මම ඉස්සල්ලම කොම්පියුටර් ක්ලාස් ගියේ 1999 අවුරුද්දේ. අවුරුද්දක් පුරාවට ගිය ඔය කෝස් එකට ගෙවපු මිල රුපියල් 660/-. මුලින්මකොම්පියුටරයක් අල්ලන්න චාන්ස් එක හම්බුනෙත් ඔය ක්ලාස් එකෙන්. මුලින්ම මෙහෙයුම් පද්ධති විදිහට ඉගෙන ගත්තේ ඩොස්, වින්ඩෝස් 95 සහ වින්ඩෝස් 98.
මම දැන් පාවිචිචි කරන ලැප මම මිලදී ගත්තේ 2016 අවුරුද්දේ අග. මේක ගන්නකොට උනත් මේක වෙලඳපොලේ තිබ්බ හොඳම එක නොවුනත් … More