දින දෙකක් තිස්සේ පැවැත්වුණු ඉරාන ඉතිහාසයේ දැවැන්තම යුද අභ්‍යාස මාලාව එරට සෙම්නන් පළාතේ සහ වෙරළාශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී ආරම්භ වූයේ ජනවාරි 5දාය.ඒ සඳහා දේශීයව නිෂ්පාදනය කල…
පසුගිය වසරේ නගෝර්නෝ-කරබැක් නම් මතභේදාත්මක කලාපය මුල් කරගෙන අසර්බයිජානය දියත් කල යුද මෙහෙයුමේදී ආර්මේනියාවට අයත් එස්-300 මිසයිල පද්ධතියක මිසයිල රැගෙන යන රථයක් ඉලක්ක කරගෙන අසර්බයිජානයේ…
ඉරානය සිය හමුදාවේ අංශ කිහිපයක සහභාගීත්වයෙන් ඒකාබද්ධ සහ මහා පරිමාණ ඩ්‍රෝන් යුද අභ්‍යාසයක් ජනවාරි 5 වෙනිදා ආරම්භ කලේය.එය මධ්‍යම ඉරානයේ පැවැත්වෙනු ඇතැයි වාර්තා…
පසුගිය වර්ෂයේදී නේටෝ රටවල් සහ බටහිර කඳවුරේ රටවල් ඩ්‍රෝන් යානා සංවර්ධනයේදී අත් කර ගත් ජයග්‍රහණ සහ වීශේෂ අවස්ථා කිහිපයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ. ඉතාලියේ…
පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 28දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය 2021 වසර වෙනුවෙන් දින දර්ශන දෙකක් නිකුත් කලේය.එක් දින දර්ශනයක මැයි මාසය වෙනුවෙන් වෙන්වූ පිටුවේ …
අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානය සමග සබදතා පවත්වන සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කර 2020 දෙසැම්බර් 30දා ඇමෙරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල විය.ප්‍රහාරයේ ඉලක්ක වී තිබුණේ උතුරු…
මධ්‍යම යේමනයේ ඉතිරිව තිබෙන බලයත් සෙමින් අහිමි වෙද්දී,සෞදිය ප්රමුඛ සන්ධානයට 2020 වර්ෂයේ අවසන් සති කිහිපය එතරම් සන්තෝෂයක් ගෙන දුන්නේ නැත.දෙසැම්බර් මස 21දා අන්සාර් අල්ලා…
දුරස්ථපාලක මෝටර් රථ,බෝට්ටු ආදිය ඩ්‍රෝන් තාක්ෂණය සමග සංග්රාම භූමිය තුල ප්රමුඛව භාවිතා කරන රාජ්‍යයක් වන්නේ ඊශ්‍රායලයයි.ඊශ්‍රායල ආරක්ෂක හමුදා මෙම තාක්ෂණය 2000 දශකයේ මැද භාගයේ පටන්…
විසි එක්වන සියවස ආරම්භයත් සමග සංග්රාම භූමියට මාරක අවියක් රැගෙන එන්නට ඇමෙරිකා එක්සත් ජනපදය ක්‍රියා කලේය.2000 දශකය තුල එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඩ්‍රෝන් බලවතුන් ලෙස…
ඊශ්‍රායලය සහ අසර්බයිජානය අතර හමුදාමය සහයෝගීතාවය ගැඹුරින් මුල් බැස ගත් එකකි.මෙම සහයෝගීතාවයේ වඩාත් සිත්ගන්නා සුළු අංගය වන්නේ අසර්බයිජාන හමුදාව වෙනුවෙන් බාකු රජය ඩ්‍රෝන් පද්ධති මිලදී…
අගෝස්තු මස 18දා එක්සත් ජනපදයට අයත් MQ-9 රීපර් වර්ගයේ සංග්‍රාමික ඩ්‍රෝන් යානයක් සිරියාවේ ඉඩ්ලිබ් පළාතට කඩා වැටිණි.මුලදී සටන්කාමීන්ට පක්ෂපාතී මුලාශ්‍ර පැවසුවේ ඔවුන් රුසියානු ගුවන් හමුදාවට…