Menu Close

Tag: Gossips Sri Lanka

සුගත් නැතුව දම්මි ආයෙත් ඉස්කෝලෙ ගිහින්

සාහිත්‍යවේදී කරුණාසේන ජයලත් රචනා කළ “ගොළු හදවත” නවකතාව එදා වගේම අදත් ජනප්‍රියයි. එදා වගේම අදත් ප්‍රසිද්ධ මේ නවකතාව ඇසුරින් ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් චිත්‍රපටයක් කලේ…

“සුනාමි” චිත්‍රපටය හැදුනේ මෙහෙමයි

මේ දවස්වල තිරගත වන “සුනාමි” චිත්‍රපටය ගැන බොහෝ දෙනෙක් කතා වනවා. චිත්‍රපටයේ නිෂ්පාදිකාව වුනු රේණුකා බාලසූරිය කියන්නේ මේ චිත්‍රපටය ඔවුන් කළ දැවැන්තම චිත්‍රපටය කියලයි. විශාල…

සුබ මොහොතින් “සුනාමි” ඇරඹෙයි

ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසුරිය නිෂ්පාදනය කළ අලුත්ම චිත්‍රපටය “සුනාමි” ගැන සිනමා ප්‍රේක්ෂක ඔබ, මේ වෙනකොටත් හොඳින්ම දැනුවත්. චිත්‍රපටය අද (ජනවාරි 16) සිට…

ප්‍රවීණ රංගධර මනෝරත්නයන් මෙලොව හැරයයි

රංගවේදී ජයලත් මනෝරත්නයන් මෙලොව හැරයයි. කාලයක් තිස්සේ අසනීප තත්වයෙන් පසුවූ ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්නයන් ජනවාරි 11 වැනිදා රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව සඳහන්. දශක පහකට ආසන්න…

ශ්‍යාම් ප්‍රනාන්දු විදෙස් චිත්‍රපටයකට

වේදිකාවේ සහ සිනමාවේ ප්‍රතිභාපූර්ණ නළුවකු ලෙස කාලයක් තිස්සේ සිය රංගන කෞශල්‍ය පෙන්වූ සම්මානනීය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු විදෙස් චිත්‍රපටයකට තෝරාගෙන තිබෙනවා. ඒ, ප්‍රවීණ ඉන්දීය සිනමාකරුවකු…

U – Turn චිත්‍රපටයේ මංගල දර්ශනයදා….

චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ U-Turn චිත්‍රපටය පසුගියදා තිරගත වීම් ආරම්භ වුනා. කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මංගල දර්ශනය අවස්ථාව ෂෙහාන් ලියනවඩුගේ චායාරූප ශිල්පියාගේ කැමරාවේ සටහන් වුනේ…