන බව මේ වන විට රහසක් නොවන නමුත් ඔවුන් විසින් තම පරිශීලකයින්ගේ privacy එක control කිරීම…
අප දැනට භාවිතා කරනු ලබන online account වලට log විමට password භාවිතා කිරීම කරදරකාරී මෙන්ම phishing attacks වැනි දේ හේතුවෙන් අද වන විට ආරක්ෂිතභාවය අඩු…
මේ වන විට ලොව පුරාම News සංසරණය වන මාර්ග වලින් ප්‍රධානතම මාර්ගයක් ලෙස සමාජ මාධ්‍ය ජාලයන් පෙන්වාදිය හැකි නමුත් බොහෝ විට මේ හරහා පැතිර යන…
තාක්ෂණික පුවත් සපයන ලොව පුරා ජනප්‍රිය GSMArena.com වෙබ් අඩවිය ඊයේ දිනයේ (15/06/2020) සිය 20 වන උපන්දිනය සැමරුවා. මීට වසර 20 කට පෙර එනම් වසර 2000…
Chrome Web Browser එකේ tabs කළමනාකරණය කිරීම සඳහා අලුත් පහසුකමක් හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරයි
Chrome Browser එක තුල ඇති සියලු tabs වඩා හොඳින් කළමනාකරණය කරගැනීම සඳහා අලුත් පහසුකමක් Google සමාගම විසින් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව මේ වන විට…
Twitch යනු මේ වන විට ලොව ජනප්‍රියතම streaming platform වලින් එකක් වන අතර ඔවුන් විසින් ඊයේ දින ඔවුන්ගේ Gift cards මිලදීගැනීමේ හැකියාව ලබාදෙනු ලබන බව…
Google ආයතනය විසින් තමන්ගේ video conferencing සේවාවක් වන Google Meet සේවාව G Suite හරහා ව්‍යාපාරික හා අධ්‍යාපනික ගනුදෙනුකරුවන් සදහා පමණක් ලබා දී තිබුණත් දැන් එය…
ආසන්න වශයෙන් credit card ලක්ෂ 4ක් පමණ මේ වන විට Dark Web හැකර්වරුන් විසින් අන්තර්ජාලයේ ඇති විශාලතම card වෙළඳසැල ලෙස සැළකෙන Joker’s Stash නම් වූ…