සටහන : කවිනු වීරක්කොඩි Golden Globes සිනමා උළෙල හැඳින්වෙන්නේ ලෝකයේ ප්‍රධානතම සිනමා සම්මාන රාත්‍රියක් වශයෙනුයි. 1944 වසරේ සිට මේ දක්වාම, සිනමාවේ සහ ටෙලිවිෂනයේ විශිෂ්ටතම නිර්මාණ Golden Globes උළෙලේදී…
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි. *රවීන්ද්‍ර රන්දෙණිය, සංගීතා වීරරත්න, හේමාල් රණසිංහ, ලාල් වීරසිංහ, දර්ෂන් ත්‍යාගරාජා, ලොස්ලියා මරියනේෂන් ආදී ශ්‍රී ලාංකික නළු නිළියන් විවිධ භාෂාවන්ට යටත්ව…
හොලිවුඩ් සිනමාවේ නිළියක මෙන්ම, ටෙලිවිෂනය සහ වේදිකාවේද නිළියක ලෙසද නිරූපණ ශිල්පිනියක ලෙසද දශක හතකට අධික කාලයක් තිස්සේ කටයුතු කළ Cicely Tyson මියගොස් ඇතැයි හොලිවුඩ් මාධ්‍ය…
1995 වසරේ අතිශය ජනප්‍රිය වුනු හොලිවුඩ් නිර්මාණයක් වූ FRIDAY චිත්‍රපටයේ Deebo ලෙස රංගනයේ යෙදුනු ජනප්‍රිය විකට නළුවකු වූ Tiny Lister Jr. මියගිය බව හොලිවුඩ් මාධ්‍ය…
ඇමරිකාවෙන් පටන්ගෙන ලෝකය පුරා ව්‍යාප්තව යන #BlackLivesMatter ව්‍යාපාරය ගැන මේ වෙනකොට ලෝකයම දැනුවත්. සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඇමරිකානු කළු ජාතිකයකු වූ George Floydගේ ගෙල…
TITANIC නව මුහුදේ ගිලීයාම ආශ්රිත ඉතිහාස කතාව වර්ථමානයට ගෙනාවේ TITANIC චිත්‍රපටය කිවුවොත් ඒ කතාව නිවැරදියි. 1997 James Cameron තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය,…
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ආරම්භ කොට තිබෙන COVID-19 මැඩලීම සඳහා වන අරමුදලට ඩොලර් මිලියන 35ක් රැස්කිරීමට හොලිවුඩ් රංගන ශිල්පිනියක සහ ගායිකාවක වන Lady Gaga සමත්ව…
කොරෝනා නැතිනම් COVID-19 වෛරසය ගැන මේ වෙනකොට ඔබ දැනුවත්. නමුත් ඔබ තවමත් නිසි සෞඛ්‍ය උපදෙස් වලින් බැහැරව කටයුතු කරන්න උත්සාහ කරනවා කියන්නේ වෛරසය ව්‍යාප්තියේ බරපතලකම…
කොරෝනා වෛරසය අසාදිතයින්ගේ සංඛ්‍යාව සිඝ්‍රයෙන් ඉහළ යනවා. ඉදිරි සති දෙකක කාලය වඩාත් තීරණාත්මක බවට සෞඛ්‍ය අංශ අනතුරු හඟවනවා. කෙසේ නමුත්, සෞඛ්‍ය අංශ උපදෙස් වලට අනුව…
COVID-19 හෙවත් කොරෝනා වෛරසය දෙවැනි වරටත් චීනය තුළ ව්‍යාප්ත වෙතියි යන සැකය මත එරට සිනමාහල් යළි වසා දැමීමට තීරණය කොට තිබෙනවා. චීනයේ චිත්‍රපට කාර්යාංශය මගින්…
COVID-19 වෛරසය ලෝකය පුරා පැතිර යාමෙන් සියළු ක්ෂේත්රවල කටයුතු අඩාල වෙලා. සිනමාව ඇතුළු විනෝදාස්වාදය සපයන කර්මාන්ත (Entertaining industry) මේ අතර විශේෂයි. සිනමාහල්, නාට්‍ය ශාලා, වසා…
සම්මානනීය ඇමරිකානු නළුවකු සහ නිෂ්පාදකවරයකු වන Tom Hanks සහ ඔහුගේ බිරිඳ Rita Wilson corona-virus ආසාදිතයින් බව තහවුරු කොට තිබෙනවා. තමාට සහ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය…
Film එකක් බලනවා කියන්නේ එකිනෙකාට වෙනස් වගේම ආවේණික අත්දැකීමක්. අපි හැමෝටම තියෙනවා Film බලන්න ආවේණික ක්‍රම. සමහරු කැමතියි පුටුවක පහසුවෙන් වාඩිවෙලා බලන්න. තවත් සමහර අයට…
ලෝකයේ ප්‍රධාන පෙලේ සිනමා සහ ටෙලි සම්මාන උළෙල අතර Golden globes සම්මාන උළෙලට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. මෙවර සම්මාන උළෙල පැවැත්වුනේ 77 වැනි වතාවට. සාමාන්යෙන් මේ…