සටහන : කවිනු වීරක්කොඩි ඉන්දියානු සිනමා කර්මාන්තය තුළ ප්‍රධාන ශානරයේ සිනමා සම්මාන උළෙලවල් අතුරින් Filmfare Awards සම්මාන රාත්‍රියට සුවිශේෂි ජනප්‍රියත්වයක් හිමිවෙනවා. 1957 වසරේ සිට වාර්ෂිකව…
ඉන්දියානු සිනමාවට කැමති ශ්‍රී ලංකාවේ සිනමා රසිකයින්ට හොඳින් හුරු පුරුදු චිත්‍රපට දෙකක් තමයි GHILLI කියන දමිළ චිත්‍රපටයත්, OKKADU කියන තෙලිඟු චිත්‍රපටයත්. මේ චිත්‍රපට දෙකම රසවින්ද…
සටහන : කවිනු වීරක්කොඩි. දින ගණනක ප්‍රමාදයකින් පසු, මෙවර Oscars නිර්දේශිත නාම ලැයිස්තුව මාධ්‍යයට එළිදැක්වූවා. 2020 ජනවාරි 01 සිට 2021 පෙබරවාරි 28 දක්වා තිරගත වුණු…
සටහන : කවිනු වීරක්කොඩි ශ්‍රී ලාංකික සම්මානනීය වේදිකා, සිනමා සහ ටෙලි රංගන ශිල්පිනියක වන නදී කම්මැල්ලවීර ඔස්ට්‍රේලියානු Wakefield ටෙලි කතාමාලාවේ ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක…
ඈ නමින් ටාෂියා කාලිදාස. ටාෂි කියන නමින් තමයි ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් ඇයව හඳුනා ගන්නෙ. ටෙලි තිරය හරහා පසුගිය කාලයේ ප්‍රේක්ෂක අවදානය දිනාගත් මේ සොඳුරු තරුණිය…
2021 අවුරුද්දේ ලාංකේය සිනමාවට අලුතින් එකතු වන තවත් අපූරු සිනමා නිර්මාණයක්. චිත්‍රපටයේ නම් “කොළඹ”. නිර්මාණකරුවන් මේ චිත්‍රපටයේ තේමා පාඨය විදිහට යොදල තියෙන්නේ “නගරයක් නෙවෙයි ජීවිතයක්”…
සටහන : කලිනු වීරක්කොඩි ඉන්දීය ජාතික සම්මාන උළෙල හැඳින්වෙන්නේ ඉන්දියානු සිනමා නිර්මාණ ඇගයීම වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධානතම සහ විශාලතම සම්මාන උළෙල ලෙසයි. වාර්ෂිකව පවත්වා ගෙන එනු…
සටහන : කලිනු වීරක්කොඩි. Covid-19 වසංගත තත්වය නිසා තාවකාලිකව පසුබැසි සිංහල සිනමාව, 2021 වසර ආරම්භයේ සිට නැවතත් සුපුරුදු තත්වයට පිවිස තිබේ. පසුගිය දින කිහිපයේදී සිනමාපට…
සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිවිෂන් මාධ්‍යයේ බොහොමයක් නිර්මාණ සමගින් ප්‍රේක්ෂකයින් අතරට ගිය අපූරු චරිතයක් ඔහු. හාස්‍ය රසය තියෙන නිර්මාණවල වගේම වෙනත් ඕනෑම චරිතයක් නිරුපණය කිරීමට ඔහුට…
සටහන : කාංචනා ප්‍රියකාන්ත ක්ලෝඩ් ශැබ්රොල් විසින් අධ්යක්ෂිත , 1969 දී තිරගත වූ The Unfaithful Wife ඇසුරින් නිෂ්පාදිත , රිචර්ඩ් ගියර් රංගනයෙන් දායක වන Adrian…
සටහන – සුරේඛා සමරසේන. කල්පන සහ වින්දන යන සහෝදරයින් දෙපළ විසින් අධ්‍යක්ෂණය කර ප්‍රේක්ෂාගාරයට මුදාහැර තිබෙන ‘රූකඩ පැංචි‘ දකින විට, ජපාන චිත්‍රපට අධ්‍යක්ෂක හයාඕ මියසාකිගේ…
සටහන : කවිනු වීරක්කොඩි Golden Globes සිනමා උළෙල හැඳින්වෙන්නේ ලෝකයේ ප්‍රධානතම සිනමා සම්මාන රාත්‍රියක් වශයෙනුයි. 1944 වසරේ සිට මේ දක්වාම, සිනමාවේ සහ ටෙලිවිෂනයේ විශිෂ්ටතම නිර්මාණ Golden Globes උළෙලේදී…
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි. *රවීන්ද්‍ර රන්දෙණිය, සංගීතා වීරරත්න, හේමාල් රණසිංහ, ලාල් වීරසිංහ, දර්ෂන් ත්‍යාගරාජා, ලොස්ලියා මරියනේෂන් ආදී ශ්‍රී ලාංකික නළු නිළියන් විවිධ භාෂාවන්ට යටත්ව…
සටහන : කවිනු වීරක්කොඩි පසුගිය දිනවල, මැරීන් Drive චිත්‍රපටය ගැන සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇති වුණා. මේඝ සූරියආරච්චි සහ රුසිරු රණසිංහ ප්රමුඛ PRUVE කණ්ඩායමේ පළමු…
ජනප්‍රිය ටෙලි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයින් වෙත ගෙනආ අධ්යක්ෂවරයකු වන චාමර ජනරාජ් පීරිස් නිර්මාණය කළ ප්‍රථම සිනමාපටය “උතුරු සුළඟ” තිරගත වීම් කල්දැමූ බව පැවසෙනවා. තිරගත කිරීමේ…
