ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන Varun Dhawan විවාහ වීමේ ප්‍රවෘතිය ජනවාරි 25 වැනිදා බොලිවුඩ් පුරයේ ප්‍රමුඛම පුවත වුනා. Varun විවාහ වීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව කටයුතු ආරම්භ…
බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් පසුගිය ජනවාරි 05 වැනිදා උපන්දිනය සැමරුවා. 1986 වසරේ උපත ලැබූ ඇය එදින සමරුවේ සිය 35වැනි උපන් දිනයයි. වෙනදා මෙන් ලොකු පිරිස්…
‘Om Shaanti Om’, ‘Chennai Express’, ‘Happy New Year’ වැනි චිත්‍රපට බොලිවුඩ් සිනමා රසිකයින්ගේ මතකයෙන් ගිලිහෙන්න විදිහක් නැහැ. එතරම්ම ඒ චිත්‍රපට සහ ඒවායේ ඇතුළත් වුනු ගීත…
බොලිවුඩ් පුරයෙන් පසුගියදා අසන්නට ලැබුන පුවතක් හේතුවෙන් බොලිවුඩ් රසිකයින්, විශේෂයෙන් සල්මාන් ඛාන් රසිකයින් කලබලයට පත්වුනා. ඒ පුවතින් කියවුනේ ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ නිවසේ සේවය…
ජනප්‍රිය ඉන්දීය නිළි Thamannah Bhatia හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඇය අසනීප තත්වය හේතුවෙන් පරීක්ෂණ වලට ලක්කිරීමෙන් පසු COVID-19 වෛරසය…
සටහන : දිලිනි මදුසංකා Sushant Singh Rajput ජීවිතයෙන් සමුගෙන අදට මාස 03ක් සපිරෙනවා. නැවත නැවත සිහිපත් කිරීමට තරම් ඔහු විශේෂ කෙනෙක් වෙන්නෙ ඇයි? ලෝකය පුරා කෝටි…
බොලිවුඩ් සිනමා රසිකයින්ට පසුගිය ජුනි 14 වැනිදාව ඉතාමත් කණගාටුදායක දවසක් වුනා. ජනප්‍රිය බොලිවුඩ් නළුවකු වූ Sushant Singh Rajput සියදිවි නසාගෙන ඇතැයි කියන පුවත ලෝකය පුරාම…
සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හට කොරෝන වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. මේ පුවත සනාත කරමින් ඔවුන් දෙදෙනාම සිය…
ඉන්දියානු නිළියක සහ නිරූපණ ශිල්පිනියක වන Poonam Pandey ගැන නැවතත් බොලිවුඩයේ කතාවෙන්න පටන් අරන්. ඒ ඇය, bollywood hungama වෙබ් අඩවිය සමග කළ පින්තූර එකතුවක් හේතුවන්.…
ජුනි 14 වැනිදා මුම්බායි නගරයේ පිහිටි තමන්ගේ නිවාස තුළදී ජනප්‍රිය බොලිවුඩ් නළු Sushant Singh Rajput සියදිවි හානිකරගත් පුවත ලෝකය පුරා බොලිවුඩ් රසිකයින් මහත් කම්පනයට පත්…
ජනප්‍රිය බොලිවුඩ් නළු Sushant Singh Rajput ජුනි 14 වැනිදා මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී සියදිවි හානිකරගත් පුවත ලෝකය පුරා බොලිවුඩ් සිනමාවට ආදරය කරන රසිකයින් වෙත මහත්…
කොරෝනා නැතිනම් COVID-19 වෛරසය ලෝකය පුරා පැතිර යද්දී අසල්වැසි ඉන්දියාවත් මේ වසන්ගතයට ගොදුරු වුනා. කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ Lockdown…
බොලිවුඩ් නළු Sonu Sood කියන්නේ සිනමා තිරයේදී දුෂ්ට නළුවෙක්. ඔහු රඟපෑ බොහෝ චරිත රසිකයින්ගේ ආදරයට වඩා අවඥාවට තමයි ලක්වුනේ. හේතුව ඔහුට වැඩිපුරම ලැබුනේ දුෂ්ට නැතිනම්…
Madhuri Dixit කියන්නේ ලංකාවේ සිනමා රසිකයින්ට අමුතුවෙන් හඳුන්වා දියයුතු කෙනෙක් නොවෙයි. බොලිවුඩ් සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක් මධුරිගේ චිත්‍රපට බොහොමයකට කැමැත්තක් දක්වනවා වගේම ඇය රඟපෑ…
ජනප්‍රිය දක්ෂ බොලිවුඩ් නළුවකු වන Rishi Kapoor 30 වැනිදා උදෑසන මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ සහෝදරයා වන Randhir Kapoor මෙම මරණය තහවුරු…
“දෙවැනි ඉනිම” නමින් චිත්‍රපටයක් නිර්මාණය කෙරෙන ආරංචියක් ඇවිත්. ඒ ආරංචියත් එක්ක Social media වල එක එක විදිහේ මත පලවෙන්නත් පටන් ගත්තා. ඇත්තටම මේ ආරංචිය මොකක්ද..?…
තමන් ජීවත් වුන රට වෙනස් කරලා වෙනත් රටක පදිංචියට යනවා කියන එක එක විදිහක අභියෝගයක්. තවත් විදිහකට ගත්තොත් අවදානමක්. එකෙදි කාරණා දෙකක් විය හැකියි. එක්කෝ…
බොලිවුඩයේ King Khan ලෙස හැඳින්වෙන බොලිවුඩ් නළු Shah Rukh Khan පවතින වසංගත තත්වයෙන් පීඩාවට පත්වූ ඉන්දීය පුරවැසියන්ට සහන සැළසීමට ඉදිරිපත්ව තිබෙනවා. සිය චිත්‍රපට නිෂ්පාදන සමාගම…
ලොවපුරා වසංගතයක ආකාරයෙන් පැතිරයන COVID19 නැතිනම් කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාව සියළුම සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන නවතා දැමීමට තීරණය කරයි. ඒ අනුව අද (මාර්තු 19) සිට…
දීපිකා පදුකෝන් ගැන බොලිවුඩයේ විතරක් නොවෙයි ලෝකය පුරාම කතා වෙනවා. ඇගේ හැකියාව වගේම රූපයත් නිසා දීපිකා කෙටි කාලයක් තුළ දිගු ගමනක් පැමිණි නිළියක් ලෙස බොලිවුඩ්…
13 වැනි ආසියානු ව්‍යාපාරික සම්මාන ප්‍රධානය පසුගියදා තායිලන්තයේදී පැවැත්වුනා. Asian Business and Social Forum 2020 නමින් පැවැත්වුණු මේ උළෙලේ විශේෂ සම්මාන තුනක් දිනාගැනීමට ඉන්දීය නිළියක…
Dabboo Ratnani කියන්නේ ඉන්දියාවේ ඉන්න අති දක්ෂ Fashion photographer කෙනෙක්. 1999 අවුරුද්දේ ඔහු පටන් ගන්නවා හරි අපූරු වැඩක්. ඒ තමයි ඔහුගේ පින්තූර වලින් හැඩවුන කැලැන්ඩරය.…
Netflix මේ වෙනකොට ලෝකේ පුරාම බොහොම ජනප්‍රියයි. Netflix India අලුත්ම Comedy Show එකක් පටන් ගත්තා. ඒකෙ නම The Brand New Show. පහුගිය මාසයේ මේ වැඩසටහනේ…
62 වැනි GRAMMY සම්මාන උළෙල පසුගියදා ලොස්ඇන්ජලීස් නුවරදී පැවැත්වුනා. Grammy සම්මාන උළෙලේ සම්මාන ගැන වගේම ඒ සම්මාන උළෙලට සහභාගී වුනු බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ ඇඳුම්…
ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන John Abraham විසින් කළ ප්‍රකාශයක් ලොවපුරා විවිධ මතිමතාන්තර සමග ගැටෙමින් ප්‍රචාරණය වෙමින් තිබෙනවා. Abraham John සහ Firoza Irani දෙමව්පියන්ට දාව උපත ලැබූ…
නත්තල් නිවාඩු සාමය ගතකිරීමට සුරූපී බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් ලංකාවට පැමිණ ඇති බව පැවසෙනවා. ඇගේ twitter ගිණුමේ ප්‍රසිද්ද කොට තිබුණු පින්තූර ලංකාවේ සිට ලබාගත් ඒවා…