Menu Close

Tag: Entertainment

Spotify සමාගම විසින් Podcasts සඳහා subscription එකක් හඳුන්වාදීමට සූදානම් වන ලකුණු

මේ වනවිට, Spotify සමාගමෙහි අපේක්ෂාව වී ඇත්තේ ඔවුන්ගේ පරීශිලකයන් සඳහා සංගීතයට එහා ගිය සේවාවක් ලබාදීම බැවින්, subscription podcast සේවාවක් ලබාදීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී…

Spotify භාවිතයෙන් Podcast අසන්නන් හට Your Episodes නම් නව අංගයක් එක් කිරීමට කටයුතු කරයි

Spotify සමාගම විසින් මේ වන විට නව අංගයක් හඳුන්වා දී ඇති අතර Spotify භාවිතයෙන් podcast අසන්නන් හට පසු වෙලාවක Podcast ඇසීම සඳහා ඔවුන්ගේ ප්‍රියතම episodes…

YouTube Rewind video එකේ 2020 edition එක නවත්වාදැමීමට YouTube සමාගම කටයුතු කරයි

මී‍‍ට දශකයකට ආසන්න කාලයක සිට YouTube සමාගම විසින් Rewind නමින් එම වසර තුලදී YouTube හි පළවු විශේෂ videos ඇතුලත් Video එකක් එළිදැක්වීමට කටයුතු කර තිබුණා.…

Netflix සේවාව සඳහා Fast Laughs නමින් නව විශේෂාංගයක් එකතු වන ලකුණු

TechCrunch වෙබ් අඩවිය වාර්තා කරන පරිදි Netflix සදහා “Fast Laughs” නම් විශේෂාංගයක් පරීක්‍ෂා කිරීම ආරම්භ කර ඇති අතර මෙය TikTok සඳහා බෙහෙවින් සමාන විශේෂාංගයක් වෙනවා.…

Amazon සමාගම විසින් Mobile game play කරන්නන් සඳහා GameOn නම් අලුත් app එකක් එළිදක්වයි

Amazon සමාගම විසින් Google Stadia සහ Microsoft xCloud වැනි cloud gaming සේවාවන් වලට අභියෝග කරමින් ඔවුන්ගේ Luna cloud gaming සේවාව පසුගියදා හඳුන්වාදීමට කටයුතු කළ බව…

Spotify සේවාවේ ඇති ප්‍රයෝජනවත් විශේෂාංග දෙකක් YouTube Music සඳහා නුදුරේදීම ලබාදීමට කටයුතු කරන ලකුණු

Google Play Music සේවාව නවතා දැමිමෙන් පසුව YouTube Music සේවාව වෙත පරීශිලකයින් යොමු කරගැනීම සඳහා YouTube Music සේවාවට නව විශේෂාංග කිහිපයක්ම එකතු කිරීමට Google සමාගම…

Instagram සමාගම විසින් live එකක් සඳහා ලබාදී තිබූ කාලසීමාව දීර්ඝ කිරීමට කටයුතු කරයි

Instagram සමාගම විසින් Instagram platform එකෙහි live video අත්දැකීම් වැඩිදියුණු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර, මේ වනවිට ඔවුන් Instagram හි streaming සම්බන්ධව කුඩා…

Apple සමාගම විසින් Computational audio පහසුකම සහිත නව HomePod mini මාදිලියක් හඳුන්වාදීමට කටයුතු කරයි

ඔක්තෝබර් 13 වනදා Apple සමාගම විසින් online event එකක් පවත්වන බව‍ මින් පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Apple සමාගම ඔවුන්ගේ මීළඟ online…

YouTube ආයතනය විසින් හඳුන්වා දෙන Shorts නම් වූ අලුත් අංගය ඉන්දියාව සඳහා නිකුත් කිරීමට කටයුතු කරයි

TikTok සමගින් තරඟ කිරීමට Shorts නම් වූ අලුත් අංගයක් හඳුන්වාදීමට YouTube ආයතනය සූදානම් වන බව අප ඔබව මින් පෙර දැනුවත් කරනු ලැබුවා මතක ඇති. TikTok…

Spotify සඳහා Karaoke mode, නොමිලයේ භාවිතා කරන්නන් හට offline play කිරීමේ හැකියාව ඇතුළු පහසුකම් රැසක් ලබාදීමට සූදානම් වන ලකුණු