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි. ක්‍රිෂ්ටි ෂෙල්ටන්ගේ “යාත්‍රා” නේපාල අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධාන තරඟකාරී වටයට.. එළෙඹෙන මැයි මස 06 වෙනිදා සිට 10 වෙනිදා දක්වා නේපාලයේ…
සටහන : සුරේඛා සමරසේන. එය ‘කාමරයක්‘ තුළින් පටන් ගෙන එය තුළ ම අවසානයට පත්වන ‘කතාව‘කි. ඔවුන් එකිනෙකා ආමන්ත්‍රණය කරනු ලබන්නේ සුජාන් සහ ටෙක්ලා යන නම්…
සටහන : කවිඳු වීරක්කොඩි අතීතයේ සිටම ලාංකීය නිර්මාණකරුවන්, ඉන්දියානු සිනමාවත් සමග නව සම්බන්ධතා ඇති කරගනු ලැබුවා. තම දැනුම සහ සිනමා භාවිතයන් හුවමාරු කර ගත්තා. මෙනිසාම…
Rafaella Fernando විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වගේම චායාරූප ශිල්පිනියක්වද වනවා. සෑම වසරකම වෙනස් ආකාරයේ පින්තූර සමග Celebrity Calendar නිර්මාණයක් ඇය ඉදිරිපත් කරනවා. 2021 වෙනුවෙනුත් මේ කැලැන්ඩර්…
ශ්‍රී ලංකා ක්‍රියාත්මක වන සිනමා අධ්‍යයන පාසල මගින් සංවිධාන කෙරෙන සිනමාපටයක් ඉයවිමේ සැන්දෑවේ පළමු පියවර පෙබරවාරි මසින් ඇරඹෙනවා. Taste of Cinema නමින් නම්කොට ඇති මේ…
බොලිවුඩයේ ජනප්‍රිය වගේම රූමත්, දක්ෂ නිළියක වන Alia Bhatt මනාලියක වූ බව ඇගේ රසිකයින් වගේම බොලිවුඩ් සිනමාවට කැමති බොහෝ දෙනෙක් උනන්දු වූ පුවතක් වුනා. ඇත්තටම…
රංගවේදියකු ලෙස මෙරට වේදිකාව, රූපවාහිනිය සහ සිනමාව තුළ ජනාදරයට පත්වූ ජයලාල් රෝහණ නම් රූපණවේදියා සහ සොඳුරු මිනිසා සිය දිවි සැරිය නිමවා නික්මගිය පුවත පෙබරවාරි 11…
Rishi Kapoor සහ Randhir Kapoorගේ බාල සොහොයුරා වන Rajiv Kapoor මියගොස් තිබෙනවා. හදවත් රෝගයක් හේතුවෙන් හෙතෙම රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි දැනගත් බව Randhir Kapoor…
සටහන : උදිත ලක්මාල් කහඳවාරච්චි. රංගන ශිල්පී හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ “සෙකන්ඩ් ෂෝ” (Second Show) නම් වූ කොලිවුඩ් සිනමාපටයේ පසු නිෂ්පාදන කටයුතු…
මෑතකදී Netflix ඔස්සේ ප්‍රදර්ශනය කෙරුණු, ඉන්දීය සිනමාපටය “Tribhanga” පිළිබඳව මාධ්‍යවේදිනියක මෙන්ම ලේඛිකාවකද වන සුරේකා සමරසේන විසින් සතිඅන්ත පුවත්පතකට ලියන ලද ලිපියක්. ‘කොරෝනා ‘ අප හැම…
ජනප්‍රිය ටෙලි සහ සිනමා තරු රැසක් සමගින් අලුත්ම නිර්මාණයක මුහුරත් උළෙලක් පසුගියදා කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්වුනා. “වැලි පවුරු” “ටවුමෙ ඉස්කෝලේ” වැනි සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයින්ට තිලිණ…
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි. 2021 – ජනවාරි මාසය අවසන් වනවිට ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කළ දේශීය චිත්‍රපට පිලිබඳ සංක්ෂිප්ත විස්තරය මෙසේයි. # 2021 වසරේ…
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා අතර විවාහයෙන් පස්සේ ඔවුන් දෙදෙනා වරින් මාධ්‍ය වල පුවත් මවන්නන් බවට පත්වුනා. කෙසේ නමුත්…
හොලිවුඩ් සිනමාවේ නිළියක මෙන්ම, ටෙලිවිෂනය සහ වේදිකාවේද නිළියක ලෙසද නිරූපණ ශිල්පිනියක ලෙසද දශක හතකට අධික කාලයක් තිස්සේ කටයුතු කළ Cicely Tyson මියගොස් ඇතැයි හොලිවුඩ් මාධ්‍ය…
සටහන : උදිත ලක්මාල් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු දකුණු ඉන්දියානු සිනමාපටයක ප්‍රධාන චරිතවලට තෝරා ගැනෙයි. අතිශය ජනාදරයට පත් ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන් වර්ෂන් 5.25″ (Android Kunjappan Ver 5.25)…