Menu Close

Tag: featured

ප්‍රවීණ රංගධර මනෝරත්නයන් මෙලොව හැරයයි

රංගවේදී ජයලත් මනෝරත්නයන් මෙලොව හැරයයි. කාලයක් තිස්සේ අසනීප තත්වයෙන් පසුවූ ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්නයන් ජනවාරි 11 වැනිදා රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව සඳහන්. දශක පහකට ආසන්න…

නිදන කාමරය සිනමාහලට ගෙනයාම

Film එකක් බලනවා කියන්නේ එකිනෙකාට වෙනස් වගේම ආවේණික අත්දැකීමක්. අපි හැමෝටම තියෙනවා Film බලන්න ආවේණික ක්‍රම. සමහරු කැමතියි පුටුවක පහසුවෙන් වාඩිවෙලා බලන්න. තවත් සමහර අයට…

Wind Through The Holes ජාත්‍යන්තර සම්මාන ලබයි

චිත්‍රපට නිර්මාණ ශිල්පී රොෂාන් එඩ්වඩ්ගේ නවතම කෙටි චිත්‍රපට නිර්මාණය ජාත්‍යන්ත සම්මාන දිනා තිබෙනවා. Wind through the holes ලෙස නම්කොට තිබූ මෙම කෙටි චිත්‍රපටය Film frames…

අසම්පූර්ණ නොවූ විෂම භාග – චන්දික ජයවීර

මම පුර්ණ සංතොෂයෙන් සිටිමි. ඒ හොඳ සිනමා පටයක් නැරඹිමේ උද්දාමයෙනි. එකී උද්දාමය තවත් උදානයක් වන්නේ එය සිංහල සිනමා පටයක් විම හේතුවෙනි. යමක් පිලිබද හිතට ආ…

වැඩිපුර ආගම අදහන්නෝ භයානකයි – John Abraham

ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන John Abraham විසින් කළ ප්‍රකාශයක් ලොවපුරා විවිධ මතිමතාන්තර සමග ගැටෙමින් ප්‍රචාරණය වෙමින් තිබෙනවා. Abraham John සහ Firoza Irani දෙමව්පියන්ට දාව උපත ලැබූ…

Golden Globes 2020 සම්මාන උළෙලේ අපූරු ඇඳුම්

ලෝකයේ ප්‍රධාන පෙලේ සිනමා සහ ටෙලි සම්මාන උළෙල අතර Golden globes සම්මාන උළෙලට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. මෙවර සම්මාන උළෙල පැවැත්වුනේ 77 වැනි වතාවට. සාමාන්‍යෙන් මේ…

Golden Globes 2020 : හොඳම නළුවා JOKER චිත්‍රපටයේ Phoenix

Golden Globes 2020 සම්මාන රාත්‍රිය පිලිබඳ සිනමා රසිකයින් මේ වෙනකොටත් දැනුවත්. සම්මානලාභීන් ගැන තොරතුරු එසැනින් අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වුනා වගේම පසුගිය පැය ගණනාවක් තිස්සේ ලොව…

චිත්‍රපට සංස්ථාවේ මුල් පුටුව වෙනස්වෙයි

බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් ජාතික චිත්‍රපට සංස්ථාව සඳහා නව සභාපති වරයකු පත්කොට තිබෙනවා. ඒ අනුව ආචාර්ය ජයන්ත ධර්මදාස එහි නව සභාපති ලෙස…

Film & Television කලා අධ්‍යක්ෂවරුන්ගේ වාර්ෂික හමුව

සිනමා සහ රූපවාහිනී කලා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ වාර්ෂික හමුව පසුගිය දෙසැම්බර් 30 වැනිදා පැවැත්වුනා. එදින සංසදයේ මහා සභාව පැවැත්වුන බවත් නව නිළධාරී මණ්ඩලය පත්කර ගැනීම එදින…

අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ප්‍රාර්ථනා

අලුත් අවුරුද්දක් කියන්නෙම හැමෝටම බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් අලුත් වෙන්න ලැබෙන හොඳ අවස්ථාවක්. අලුතින් අවුරුද්දක් උදාවෙනකොට පරණ වසරේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න උත්සාහ කිරීම අතිශය…

