පහත රට වියලි කලාපයේ වැව්, ගංගා, විල්ලු සහ විශාල ජලාශ වල මෙන්ම ඇතැම් විට ලුණු ලේවා වලද දැකිය හැකි හැළ කිඹුලා මිරිදිය ජලයේ වසන උරගයෙකි. හැළ කිඹුලාගේ…
වැඩුණු සතුන් සෙන්ටිමීටර 26 සිට 31 පමණ දිග කුඩා, නිර්විෂ, මෙරටට ආවේනික භෞමික සර්පයෙකි පුල්ලි දත් කැටියා. දිවා කාලයේ හැසිරෙන සර්පයෙකු වන අතර හවස් යාමයේ බොහෝවිට…