ඔහු ඇයව වැළඳගත්තේ ය. ඔහුගේ දෑත්, ඉදිරියේ වූ හිස් අවකාශය වටකොට, යළිත් ඔහු වෙතටම ආවේ ය. වායුසමීකරණයෙන් නිකුත් ව, මුළු රැය පුරාම වාහනයේ පැතිර තිබූ…
Image : Thenewsminute.com ” වරෙං යකෝ එළියට ” ඈ කෑ ගෑවාය. ඔහු තවත් සිපරය ඇතුළට වී ගුලි වුණේය. කුඩා වෙමින්. ඇකිළෙමින්. පැකිළෙමින්. ඈ ඇඳ යටින්…