Spotify සේවාව තවමත් ලංකාවට නිළ වශයෙන් ලබාදීමට කටයුතු කර නොමැති වුවත්, Spotify යනු මේ වන විට ලොව පුරා මිලියන 300 කට ආසන්න පරිශීලකයන් සංඛ්‍යාවක් භාවිතා…

Stranger Things ඇතුළු තවත් Movies සහ TV Series කිහිපයක් නොමිලයේ නැරඹී‍ෙමේ හැකියාව ලබාදීමට Netflix ආයතනය කටයුතු කරයි

Netflix සේවාව මේ වන විට ලොව පුරා ඉතාමත් ජනප්‍රිය video streaming සේවාවක් වන අතර විශේෂයෙන්ම පසුගිය COVID-19 වසංගත කාලය තුළ මෙය අතිශයින්ම ප්‍රයෝජනවත් සේවාවක් වුණා.…

Google Play Store සහ Apple App Store වෙතින් Fortnite තහනම් කළද, Samsung Galaxy Store හරහා තවමත් Fortnite ක්‍රිඩාව ලබාදීමට කටයුතු කරයි

Google සහ Apple යන සමාගම් දෙක විසින් පසුගිය දිනයක තමන් ගේ App Stores වලින් Fortnite ක්‍රීඩාව ඉවත් කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.…

Kaleidoscope නමින් one-stop video streaming hub එකක් Chrome වලට හඳුන්වාදීමට කටයුතු කරන ලකුණු

Netflix, Amazon Prime, Disney+ වැනි විවිධ video streaming platforms වල ඇති අන්තර්තයන් තනි page එකක් හරහා නැරඹිය හැකි පහසුකමක් Google Chrome වලට එකතු කිරීමට මේ…

Apple සමාගම විසින් ඔක්තෝම්බර් මාසයේදී නව iPhones සමඟ Apple One නම් වූ නව subscription bundle එකක් හඳුන්වාදෙන ලකුණු

Apple සමාගම විසින් ඔක්තෝම්බර් මාසයේදී නව subscription bundles කිහිපයක් හඳුන්වාදීමට සූදානමින් සිටින බව Bloomberg වෙබ් අඩවිය පෙන්වා දෙනු ලබනවා. මේ වන විට මෙම bundles “Apple…

Google Play Music සේවාව මීළඟ ඔක්තෝම්බර් මාසයේදී නවත්වාදැමීමට Google සමාගම තීරණය කරයි

‍බොහෝ පිරිසක් දිර්ඝ කාලයක් පුරාවට Google Play Music සේවාව එදිනෙදා භාවිතා කර ඇති අතර Google සමාගම විසින් මෙම සේවාව නවත්වා දමා, ඒ වෙනුවට YouTube Music…

James Cameron ගේ අද්වතීය සිනමා නිර්මාණය, Avatar හි මීළඟ සිනමාපටය වන Avatar 2 රූගත කිරීම් යළි ඇරඹෙයි

ලෝකයේ එතෙක් මෙතෙක් බිහි කරන ලද වැඩිම ආදායමක් ලැබූ සිනමා පට 10 න් දෙකකම හිමිකරුවා වන James Cameron නම් විශිෂ්ට සිනමා නිර්මාණකරුවා පිළිබඳව ඔබ දැනටමත්…

Facebook platform එක වෙත official music video එකතු කිරීමේ පහසුකම ලබාදීමට Facebook සමාගම කටයුතු කරයි

Facebook social media platform එකට official music video එකතු කිරීමේ හැකියාව ලබාදීමට Facebook සමාගම කටයුතු කරමින් සිටින බව මේ වන විට වාර්ථා වන අතර මේ…

Netflix app එක Google Play Store හරහා download කළ වාර ගණන බිලියනය ඉක්මවා යෑමට සමත් වෙයි

Netflix යනු ලොව පුරා අතිශයින්ම ජනප්‍රිය video streaming සේවාවක් අතර මේ වන විට මේ Netflix app එක Google Play Store හරහා download කරගත් පරිශීලක සංඛ්‍යාව…

Android, iOS සහ Desktop පරිශීලකයින් සඳහා video podcasts පහසුකම හඳුන්වාදීමට Spotify ආයතනය කටයුතු කරයි

ලොව අතිශය ජනප්‍රිය Music streaming හා Media service provider කෙනෙකු වන Spotify ආයතනය විසින් Apple, Android හා Spotify Desktop යන platform භාවිතා කරනු ලබන සියලුම…

Spotify ආයතනය විසින් රටවල් 26 ක් සඳහා podcast charts ලබාදීමට කටයුතු කරයි

Spotify වෙතින් දැන් trending සහ top podcast track කිරීම සඳහා නව අංගයක් හදුන්වාදීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා. මෙම හදුන්වා දී ඇති නව charts…

YouTube Music සඳහා සතිපතා update වන personalized mix playlists හතරක් එකතු කිරීමට කටයුතු කරයි

පසුගිය සති කිහිපය පුරාවට YouTube සමාගම විසින් YouTube Music වෙත නව පහසුකම් කිහිපයක්ම හඳුන්වාඳීමට කටයුතු කළ අතර “Related tab” එක සහ අලුත් Explore tab එක…

Music වලට කැමති ආදරවන්තයින් උදෙසා Spotify Premium Duo නම් අලුත් plan එකක් හඳුන්වාදීමට Spotify ආයතනය කටයුතු කරයි

Spotify ආයතනය විසින් මේ වන විට music වලට කැමති ආදරවන්තයින් සඳහා Spotify Premium Duo නමින් නව subscription plan එකක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.…

Spotify ආයතනය විසින් ඉන්දියාව ඇතුළු රටවල් 26ක් සඳහා real-time lyrics පහසුකම ලබාදීමට කටයුතු කරයි

Spotify යනු මේ වන විට වඩාත්ම ජනප්‍රිය music streaming services එකක් වන අතර ශ්‍රී ලංකාව තුළ තවමත් මෙම සේවාව නිළ වශයෙන් available නොමැති වුවද විවිධ…

Play Music වල සිට YouTube Music වෙත transfer කිරීම ඉතා ඉහළ ඉල්ලුම නිසාවෙන් ප්‍රමාද විය හැකි බව Google සමාගම ප්‍රකාශ කරයි

Google ආයතනය විසින් Google Play Music service එක මේ වසර අවසානය වන විට නවතා දැමිමට සුදානම් වන බැවින් Google Play Music පරිශීලකයින් හට YouTube Music…

YouTube Music සහ YouTube Premium තවත් රටවල් 14 කට ලබාදීමට YouTube සමාගම කටයුතු කරයි

YouTube Music Premium සහ YouTube Premium සහ YouTube Premium හි Premium subscriptions භාවිතා කිරිමට හැකි රටවල් ප්‍රමාණය YouTube සමාගම විසින් ක්‍රමයෙන් වැඩි කිරීමට මේ වන…

වීඩියෝ බැලීම වෙනුවෙන් මුදල් ගෙවන TikTok වලට සමාන වෙනත් app එකක් AppStore top charts වල පළමුවැනි ස්ථානයට පැමිණෙයි

TikTok සේවාවට සමාන විවිධ app නිර්මාණය කරමින් Facebook සමාගම, YouTube ආයතනය පවා පරිශීලකයින් ආකර්ශනය කරගැනීමට විශාල උත්සාහයක් දරනු ලැබුවත්, එය එතරම් සාර්ථක වූ බවක් පෙනෙන්නට…

Spotify Library එකේ ගීත save කරගැනීමේ සීමාව වූ 10,000ක limit එක ඉවත් කිරීමට කටයුතු කරයි

බොහො streaming services මෙන්ම Spotify වලත් සීමාවන් කිහිපයක් ඇති අතර මෙම limits අතරින් එකක් වූයේ Music Library එකේ ගීත save කරගැනීමේ උපරිමා සීමාව, ගීත 10,000…

YouTube Kids සේවාව Apple TV වලටත් ලබාදීමට Google සමාගම කටයුතු කරයි

කුඩා දරුවන් හට ඔවුන්ගේ වයසට ගැළපෙන content තෝරාදීම සඳහා YouTube සමාගම විසින් YouTube Kids සේවාව 2015 වර්ෂයේදී mobile devices සඳහා app එකක් ලෙස දියත් කරනු…

Samsung XR සේවාව සහ VR video apps නවත්වා දැමීමට Samsung සමාගම තීරණය කරයි

Samsung Gear VR headset එක මෙන්ම ඒ හා සම්බන්ධිත වූ සේවාවන් සියල්ලම නිසාවෙන් Virtual Reality, එහෙමත් නැතිනම් VR business එක තුළ Samsung සමාගමට හිමිව තිබුණේ…