අලුත් අවුරුද්ද අලුත් කරවන අලුත් සිතිවිලි

2020 අලුත් අවුරුද්ද උදා වෙන්නේ අලුත් බලාපොරොත්තු රැසක් එක්ක. හැමෝටම තම තමන්ගේ ජීවිත වල අලුත් අරමුණු, අලුත් බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පෞද්ගලිකව වෙහෙස…

අලුත් වසරේ ඇරඹුමට අලුත් ප්‍රාර්ථනාවන්

දින 365ක් ගෙවී ගිහින් අලුත් අවුරුද්දක් උදාවෙලා. මේක අලුත් අවුරුද්දක් විතරක්ම නෙමෙයි. අලුත් දශකයක ආරම්භයක්. හැමදෙනා තුළම අලුත් බලාපොරොත්තු, අලුත් සැළසුම්, අලුත් ඉලක්ක බොහොමයක් තියෙනවා.…

අලුත් අවුරුද්දට වෙනස් වෙන්නේ කොහොමද..??

දින 365ක් ගෙවී ගිහින් අලුත් අවුරුද්දක් උදාවෙලා. මේක අලුත් අවුරුද්දක් විතරක්ම නෙමෙයි. අලුත් දශකයක ආරම්භයක්. හැමදෙනා තුළම අලුත් බලාපොරොත්තු, අලුත් සැළසුම්, අලුත් ඉලක්ක බොහොමයක් තියෙනවා.…

මීපුප් ලදිම්, දරු නොලදිම්, රංකැටි පුතා කෝ….??

අමිල උපතිස්ස සිය Facebook පිටුවේ තැබූ සටහනක්. චිත්‍රපටයේ අවසාන කවියේ පසුබිම් කථාව. මට හිතෙන විදිහට විෂම භාග චිත්‍රපටයේ අන්තිම කවිය තමයි ඒ තිර රචනය කොතරම්…

මේ U – Turn එක චිත්තාකර්ෂණීයයි

සටහන : ෂර්ලි සමරසිංහ යූ-ටර්න් චිත්‍රපටය  පසු ගිය දා මැජෙස්ටික් සිටි සිනමා ශාලාවේදී එක හුස්මට නැරඹුවෙමි . බිමල් ජයකොඩි හා ගම්‍යා විජයදාස මෙන්ම කුඩා දියණියගේ…

ශ්‍යාම් ප්‍රනාන්දු විදෙස් චිත්‍රපටයකට

වේදිකාවේ සහ සිනමාවේ ප්‍රතිභාපූර්ණ නළුවකු ලෙස කාලයක් තිස්සේ සිය රංගන කෞශල්‍ය පෙන්වූ සම්මානනීය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු විදෙස් චිත්‍රපටයකට තෝරාගෙන තිබෙනවා. ඒ, ප්‍රවීණ ඉන්දීය සිනමාකරුවකු…

ඒ රටහුණු කූරූ කොහොම අමතක කරන්නද ?

සටහන : ශර්ලි සමරසිංහ විෂම භාග සිනමා කෘතිය තිරය මත දිගහැරෙන්නේ රටහුණු කුරකින් එහි නම අපූරුවට ලියැවෙමිනි. යායට හැඩවුනු කුඹුරු යායක කිසියම් දෝමනස්සයක් මනසට ඒත්තු…

රජිනි කාන්ත් ඉගෙනගත් පාඩම – Jegan Ganeshan ලියයි.

භෛරවි චිත්‍රපටියෙන් අනතුරුව තවත් චිත්‍රපටි කිහිපයක ප්‍රධාන නළුවාගේ චරිතය මෙන්ම දුෂ්ඨයාගේ චරිතවලට ද රජිනි කාන්ත් දායකවෙමින් සිටියේය. නමුත් ඔහුගේ නම ඒ වනවිට එතරම් ප්‍රසිද්ධ මට්ටමක…

ලෝක සිනමා දින සැමරුමක් කොළඹදී

ලෝක සිනමා දිනය සැමරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ දෙසැම්බර් 28 වැනි සෙනසුරාදායි. එදින උදේ 10.30ට මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.  “සමකාලීන ලෝක…

“සුනාමි” සහ “ගාඩි” බංගලාදේශයේදී එකට ගැටෙයි

සටහන : උදිත ලක්මාල් එළඹෙන ජනවාරි 11 වෙනිදා සිට 19 වෙනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා අග නුවර පැවැත්වෙන 18 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ (Dhaka International…

සිනමාවට යූ-ටර්න් එකක්‍ චන්නගෙන්

මේ දවස් වල දේශීය සිනමාවට “ආයෙත් වසන්තය ඇවිත්” වගේ කතාවක් තැනින් තැන කතාවෙනවා ඇහෙනවා. මේ දවස් වල තිරගත වන චිත්‍රපට වගේම ඉදිරියේදී තිරගත වීමට නියමිත…

පළමු පෙම නිසා තරුවක් වුනා, ඒත් ප්‍රේමයෙන් පැරදුනා

සටහන : ජෙගන් ගනේෂන් සෑම පිරිමියෙකුගේම ජයග්‍රහණය පිටුපස කාන්තාවක් සිටිනවා යන්න සුප්‍රසිද්ධ කියමනකි. කෙසේ වෙතත් අද වනවිට එම ප්‍රකාශයට විවිධ අර්ථකතන කිරීමට කීබෝඞ් වීරයාගේ පෙළඹවීමක්…

ජපාන චිත්‍රපට දැක්ම සහ සංවාදය

කොළඹ මහජන පුස්තකාලයිය ලේඛක සහ පාඨක සංසදය සංවිධාන කරනු ලබන මාසික චිත්‍රපට දැක්ම සහ සංවාද වැඩසටහනේ දෙසැම්බර් කලාපය පැවැත්වෙන බව සංවිධායකයින් දැනුම් දෙනවා. දෙසැම්බර් 20…

නත්තල් නිවාඩුවට මධුරි ඩික්සිත් ලංකාවට…?

නත්තල් නිවාඩු සාමය ගතකිරීමට සුරූපී බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් ලංකාවට පැමිණ ඇති බව පැවසෙනවා. ඇගේ twitter ගිණුමේ ප්‍රසිද්ද කොට තිබුණු පින්තූර ලංකාවේ සිට ලබාගත් ඒවා…

වම් ඉවුරේ සිනමාවලෝකනය – වාර්තා චිත්‍රපට දැක්ම

“වම් ඉවුරේ සිනමාවලෝකනය” වාර්තා චිත්‍රපටය තිරගත කිරීම සහ ඒ පිලිබඳ සංවාදයක් කොළඹදී සංවිධාන කෙරෙනවා. දෙසැම්බර් 17 වැනිදා සවස 6.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී…

Fathima Shanazගේ HOPE පූනේ චිත්‍රපට උළෙලට

Fathima Shanaz නිර්මාණය කළ HOPE කෙටි චිත්‍රපටය යළිත් වරක් ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කිරීමට සමත්ව තිබෙනවා. ඒ ඉන්දියාවේ පූනේහි පැවැත්වෙන අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලයි. ඉන්දියාවේ…

U – Turn චිත්‍රපටයේ මංගල දර්ශනයදා….

චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ U-Turn චිත්‍රපටය පසුගියදා තිරගත වීම් ආරම්භ වුනා. කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මංගල දර්ශනය අවස්ථාව ෂෙහාන් ලියනවඩුගේ චායාරූප ශිල්පියාගේ කැමරාවේ සටහන් වුනේ…

Video Game එකක හිරවුනු ත්‍රාසජනක අත්දැකීමක් – JUMNJI

JUMANJI චිත්‍රපට මාලාව ගැන හොලිවුඩ් චිත්‍රපට බලන අයට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. 1995 අවුරුද්දේ මුලින්ම නිර්මාණය වුනු JUMANJI චිත්‍රපටයෙන් පස්සේ 2017 අවුරුද්දේ නිර්මාණය කෙරුණු…

JOKER ගැන කතාබහක් ජ’පුර සරසවියේදී

JOKER චිත්‍රපටය මෑත කාලයේ වඩාත්ම කතාබහට ලක්වුණු චිත්‍රපට කිහිපයෙන් එකක්. ලෝකය පුරා විවිධ රටවල මේ චිත්‍රපටය තිරගත කෙරුනා වගේම ලෝකය පුරා සිනමා රසිකයින් මේ චිත්‍රපටය…