Menu Close

Tag: CRICKET

IPL 2021 : චෙන්නායි සුපර්කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම්වලට ජය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (21) පැවති තරගවලින් චෙන්නායි සුපර්කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් ජය ලබාගෙන තිබෙනවා. කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන්…

දිල්ෂාන්ට බංගලාදේශ ටෙස්ට් තරඟාවලිය අහිමි වන ලකුණු

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන දිල්ෂාන් මධුශංක කලව මස්පිඬුව ඉරීයාමේ ආබාධයට ලක්ව ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව…

ප්‍රභාත් ජයසූරියට බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වෙයි

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨතම වමතින් පාදඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරියට ශරීරයේ මේද මට්ටම වැඩි වීමෙන් බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානය අහිමි…

සන්රයිසස් පරදවා බැංගලෝර් කණ්ඩායම ජයගනියි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) පැවති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදවා ලකුණු 06ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා. තරගයේ…

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චම්පක රාමනායකගේ පුහුණුකරු කොන්ත්‍රාත්තුව දීර්ඝ කෙරේ

ප්‍රවීන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චම්පක රාමනායකගේ පුහුණුකරු කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන්. ඒ, බංග්ලාදේශ ඉහළ…

නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුවක් පත් කෙරේ

නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, ප්‍රමොද් වික්‍රමසිංහගේ ප්‍රධානාත්වයෙන්. එහි සාමාජිකයන් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොමේෂ් කලුවිතාරණ හේමන්ත වික්‍රමරත්න,වරුණ වරාගොඩ, කාර්නයින්,…

සඳකැන් සහ වනිඳු T 20 පන්දු යවන්නන් 10 දෙනා අතරට

T 20 ජාත්‍යන්තර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ක්‍රීඩකයන් 10 දෙනා අතරට ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග ඇතුළත් වී තිබෙනවා. ඒ අනුව සඳකැන් 09 වන…

විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුට හිමි වූ තැන්

ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 09වන සහ 10වන ස්ථාන ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් සහ වනිදු හසරංග යන ක්‍රීඩකයින් දෙදෙනා…

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කොවිඩ් එන්නත

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලබන ඉරිදා (11) කොවිඩ් වලට එරෙහි එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත…

ඉන්දීයාවේ ක්‍රිකට් කොවිඩ් පොකුරක් නිර්මාණය වන ලකුණු

තවත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඒ, දක්ෂ දඟ පන්දු යවන්නෙකු වන අක්සාර් පටෙල්ටයි. මේ අනුව කොවිඩ් ආසාදනය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සංඛ්‍යාව…

කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව නිමා වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම පැවති දෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා වුණා. දෙවන තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව…

වෙළෙඳ සේවා තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් කණ්ඩායමක්

මෙම වසරේ සිට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් වාර්ෂිකව වෙළෙඳ සේවා ප්‍රිමියර් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරනවා. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…

බටහිර ඉන්දිය කොදෙව් ශ්‍රී ලංකා තෙවන දිනය: ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 104ක් පිටුපසින්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ඊයේ තුන්වන දිනට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු…

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම් කළමනාකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම් කළමනාකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් මෙම තනතුර සඳහා අයදුම්පත් කැඳවීම පිළිබඳ…

සත්කාරක කොදෙව් – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටිින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනට තරගය නතර කරනවිට කඩුලු 03ක්…

ශ්‍රී ලංකා ලෙජෙන්ඩ්ස් පිළට ස්වයං නිරෝධානය වන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස්

ඉන්දියාවේ පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන බව වාර්තා…

ශ්‍රී ලංකා – කොදෙව්වන් දෙවන ටෙස්ට් සටනේ දෙවන දිනය අද

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද. ඊයේ පළමු දිනය අවසානයේ මුල් ඉනිමේ පන්දුවට පහර දෙන කොදෙව්…

තිසර පෙරේරගෙන් පන්දු ඕවරයකදී 6 පහරවල් 6ක් 📹

ජේෂ්ඨ ක්‍රිකට් තරගයකදී පන්දු ඕවරයකදී 6 පහරවල් 6ක් එල්ල කිරීමට තිසර පෙරේරා සමත් වී තිබෙනවා. ඒ, එලෙස පන්දු ඕවරයකදී 6 පහරවල් 6ක් එල්ල කළ පළමු…

ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමි තැන

ICC Men’s Cricket World Cup Super Leagueහි නවතම ප්‍රසාද ලකුණු සටහන ICC විසින් නිකුත් කර තිබෙනවා. එම සටහනේ ප්‍රසාද ලකුණු 40 ක් සමඟින් එංගලන්ත ක්‍රිකට්…

ලෙජන්ඩ්ස්ලගේ තරගාවලියට එක් වූ තවත් ඉන්දීය ක්‍රීඩකයෙකුට කොවිඩ්

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුබ්‍රමනියම් බද්‍රිනාත්ටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ඔහුද පසුගියදා නිමාවට පත්වූ road safety world series තරඟාවලියේදී ඉන්දීය ලෙජන්ඩ්ස්…

වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනුවට පංච පුද්ගල කමිටුවක්

වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනුවට පංච පුද්ගල කළමනාකරණ කමිටුවක් පත් කිරීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාදී තිබෙනවා. ක්‍රිඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් ප්‍රකාශ කළේ, හෙට වන විට එම…

තවත් හිටපු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ්

ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන 38 හැවිරිදි යුසුෆ් පතන්ටත් කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඔහු මේ වන විට තමන් නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවයි වාර්තා…

සචින් තෙන්ඩුල්කාර්ට කොවිඩ්

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. තෙන්ඩුල්කාර් මෑතකදී මාර්ග ආරක්ෂණ ලෝක ශ්‍රේණියේ තරගාවලියට ද ක්‍රීඩා…

ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස නැවතත් චමින්ද වාස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස නැවත වරක් චමින්ද වාස් පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කළා. ඒ…

ශ්‍රී ලංකා-බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ, ලකුණු 375ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් පිතිකරුවන් පිටිය තුළ ස්ථාවරත්වයක්…

කල් දැමුණු ජාතික මහා ක්‍රීිඩා උළෙලේ මැරතන් සහ පාපැදි තරග හෙට සිට ඇරඹෙයි

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් සහ පාපැදි තරග හෙට සිට ආරම්භ වෙනවා. මෙම තරග 26, 27 සහ 29…

කුසල් මෙන්ඩිස්ට අධිකරණයෙන් තරයේ අවවාද

පානදුර, මොරටුව පරණ පාරේ රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ඊයේ (24 දින) පානදුර…

පැතුම් නිස්සංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ශ්‍රී ලංකා යොවුන් පිතිකරු පැතුම් නිස්සංක නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ, ඇන්ටිගුවාහිදී කො⁣දෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයී. සිය…

ක්‍රිකට් තරග නැරඹීම සඳහා අප්‍රේල් සිට අවස්ථාව

ඉදිරියේදී පැවැත්වීමට නියමිත බංගලාදේශ ක්‍රිකට් තරඟාවලියේ සිට ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීම සඳහා තමා ඉල්ලීමක් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන්…

කොදෙව්වන් ලකුණු 102ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකණු…