Menu Close

Tag: COVID-19

සිය සේවකයන් සඳහා නිවසේ සිට වැඩ කරන කාලය ලබන වසරේ ජූලි දක්වා දීර්ඝ කිරීමට Google සමාගම තීරණය කරයි

ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී තිබෙන COVID-19 වසංගත තත්ත්වය නිසා තාක්ෂණික සමාගම් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ වෙනත් සමාගම රැසක්ම නිවසේ සිට වැඩ කිරීමේ හැකියාව හදුන්වාඳීමට කටයුතු…

Big Bad Wolf පොත් ප්‍රදර්ශනය online event එකක් ලෙස ඔක්තෝම්බර් මස පළමුවැනි දින සිට පැවැත්වීමට සූදානම් වෙයි

ලෝකයේ ඇති විශාලතම පොත් ප්‍රදර්ශණය වලින් එකක් වන Big Bad Wolf පොත් ප්‍රදර්ශනය COVID-19 වසංගතය හමුවේ වෙනස්ම මුහුණුවරකින් ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට Big Bad Wolf ප්‍රදර්ශනයෙහි…

COVID-19 වසංගතය සහ තාක්ෂණික ගැටළු නිසාවෙන් James Webb අභ්‍යාවකාශ දුරේක්ෂය අභ්‍යාවකාශගත කිරීම කල් යයි

COVID-19 වෛරසයේ බලපෑම සහ තවත් තාක්ෂණික ගැටලු කිහිපයක් නිසා නාසා ආයතනය විසින් වැඩි දියුණු කරන ලද James Webb අභ්‍යාවකාශ දුරේක්ෂය අභ්‍යවකාශ ගත කිරීම නැවත වතාවක්…

Facebook සහ Instagram ආයතන විසින් මුහුණු ආවරණ භාවිතය හා සෞඛ්‍ය උපදෙස් පිළිබඳව පරිශීලකයින් දැනුවත් කිරීමට කටයුතු කරයි

COVID-19 වසංගත තත්වය හේතුවෙන් මිනිසුන් face mask භාවිතා කළ යුත්තේ ඇයිද යන්න අමුතුවෙන් පැහැඳිලි කිරීමට අවශ්‍ය වන්නේ නැති නමුත් එයට‍ හේතුව සරලව කිවහොත් මුහුණු ආවරණ…

Google Nest Hub Max සඳහා දැන් Google Duo සහ Meet වලින් group video calls ගැනිමේ හැකියාව ලබාදෙයි

Google සමාගම විසින් පසුගිය ව‍සරේදී Nest Hub සහ Nest Hub Max smart displays වෙළඳපොලට නිකුත් කළ අතර මෙම devices සඳහා පිළිවලෙන් අඟල් 7 ″ සහ…

Facebook මඟින් දින 90කට වඩා පැරණි article share කිරීමේදී alert එකක් පෙන්වයි

මේ වන විට ලොව පුරාම News සංසරණය වන මාර්ග වලින් ප්‍රධානතම මාර්ගයක් ලෙස සමාජ මාධ්‍ය ජාලයන් පෙන්වාදිය හැකි නමුත් බොහෝ විට මේ හරහා පැතිර යන…

Million-mile battery තාක්ෂණය ගැන සාකච්ඡා කිරීමට නියමිත Tesla සමාගමේ Battery-Day event එක නැවත වරක් කල් යයි

ජූලි මස 07 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ Tesla සමාගමේ “Battery-Day” event එක සහ Tesla සමාගමේ වාර්ෂික Shareholders’ Meeting එක කල් දැමීමට තීරණය කළ බව…

COVID-19 නිසා සංචරණයේදී ඇති වන ගැටළු අවම කිරීම සඳහා නව පහසුකම් රැසක් Google Maps වෙත එකතු කිරීමට Google සමාගම සූදානම් වෙයි

වර්තමානයේ පැතිර යමින් පවතින COVID-19 වෛරස් බලපෑම නිසා ජන ජීවිතය සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාමේ අභියෝගයකට මුහුණ දී ඇති පසුබිම තුළ සිය පරිශීලකයින් හට ඒ සමඟ…

Android සහ iOS භාවිතා කරන Gmail පරිශීලකයින් සඳහා Google Meet tab එක ලබා දෙන ලකුණු

මේ දින වල පැතිරී යන COVID-19 වසංගත තත්වය හේතුවෙන් බොහෝ දෙනා තමන්නේ අධ්‍යාපන හා ව්‍යාපාර කටයුතු සඳහා video conferencing platforms භාවිතා කිරීමට යොමු වී ඇති…

Google Duo හි Share Invite link එකක් මඟින් Group video calls සඳහා ඕනෑම අයෙකු Join කර ගැනීමට හැකියාව ලබා දෙයි

මේ දින වල ලෝකය පුරා පැතිරී ඇති COVID-19 වසංගත තත්වය හේතුවෙන් මිනිසුන් සමාජ දුරස්ථභාවය තබා ගැනිම අතවශ්‍ය කරුණක් වී හමාර‍‍‍‍‍ය. ඒ නිසාම මිනිසුන් මේ දින…

Android පරිශීලකයින් සඳහා Dark mode, COVID-19 tracking සහ තවත් පහසුකම් රාශියක් ලබාදීමට Facebook සමාගම සූදානම් වෙයි

මේ වන විට අප එදිනෙදා භාවිතා කරන apps බොහෝමයකට dark mode පහසුකම අන්තර්ගත කර ඇති බව දැකගත හැකි අතර Facebook ආයතනයද තමන්ගේ Instagram, Messenger, Facebook…

AR හරහා මීටර් දෙකක පරතරය ආරක්ෂා කරගැනීමට සඳහා Sodar නමින් අලුත් tool එකක් හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරයි

COVID-19 වෛරසය ලොව පුරා පැතිර යාමත් සමඟින් අන් කවරදාටත් වඩා පෞද්ගලික සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව උනන්දුවක් දැක්වීමට බොහෝ දෙනා යොමු වී තිබෙන අතර මේ සඳහා උදව්…

Chrome භාවිතා කරමින් Google Duo හරහා group call ලබාගැනීමේ පහසුකම සහ අලුත් features රැසක් ලබාදීමට සූදානම් වෙයි

Google Duo සේවාවේ web app එක සදහා group video calling පහසුකම ලබා දීමට ‍කටයුතු කරනු ලබන බව මේ වන විට Google සමාගම විසින් නිවේදනය කර…

COVID-19 හේතුවෙන් Tokyo Game Show 2020 event එක Online event එකක් ලෙස පැවැත්වීමට තීරණය කරයි

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ Tokyo Game Show උත්සවය අවලංගු කර ඇති අතර ඒ වෙනුවට online event පැවැත්වීමට සැලසුම් කර තිබෙන එහි සංවිධායකයින් නිවේදනය…

COVID-19 වෙනුවෙන් Facebook සමාගම විසින් ඔවුන්ගේ Community Help hub එකට gift cards, jobs සහ donation වැනි අංග එකතු කරයි

COVID-19 වසංගතය මධ්‍යයේ local communities සඳහා වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා Facebook සමාගම සිය Community Help hub එකට නව අංග කිහිපයක් එකතු කිරීමට මේ වන…

ජුනි මස 22 වැනි දින WWDC 2020 online event එක ආරම්භ කිරීමට Apple සමාගම දින නියම කරයි

සාමන්‍ය‍යෙන් ඇපල් WWD සමුළුව (Apple Worldwide Developers Conference එක) ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ, San Jose හි McEnery සම්මේලන මධ්‍යස්ථානයේ දී පවත්වන නමුත් පසුගිය දින වල එම…

Zoom පරදවන්න, Google Meet දැන් ඔබේ Gmail Inbox එක හරහා ම ලබාදීමට Google සමාගම කටයුතු කරයි

Google සමාගම තම සාමන්‍ය පාරිභෝගිකයන්ට මෙතෙක් කල් ලබා නොදුන්, G suite සහ Education පාරිභෝගිකයන්ට පමණක් ලබාදුන් Meet සේවාව පසුගිය සතියේ සිට සියලුම Gmail භාවිතා කරන්නන්…

TikTok app එකේ downloads ප්‍රමාණය බිලියන 2 අභිබවා යාමට සමත් වෙයි

COVID-19 වසංගතය නිසා බොහෝ දෙනා නිවෙස්වල කාලය ගත කරනු ලබන නිසාවෙන් Tiktok වැනි යෙදුම්වලට බොහෝදෙනා යොමුවීමට වැඩි නැඹුරුවක් දක්වන බව අපිට දැකගන්න පුලුවන්. ඒ වගේම…

Coronavirus එක වෙනුවෙන් අරමුදල් රැස් කිරීම සඳහා TikTok සමාගම විසින් Donation Stickers හදුන්වා දෙයි

TikTok හි නිර්මාණකරුවන්ට සහ ඔවුන්ගේ රසිකයන්ට charity කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කිරිමේ හැකියාව පහසු කිරිමට කටයුතු කර තිබෙන බව ප්‍රකාශ කර සිටිනවා. TikTok App එක…

WhatsApp වල forward කිරීමේ හැකියාව සීමා කිරීමත් සමඟින් viral messages හුවමාරු වීම 70% කින් පමණ අඩු වෙයි

Corona වයිරසය පිළිබඳව වැරදි තොරතුරු ප්‍රචාරය වීමට විසදුමක් ලෙස WhatsApp ආයතනය විසින් අප්‍රේල් මස මුලදී මෙම message forwarding පහසුකමට limit එකක් හදුන්වා දීමට කටයුතු කරනු…

iPhone 12 ජංගම දුරකථනය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම තවත් මාසයකින් පමණ ප්‍රමාද වෙනු ඇති බව වාර්ථා වෙයි

The Wall Street Journal වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට COVID-19 බලපෑම නිසාවෙන් ඇපල් සමාගම විසින් එළඹෙන iPhone 12 දුරකථන විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම මාසයක් පමණ…

පුද්ගලයින් 50 දෙනෙකු සමඟ එකවර වීඩියෝ ඇමතුම් ලබාගත හැකි Messenger Room නම් නව පහසුකමක් හඳුන්වා දීමට Facebook සමාගම සූදානම් වේ

COVID 19 වසංගතය පැතිරයාමත් සමග ‌‌ලොවපුරා සිටින්නන් තම සම්බන්ධතා වඩාත් සමීපව පවත්වාගෙන යාමට තාක්ෂණය භාවිතයට නැඹුරුව තිබෙන අතර බොහෝමයක් රටවල WhatsApp හා Messenger ගිණුම් අතර…