Menu Close

Tag: CRICKET

IPL තරගාවලියට කොරෝනා නිසා වෙන්න යන දේ.

මෙවර IPL තරගාවලිය ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමට සිදුව තිබෙනවා. ඒ, මේ වන විට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග IPL තරගාවලියට…

කොරෝනා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියටත් හරස් වෙයි.

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග පත්ව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් Road Safty world series ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග ප්‍රෙක්ෂකයන්ගෙන් තොරව පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කර ඇත.…

“නිල් මහා සටන” අද.

කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් දෙවිදුහල් අතර පවත්වනු ලබන ‘නිල් මහ සටනේ’141 වැනි දිගහැරුම හෙට (12), 13 සහ 14 යන තෙදින පුරාවට කොළඹ එස්.එස්.සී…

ශ්‍රී ලංකාව සමඟ තරගයේදී එංගලන්ත ක්‍රීඩකයෝ ප්‍රේක්ෂකයින්ව ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායම කොරෝනා වෛරසය සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පවසනවා. ඒ…

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ගාල්ල මහින්ද විද්‍යාලයෙන්.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන 409ක් ලබාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන අද සමත් වුණා. ඔහු මෙම දස්කම දැක්වූයේ…

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ සංචිතය නම් කරයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමඟ තරග හෙට (12) ආරම්භ වෙනවා. මෙම තරගය හෙට සිට ලබන 15 වැනිදා දක්වා කොළඹ පී.…

IPL කණ්ඩායම් හිමිකරුවන්ගෙන් විරෝධයක්.

IPL තරගාවලියේ ජයග්‍රහකයින්ට දෙන තරග මුදල් අඩකින් අඩු කිරීමට එරෙහිව IPL හි කණ්ඩායම් හිමිකරුවන් විරෝධය පල කර තිබෙනවා. කණ්ඩායම් 8 හි හිමිකරුවන් ඊට විරෝධය පා…

කුසල් ජනිත්ට නැවතත් ටෙස්ට් පිටියට.

එංගලන්තයට එරෙහිව ලබන 18 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් කුසල් පෙරේරාව කැඳවීමට තේරීම් කමිටුව පියවරගෙන තිබෙනවා.…

“සුලෝහිත සංග්‍රාමය”ජය පැරදුමකින් තොරව අවසන් වෙයි.

කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්දා විද්‍යාලය අතර පැවති 92වන සුලෝහිත සංග්‍රාමය ජය පරාජයකින් තොරව අවසන් වුණා. කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලයේ නායක කනිශ්ක රන්තිලකගේ,…

නවකයින්ට පාඩමක් ඉගැන්වූ Legends ලාගේ සටන.

මාර්ග අනතුරුවලින් ආරක්ෂා වීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධාන කර තිබෙන ප්‍රවීණයින්ගේ Road Safety World Series T20 ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් සහභාගී වූ පළමු…

කුසල්ට ICC යෙන් රුපියල් මිලියන 90 ක්.

ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරාට අමෙරිකානු ඩොලර් 500,000ක වන්දි මුදලක්, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 90කට වැඩි වන්දි මුදලක් ලැබීමට නියමිත බව වාර්තා…

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයන් තරග වදින පළමු T 20 තරගය අද.

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් හිටපු ක්‍රිකට් ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඔස්ට්‍රේලියානු…

කාන්තා ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට.

මෙවර ලෝක කුසලාන කාන්තා පන්දු වාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත්වීමට ඕස්ට්‍රේලියාව අද සමත් වුණා. ඒ, ඉන්දියාව ලකුණු 85කින් පරාජයට පත් කරමින්. ඕස්ට්‍රේලියාව…

වනිඳුට එංගලන්ත ටෙස්ට් තරගය අහිමි වෙයි.

කොදෙව් කණ්ඩායමට එරෙහිව පල්ලකැලේදී පැවැති දෙවෙනි T-20 තරගයේ පන්දු රකිමින් සිටින අතරතුර ආබාධයකට මුහුණ දුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට සති 6 ක කාලයක් විවේක…

එංගලන්තය සමඟ පළමු පුහුණු තරඟය ඇරඹෙයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන ලද ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම අතර නිල නොවන පුහුණු තරගය අද කටුනායකදී ආරම්භ වුණා. මෙම තරගය…

බංගලාදේශයට සුපිරි ජයක්.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩයම සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති තෙවැනි…

දෙවන තරගයේ ජයත් ශ්‍රී ලංකාවට අහිමි වෙයි.

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර 20 තරගයත් කඩුළු 7 කින් ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණා. මේ අනුව ඔවුන් තරගාවලිය ජය…

එංගලන්තයත් එක්ක පුහුණු වෙන්න යන ශ්‍රී ලංකා කණ්ඩායම.

ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට පෙර සූදානමක් ලෙසින් පැවැත්වෙනු ලබන තුන් දින නිල නොවන පුහුණු තරගය සඳහා නම්…

IPL සල්ලි අඩු කරයි.

මෙම මස 29 වැනිදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සමාරම්භක තරගයෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය…

ඩිවිලියස්ගේ ක්‍රිකට් අනාගතය IPL යටතට.

පසුගිය කාලය පුරා ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ මහත් අවධානයක් දිනා ගත් සිදුවීමක් බවට පත්වූ හිටපු දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ඒ.බී. ඩි විලියර්ස් නැවතත් විස්සයි-20 ක්‍රිකට්…

චමරි සහ ශෂිකලා ලෝකයේ හොඳම 10 අතරට.

කාන්තා ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් ලෝක විස්සයි-20 පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 14 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා නායිකා චමරි…

“සුලෝහිත සංග්‍රාමයට” සියල්ල සූදානම්.

“ආචාර්ය එන්.එම්. පෙරේරා අභියෝගතා කුසලාන” වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන ‘91 වැනි සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස…

එකදු පන්දුවක් හෝ ක්‍රීඩා නොකර ඉන්දියාව කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙයි.

කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද පැවැත් වුණා. ඒ ඉන්දියාව සහ එංගලන්තය අතර. නමුත් තරගයේ එකදු පන්දුවක් හෝ ක්‍රීඩා නොකර අවසන්…

සිංහ – කොදෙව් පළමු T20 සටන අද.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු T20 තරගය අද ආරම්භ වෙනවා. ඒ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. සුපුරුදු පරිදි Match එකට කලින් අද දවසේ…

කුසල් ජනිත් යුග දිවියට. 📹 📷

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමත් පිතිකරුවෙකු සහ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා අද විවාහ දිවියට ඇතුලත් වුණා. වෘත්තියෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරියක් වන කලණි රන්දිමා…

“ලංකාවේදී කාටවත් අතට අත දෙන්නේ නෑ.” – එංගලන්ත නායකයා කියයි.

ශ්‍රී ලංකා තරග සංචාරය තුලදී සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් කිසිවෙකුට හෝ අතට අතදී සුබ නොපතන බවට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ප්‍රකාශ කර සිටිනවා. ව්‍යාප්ත…

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොදෙව්වන් සමඟ T20 තරගාවලිය අහිමි වෙයි.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට ඇතුළත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේග පන්දු යවන නුවන් ප්‍රදීප්ට එළැඹෙන 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට…